පොලිස්පති_පොන්නයා

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
පොලිස්පති_පොන්නයා

පොලිස්පති පුජිත ලිෆ්ට් ඔපරේටර්වරයෙකුට පහර දෙන වීඩියෝව මෙන්න

IGP-pujith-hit-lift-operator.png

ශ්‍රී ලංකාවේ පොලිස්පති පූජිත ජයසුන්දර නමැත්තා තම පුද්ගලික ව්‍යාපෘතියක් වූ උදෑසන 8.30 සිට 8.45 දක්වා පොලිසියේ සියළුම දෙනා ‘භාවනා කල යුතුය ‘ යන ඔහුගේ නියමය කඩකළ පොලිස් මූලස්ථානයේ අන්‍ය ආගමික අයට 2017 අප්‍රේල් 11 වෙනිදා පහර දුන්නේ ය. පූජිත ජයසුන්දර එදින පහර දුන් අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් ස්ථානාධිපති ‘ලුඩොවයික්‘ නමැති බර්ගර් ජාතික පොලිස් නිලධාරියා ද වූ අතර ඔහුට එහිදී ඇතිවූ කම්පනය නිසා රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දීමට ද සිදුවිය. ලුඩොවයික්ට අමතරව එදින පොලිස් මූලස්ථානයේ ලිෆ්ට් ඔපරේටර් වරයා වූ එම්. සමරකෝන් බණ්ඩා නම් සිවිල් සේවකයෙකුට ද ‘භාවනා‘ නොකලා කියා පොලිස්පතිවරයා විසින් කොරලයෙන් ඇද පහර දුන්නේය. ‘භාවනා‘ නොකළා කියා පොලිස් මූලස්ථානයේ විමසීම් අංශයේ නම්බුකාර නිලධාරිනියකටද ‘මං උඹවත් දූෂනය කරනවා‘ යි තර්ජනය කෙළේය.
‘ලුඩොවයික්‘ සහ ලිෆ්ට් ඔපරේටර් ‘බණ්ඩා‘, පූජිත නමැති පොලිස්පතිවරයාට එරෙහිව නීතිය හමුවට නොගියද, දූෂණය කරන බවට පොලිස්පතිවරයාගේ තර්ජනය ලද පෙර කී ‘නම්බුකාර‘ පොලිස් නිලධාරිනිය (‘දූෂණය කරනවා‘ යැයි කටින් තර්ජන කළ විට එය තමන්ව දූෂණය කලා හා සමාන යැයි හැඟීමක් ඇතිවන්නේ නම්බුකාර අයෙකුට පමණි, නීතිය සහ තම අයිතිවාසිකම් ගැන සත්‍ය අවබෝධයක් ඇති කෙනෙකුට එය දැනේ) මේ වන විට පූජිතට එරෙහිව නීතිය හමුවට ගොස් තිබේ.
මෙවන් අයට ශිෂ්ඨාචාරගත රටක පොලිස්පතිධූරයක් ලබා දී නිහඬව සිටින්නේ කවුද?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    me anduwa ta ona vidiyata natana ekekwa da gaththe ubalamane pahugiya kale ubalaa redi nathiwane kade giye huuuuuuuuuuuuuuuuuuuuuu:rofl:
     
    Sanduni_Tina

    Banned
    May 13, 2017
    214
    38
    0
    Missouri - USA
    හම්බයා ආගම අදහන්නේ නැති අයගෙ බෙල්ල කපනකොට මේ වගේ දැඩි නීතියක් දාල හරි මිනිස්සු යහමගට ගන්න එක නරකද ? මෙන්න නියම පොලිස්.

    කිලෝ පනහේ එකාට ලොකු ඇරියස් එකක් තියනවා වගේ පොලිසියත් එක්ක.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    me anduwa ta ona vidiyata natana ekekwa da gaththe ubalamane pahugiya kale ubalaa redi nathiwane kade giye huuuuuuuuuuuuuuuuuuuuuu:rofl:

    මචන් ඕනෑම ආණ්ඩුවක ප්‍රශ්න තියනවා. අතේ ඇඟිලි පහම එක හා සමාන වෙන්නේ නැහැ නේ. අනෙක වැරැද්ද දැක්කම ඒක පෙන්නලා දීලා කුණුගොඩවල් ඉවත් කරන්න ඕනේ. එක මේ ආණ්ඩුව කරනවා දැනටමත්.

