පොලිස් ආදරය

archman

Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    වැස්ස නොතකා රාත්‍රීයේ පාරේ සිටින පොලිස් මමලා අපට මහත් කරුණාව දායව පායි මන්ද යත්.. දිනක් වැසිසහිත රාත්‍රියක් මිතුරෙකු සමග ඔහුගේ මොටර් රථයේන් නුවර බලා පිටත් උනේමි. අධික වැස්ස නිසා පොලිස් මාමලා නොමැති වෙය යන මතය මත අපි පරේ ඉරි ගැන වැඩි අවදානයක් යොමු නොකර පාරේ ගමන් ගතිමු. කෑගල්ලට ලං වන විට වැස්ස ඒ අකාරය තිබුනු අතර කොහේදො සිට පාරට පැමිනි පොලිස් මාමා කෙනක් අප නෙවැතුවහ.මිතුරා ඉරි කපා ධාවනය කර ඇත. පොලිස් මාමා දඩ කොලේ ලියයි. "දඩයක් නොමැති උසාවි යායුතු වරදක් කමක් නෑ රු550ක් දඩයක් ලියනවා" යනුවෙන් පවසා දඩ කොලය ලියයි. කිසිම සමාවක් නොදියි. සියල්ල ලියා අවසන කර " ගම්පහ ඉදන් දඩ ගෙවන්න එන්න අමාරුයිනේ මට දඩේ ගාන දේන්න මම හෙට ගෙවන්නම්" කියා පැවසු පොලිස් මාමා අප වෙත දඩ කොලය දුන්හ.මාරු සල්ලි නොමෙති කම නිසාවේන් රු 1000 ක් දුන් පසු "බුදු සරණයි පරිස්සමින් යන්න ඉස්සරහත් අපේ අය ඉන්නවා කල්පනවෙන් යන්න" කිව්වේහ. මාගේ දැසට කදුලු කැට නැගුනි.. :(මෙච්චර ආදරයක් අපට...............
    සිතා ගතනොහැක...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹත් වැරදියි, පොලිස් මාමත් වැරදියි..:dull:
    බුදු සරණයි.. පරිස්සමින් යන්න..:)

     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹත් වැරදියි, පොලිස් මාමත් වැරදියි..:dull:
    බුදු සරණයි.. පරිස්සමින් යන්න..:)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :lol::lol::lol: එක දෙක ගැහුවත් හදන්න ගහන්නේ- කිසි දවසක නෑ පගාව ගහන්නේ :lol::lol::lol: පොලිසිය ලං...කාවේ අපේ පොලිසිය :lol::lol::lol:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    උඹත් වැරදියි, පොලිස් මාමත් වැරදියි..:dull:
    බුදු සරණයි.. පරිස්සමින් යන්න..:)
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    උඹත් වැරදියි, පොලිස් මාමත් වැරදියි..
    බුදු සරණයි.. පරිස්සමින් යන්න..
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ado math aiya ekka yaddi kagalla hariyedi alluwa..
    uta 500k dunnama uth kiwwa budu saranai parissamin gihin enna kiyala..
    :dull::dull::dull::dull:
    ekama dial ekada koheda..

    :baffled::baffled::baffled::baffled::baffled:
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    උඹත් වැරදියි, පොලිස් මාමත් වැරදියි..
    බුදු සරණයි.. පරිස්සමින් යන්න..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    ඉතිං පුටෙ තනි මාමට අල්ලන්න බෑ කියන්නේ ? උබ කියන්න එපැයි අපි ඉරි කැපුවේම නෑ කියල