පොලිස් උදව් bike පදින උන් වරෙල්ලා...

deepwater

Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    පොලිස් උදව් bike පදින උන් වරෙල්ලා...

    කොල්ලනේ bike පදින උන් උදව්වක් දීපල්ලා.

    ඊයේ රෑ මමයි කොල්ලෙකුයි bike එකේ එනකොට පොලිසියෙන් නවත්තල දඩයක් ගැහුවා (ඊට පස්සේ පොඩි shapement එකක් දාගත්තා) . bike එක පැද්දේ මගේ යාලුවා. උට තියෙන්නේ L බෝර්ඩ් ලයිසන් එකක්. ඒත් මට ලයිසන් තියනව. පොලිසියේ උන් කිව්වා L බෝර්ඩ් ලයිසන් එකෙන් මිනිස්සු ගෙනියන්ට බෑ කියල. ඒත් මට ලයිසන් තියන හින්ද උන් දඩ ගහපු එක වැරදි නේද? මම අහල තියන විදිහට පිටිපස්සේ යන කෙනාට ලයිසන් තියනවනම් අවුලක් නෑ නේද?

    උබලටත් මෙහෙම වෙලා තියනවද ?
    දන්න උන් කියපල්ලකෝ..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    යකෝ උබ හිතුවද මෝටර් බයිසිකලේ කියන්නේ කාර් එකක් කියලා. උබට ලයිසන් තිබ්බට වැඩක් නැහැ . පදවන කෙනාට L බෝර්ඩ් බලපත්‍රය තියනවනම් ඔහුට විතරයි මෝටර් බයිසිකලය පදවන්න පුළුවන්. මොකද ඌ වැරදියට පදවනවානම් කාර් වල ස්ටියරින් විල් එක වගේ උබ කපල හරවන්නද පිටි පස්සේ ඉඳන්. :lol: නැත්නම් පිටිපස්සේ ඉඳල හෑන්ඩ් බ්රේක් අදින්නද ( කරුමෙට ඒකවත් නැහැනේ බයික් වල) :rofl: ) ඉතින් දෙන්න හැටට හැටේ ඩබල් දාලා ගිහින් මොනවා හරි උනත් දෙන්නම බිම.

    සාමාන්‍යයෙන් රෝද හතරක වහනයක නම් තත්වය ඔයිට ඉඳුරාම වෙනස්. කාර් වලට L බෝර්ඩ් බලපත්‍රය තියනවනම් තනිවම පදවන්න බැහැ. එකට මනා පළපුරුදු ලයිසන් තියන කෙනෙක් වම පැත්තේ සිට් එකේ ඉන්න ඕනේ. ඔහුට පුළුවන් වෙන්න යන අනතුරු වලක්වා ගන්න.

    Last edited:

    එල එල
    තැන්ක්ස් බ්‍රෝ
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,973
    1,024
    113
    Sri Lanka
    මට ඒ දවස් වල ට්‍රැෆික් පොරක් කිව්වනේ බන් පිටිපස්සේ එකාට ලයිසන් තියනවා නම් අව්ලක් නෑ කියලා... හරියටම නිතිය දන්න කෙනෙක් කියන්නකෝ හරියටම... :oo::oo::oo:
     
    • Like
    Reactions: deepwater

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    L board ලයිසන් තියන අය,

    බයික් නම් තනියම පමනක් පැදවිය යුතු අතර, රෝද 4ක වාහන තව ලයිසන් තියන එකෙක් සමග පැදවිය යුතුයි.
    යකෝ ඒ ලයිසන් එක පිටිපස්සෙ ගහල තියනව විස්තරේ.
     
    • Like
    Reactions: deepwater

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    යකෝ උබ හිතුවද මෝටර් බයිසිකලේ කියන්නේ කාර් එකක් කියලා. උබට ලයිසන් තිබ්බට වැඩක් නැහැ . පදවන කෙනාට L බෝර්ඩ් බලපත්‍රය තියනවනම් ඔහුට විතරයි මෝටර් බයිසිකලය පදවන්න පුළුවන්. මොකද ඌ වැරදියට පදවනවානම් කාර් වල ස්ටියරින් විල් එක වගේ උබ කපල හරවන්නද පිටි පස්සේ ඉඳන්. :lol: නැත්නම් පිටිපස්සේ ඉඳල හෑන්ඩ් බ්රේක් අදින්නද ( කරුමෙට ඒකවත් නැහැනේ බයික් වල) :rofl: ) ඉතින් දෙන්න හැටට හැටේ ඩබල් දාලා ගිහින් මොනවා හරි උනත් දෙන්නම බිම.

    සාමාන්‍යයෙන් රෝද හතරක වහනයක නම් තත්වය ඔයිට ඉඳුරාම වෙනස්. කාර් වලට L බෝර්ඩ් බලපත්‍රය තියනවනම් තනිවම පදවන්න බැහැ. එකට මනා පළපුරුදු ලයිසන් තියන කෙනෙක් වම පැත්තේ සිට් එකේ ඉන්න ඕනේ. ඔහුට පුළුවන් වෙන්න යන අනතුරු වලක්වා ගන්න.

    mul kotasa hari deweni eka wenas wenna one nikan licence thiyena kenek hitiyata ba learners purudu karana kenek inna one sahallu waahanayaka yanawanam(bike nowana)..L permit thibba kiyala wheels 2ta wada wadi waahana padinna awasara na..AFAIK
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    865
    508
    93
    එල එල
    හැමෝටම තැන්ක්ස් මචන්ලා..
    වෙලාවට ලොරි talks දෙන්නේ නැතුව කට වහගෙන හිටියේ.