    නැත්නම් අර රාජපක්ෂ හොර හැත්ත කරපු දේ උබල නොදන්නා පොඩි බබ්බු නොවෙයි නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    හම්බයා ආගම අදහන්නේ නැති අයගෙ බෙල්ල කපනකොට මේ වගේ දැඩි නීතියක් දාල හරි මිනිස්සු යහමගට ගන්න එක නරකද ? මෙන්න නියම පොලිස්.

    කිලෝ පනහේ එකාට ලොකු ඇරියස් එකක් තියනවා වගේ පොලිසියත් එක්ක.

    Okay.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මචන් ඕනෑම ආණ්ඩුවක ප්‍රශ්න තියනවා. අතේ ඇඟිලි පහම එක හා සමාන වෙන්නේ නැහැ නේ. අනෙක වැරැද්ද දැක්කම ඒක පෙන්නලා දීලා කුණුගොඩවල් ඉවත් කරන්න ඕනේ. එක මේ ආණ්ඩුව කරනවා දැනටමත්.

    නැත්නම් අර රාජපක්ෂ හොර හැත්ත කරපු දේ උබල නොදන්නා පොඩි බබ්බු නොවෙයි නේ.

    ithin ban awurudu ganak gihillath rajapakshalata baninawa misak oppu kirillak nahane:angry::angry::angry: aniwareyen un hora kanna athi waradi deta
    ehrehi wena eka hodayi ban me anduwa monawada kunu godawal iwath karanna?

    ravi as una ekada ? eka avilla sri lanka eke un anitht paththa haruna nisaa karanna deyak nathi kamata illaa as unaa:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඔප්පු උන එකක් කියන්නද ??:P:P

    මේ ඉන්නෙ එකම අමාත්‍යන්ශයක ඇමතියි ,ලේකමුයි . අයියයි මල්ලියි :yes::yes::yes:

    මේ දෙන්නට හිටිය අධීක්ශණ මන්ත්‍රී කෙනෙක් .අධීක්ශණයට දාන්නෙ ඉතින් මේදෙන්නට වැඩිය හොද කෙනෙක්නෙ .:baffled::baffled::baffled:

    මේ ඉන්නෙ එයා :cool::cool:

    මේයා දැන් මිනීමැරුමකට වැරදි කාරය වෙලා මරණදඩුවම ලැබිල හිරේ ඉන්නෙ :shocked::shocked::shocked::shocked::shocked::shocked: . ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි ;);););)
     
    hm pora minimaruwek maha dawal marapu sin ekane nithiya athata ganna
    onama kenekuta daduwam denna ona
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,721
    497
    83
    Its totally Unacceptable to assault verbally or physically to any government officer in a government institution.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    hm pora minimaruwek maha dawal marapu sin ekane nithiya athata ganna
    onama kenekuta daduwam denna ona

