පොලිස්ප්‍_රශ්නයක්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    උබේ පුශනයට උත්තරේ ඔය ප්‍රශ්නය ඇතුලේම තියෙනවා ,


    පුලුවන් එහෙම යනවා නම් කොත්තු දෙකක් අරන් යන්න ඔනේ.


    මරු උත්තරේ ඔයාගේ

    ලිඝ්ට් නැතිව යනවා නම් කොත්තු දෙකක් අරන් යන්න ඕනේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,395
    20,825
    113
    Panadura
    අපරාදේ උන්ට ඌරු මස් කොත්තු අරන් දෙන්න තිබ්බේ...
    හොල්මන් වලට බය වෙලා දුවන්න
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොලිසියට ඒ වෙලාවේ කොත්තු බඩගිනි නං අනිවාර්යෙන් ලයිට් තියෙන්න ඕනේ. නැත්තන් ප්‍රශ්නයක් නෑ. :yes:

    :yes::yes::yes::yes:
    light තියෙන්න ඕන බන් නීතියේ හැටියට
    පුසක්‌ උනත් ලයිසන් කරලා තියෙන්නේ ඕන
    pedle එකේ reflectors අනිවා තියෙන්න ඕනා
    ඕව ඉතින් බලනවා මං දැකලම නෑ
    උබේ වෙලාවට උන් බඩගින්නේ ඉන්න ඇත්තේ
     

    XpAkila

    Well-known member
  • May 22, 2009
    4,125
    610
    113
    හැමතැනම
    Bike eke light ekak enne yako reta pen nethi hinda on karan yandane
    Mokatada eka off karan yanne?? :angry::angry:
    Umbala wage un man dekala tiyenawa reta light nethuwa enawa
    a welawata wedunoth umbath anathure apith anathure :growl::growl:
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලයිට් නැතුව යන්න පුළුවන් හැබැයි පොලීසියට අහු වෙන්න බෑ. :lol::lol:
    එහෙම අල්ලන දවස් තියෙනවා බන්. එතකොට අනිත් පැත්තට යන මිනිස්සු කියනවා ලයිට් නැතුව යන අයට. ටෝච් එකක් වත් බයිසිකලේට තියල බැඳලා තියෙන්න ඕනේ. අතේ අරන් ගිහිල්ලත් හරි යන්නේ නෑ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මට කියන්න බරි උනා මම ගියේ කඳුකර බයිසිකලයක ඒවගෙත් ලයිට් තියෙන්න ඕනෙද රට යන්න?

    :confused::confused: කඳුකර බයිසිකල කියන්නේ මොනවද බං.....??