වැස්ස නොතකා රාත්රීයේ පාරේ සිටින පොලිස් මමලා අපට මහත් කරුණාව දායව පායි මන්ද යත්.. දිනක් වැසිසහිත රාත්රියක් මිතුරෙකු සමග ඔහුගේ මොටර් රථයේන් නුවර බලා පිටත් උනේමි. අධික වැස්ස නිසා පොලිස් මාමලා නොමැති වෙය යන මතය මත අපි පරේ ඉරි ගැන වැඩි අවදානයක් යොමු නොකර පාරේ ගමන් ගතිමු. කෑගල්ලට ලං වන විට වැස්ස ඒ අකාරය තිබුනු අතර කොහේදො සිට පාරට පැමිනි පොලිස් මාමා කෙනක් අප නෙවැතුවහ.මිතුරා ඉරි කපා ධාවනය කර ඇත. පොලිස් මාමා දඩ කොලේ ලියයි. "දඩයක් නොමැති උසාවි යායුතු වරදක් කමක් නෑ රු550ක් දඩයක් ලියනවා" යනුවෙන් පවසා දඩ කොලය ලියයි. කිසිම සමාවක් නොදියි. සියල්ල ලියා අවසන කර " ගම්පහ ඉදන් දඩ ගෙවන්න එන්න අමාරුයිනේ මට දඩේ ගාන දේන්න මම හෙට ගෙවන්නම්" කියා පැවසු පොලිස් මාමා අප වෙත දඩ කොලය දුන්හ.මාරු සල්ලි නොමෙති කම නිසාවේන් රු 1000 ක් දුන් පසු "බුදු සරණයි පරිස්සමින් යන්න ඉස්සරහත් අපේ අය ඉන්නවා කල්පනවෙන් යන්න" කිව්වේහ. මාගේ දැසට කදුලු කැට නැගුනි..
මෙච්චර ආදරයක් අපට...............
සිතා ගතනොහැක...
මෙච්චර ආදරයක් අපට...............සිතා ගතනොහැක...