    මචන් අපි කාගෙවත් වහල්ලු වෙන්න ඕන නෑ .අපේ අතෙයි බලේ තියෙන්නෙ .අපි කරන්න ඕන පක්ශයක් මිනිහෙක් බදාගෙන ඉන්න එක නෙමෙයි ගැලපෙන බුද්දිමත් උන් විතරක් පාර්ලිමේන්තු යවන එක .එතනට හොරකන් කරන එකෙක් හරි යැව්වොත් අර හොද උනුත් ඒක පටන් ගන්නව.හරියට කිරි කලයට ගොම බින්දුවක් වැටුන වගේ .මගෙ නම් එකම බලාපොරොත්තුව අඩුම ගානෙ ලබන පාර වෙනකොට රවී,මුතුහෙට්ටිගම,SB,කිරිඇල්ල,වගේ දෙතුන් දෙනෙක් වත් ගෙදර ඉදී කියල
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,194
    8,926
    113
    Dubai
    මොකක්ද බන් මේ සීන් එක. පොලිස්පති තියා සක්කරයා උනත් මෙහෙම මිනිහෙක්ට තර්ජනය කරන්න ගහන්න අයිතියක් තියෙනවාද? යකෝ රටකට ගිය කලක්. පට්ටන්තරයක් ලැබුනාම ටක් ගාලා වෙනස් වෙන ජාතියක් බන් අපේ ජාතිය. කලකිරෙනවා මේවා දැක්කාම.. සිංහලයා සාමාන්‍ය ජීවිතයේදී අනුන්ට උපකාර කරන්න උදව් කරන්න වගේම මනුස්ස කම අතින් පොහොසත් ලෝකේ කිසිම ජාතියකට සම කරන්න බැරි අසමසම ජාතියක්. ඒත් මොකක් හරි පට්ටන්තරයක් හරි නිලයක් හරි ලැබුනාම ලෝකෙන් ඉන්න ජරාම ජාතියේ ඝණයටත් වඩා අන්තෙට වැටෙනවා. ඉක්මනට හැමදේම අමතක කරන ජාතියක් ...:no:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මචන් අපි කාගෙවත් වහල්ලු වෙන්න ඕන නෑ .අපේ අතෙයි බලේ තියෙන්නෙ .අපි කරන්න ඕන පක්ශයක් මිනිහෙක් බදාගෙන ඉන්න එක නෙමෙයි ගැලපෙන බුද්දිමත් උන් විතරක් පාර්ලිමේන්තු යවන එක .එතනට හොරකන් කරන එකෙක් හරි යැව්වොත් අර හොද උනුත් ඒක පටන් ගන්නව.හරියට කිරි කලයට ගොම බින්දුවක් වැටුන වගේ .මගෙ නම් එකම බලාපොරොත්තුව අඩුම ගානෙ ලබන පාර වෙනකොට රවී,මුතුහෙට්ටිගම,SB,කිරිඇල්ල,වගේ දෙතුන් දෙනෙක් වත් ගෙදර ඉදී කියල

    It's impossible to do what you says with this exsisting system. J R Jayawardene is the fuckiest bastard who did this to our country by the way of his his eslfish constitution. Even we as the public may perceive as we are having public chosen parlimen members, but in reality we are deceived by JR.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,392
    20,818
    113
    Panadura
    :rofl: :lol: :lol:
    කවුරු උනත් උබලගේ පොන්න ආණ්ඩුව
    උජාරුවෙන් පත්කරපු පොන්න පොලිස්පති පකානෙ
    බන් ඌ ඔහොම බනින එක පව්නෙ උට්ටෝ...
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මචන් අපි කාගෙවත් වහල්ලු වෙන්න ඕන නෑ .අපේ අතෙයි බලේ තියෙන්නෙ .අපි කරන්න ඕන පක්ශයක් මිනිහෙක් බදාගෙන ඉන්න එක නෙමෙයි ගැලපෙන බුද්දිමත් උන් විතරක් පාර්ලිමේන්තු යවන එක .එතනට හොරකන් කරන එකෙක් හරි යැව්වොත් අර හොද උනුත් ඒක පටන් ගන්නව.හරියට කිරි කලයට ගොම බින්දුවක් වැටුන වගේ .මගෙ නම් එකම බලාපොරොත්තුව අඩුම ගානෙ ලබන පාර වෙනකොට රවී,මුතුහෙට්ටිගම,SB,කිරිඇල්ල,වගේ දෙතුන් දෙනෙක් වත් ගෙදර ඉදී කියල
    Bump
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rofl: :lol: :lol:
    කවුරු උනත් උබලගේ පොන්න ආණ්ඩුව
    උජාරුවෙන් පත්කරපු පොන්න පොලිස්පති පකානෙ
    බන් ඌ ඔහොම බනින එක පව්නෙ උට්ටෝ...

    :angry:මන් මු එනකොටම කිව්වේ මු හෙනම කාලකන්නියෙක්.. එනකොට ලොකු ටෝක් දාගෙන ආවේ හොරු අල්ලනවා දේශපාලනේට වැඩ නෑ කියාගෙන.. අන්තිමට අතේ මාට්ටු මුගේ වැඩ.. කලිනුත් දේශපාලුවොන්ට කඩේ යද්දී මාට්ටු දැන් අහිංසක මිනිස්සුන්ට ගහනවා.. අනිවා මුට දැඩි දඩුවම් දෙන්න ඕනේ නිල ඇදුම ගලවල :angry: