පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    on96hRj.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,488
    113
    ඇල්ල
    Speed limit එකට වැඩියෙන් අනවශ්‍ය විදියට පාරෙ යනවනං ළඟදිම සුබාරංචියක් ලැබේවි. 😍

    පොලිසියේ උන් එකතු වෙලා ගෙදරට කුඩු පැකට් එකක් හරිදාල මූ ඇතුලට දානව බලපන්. ඔන්න ඔය අවුල නිසා තමයි ඔය කැරියන්ට මිනිස්සු ගේම අදින්නේ නැත්තේ.

    ගහපු උන්ටික ඉවරයි ටික දවසකින්. ඇට තලා ගනී

    අහල පහලා ඉන්න පොලිස්කාරයා රාජකාරි නැති අවස්ථාවක් බිලා ඇවිල්ලා උඹලා ට සද්දේ දාන කොට පොන්න යෝ වගේ ඇවිල්ලා ඇද අස්සේ හැංගෙන්නද කියන්නේ උන්ට - වරදක් වුනා නම් රාජකාරි මට්ටමෙන් හෝ වැඩිහිටියන්ට සාමකාමිව කියන්න ඕනේ - පොන්නයා කන්නේ මොකද පොන්න ටොක්ස් දුන්න නිසා

    උඹලයිත් තාත්ත ලාත් පොලිසියෙද? වැඩ 🤪 🤪 🤪 🤪 🤪 🤪 🤪
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක

    උඹලයිත් තාත්තා පොලිසියෙද? 🤪 🤪 🤪 🤪 🤪 🤪 🤪

    මගෙන් අහන්නෙ මං කිව්වද ඒක හරි කියලා?
    උබ තැරි බයියෙක්ද? නෑ මේ උබට කියන දෙයක් තේරෙන්නෙ නැති නිසා ඇහුවෙ. 🤔

    මං කිව්වෙ නීතියට වැඩි වේගෙකින්, අවදානම් විදියට යන එකෙක් නං ළඟදීම ටිපර් එකක්, ලොරියක්, බස් එකකට හේත්තු උනා නං හැමෝටම හොඳයි. ✌😍
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ගොඩක් උන් මෙතන කියනවා පොලිසියෙන් අර කොල්ලාට ගහනවා කියලා. පොලිසියට ඒ කොල්ලව අත්අඩංගුවට ගන්න පුලුවන් කරපු පහරදිමට. නමුත් නිතිය යටතේ අතවත් තියන්න බැ. නිතිය නොදන්න උන් තමා පොලිසියට ගිහින් ගුටිකාලා එන්නේ.

    ඕනාතරම් උන් පොලිසියෙන් ගුටි කාපු වෙලාවලදි නඩු දාලා අදාල පොලිස් නිලධාරින්ගෙන් වන්දි අරන් තියනවා. නිතිය උදව් කරනවා. ලෙඩේ වැටෙන පොලිස් නිලධාරින්ට ආයිත් ඉතින් උසස්විමුත් නැ.

    උබලා නිතිය දැනගනිල්ලා. තනියම පොලිසියට යන්න එපා මේ වගේ වෙලාවලදි. අනිවා ලෝයර් කෙනෙක් අරන් පලයං. සල්ලි නැත්තම් නිති ආධාර එක හරහ⁣ පලයං.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අහල පහලා ඉන්න පොලිස්කාරයා රාජකාරි නැති අවස්ථාවක් බිලා ඇවිල්ලා උඹලා ට සද්දේ දාන කොට පොන්න යෝ වගේ ඇවිල්ලා ඇද අස්සේ හැංගෙන්නද කියන්නේ උන්ට - වරදක් වුනා නම් රාජකාරි මට්ටමෙන් හෝ වැඩිහිටියන්ට සාමකාමිව කියන්න ඕනේ - පොන්නයා කන්නේ මොකද පොන්න ටොක්ස් දුන්න නිසා

    උඹලයිත් තාත්ත ලාත් පොලිසියෙද? වැඩ 🤪 🤪 🤪 🤪 🤪 🤪 🤪
    ආහ් යකඩ හීන පුතෙක් නේද ඔයා.

    මේ සිරි ලංකාවේ බලපන්කෝ ඕකුන් ටිකට බල්ලො වගේ ඉන්න වෙන්නෙ ටික දවසකින් ඇට තලාගෙන. පොලීසියේ ඉන්න උන්ගේ හැටි දන්නේ නෑ මෝඩ කමට ගහන්න ගියේ ඌට.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,488
    113
    ඇල්ල
    මගෙන් අහන්නෙ මං කිව්වද ඒක හරි කියලා?
    උබ තැරි බයියෙක්ද? නෑ මේ කියන දෙයක් තේරෙන්නෙ නැති නිසා ඇහුවෙ. 🤔

    බයි ටෝක්ස් ඕනේ නැ වරදක් නම් ඒක විසදන ක්‍රමයක් තියෙනවා - පොන්ස් - ඒක තමයි රටේ නිතියි - බිලා ඇවි්ලලා වේගේ අඩු කරන්න කියන එකද? අනේ සුකාපාන් 🤪 🤪 🤪 🤪
     
    • Like
    Reactions: TNHM

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Bike eka baja neda

    aru wegen yanawa ati race karala

    podi lamay ati ahala wate gewal wala

    matat oya prashne tiyenawa mama speed hump dekak danna hitagena inne gattu deka lagata

    podi un pate Bycycle padinawa sellan karanawa poddak oluwa kalpana karanna ona Residentail area nisa

    gedara atulata awilla sadde dapu eka waradiy
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    බයි ටෝක්ස් ඕනේ නැ වරදක් නම් ඒක විසදන ක්‍රමයක් තියෙනවා - පොන්ස් - ඒක තමයි රටේ නිතියි - බිලා ඇවි්ලලා වේගේ අඩු කරන්න කියන එකද? අනේ සුකාපාන් 🤪 🤪 🤪 🤪

    වේසියෙ ආපහු කියවලා බලපන් කියපු එක.
     
    • Haha
    Reactions: TNHM

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,488
    113
    ඇල්ල
    ආහ් යකඩ හීන පුතෙක් නේද ඔයා.

    මේ සිරි ලංකාවේ බලපන්කෝ ඕකුන් ටිකට බල්ලො වගේ ඉන්න වෙන්නෙ ටික දවසකින් ඇට තලාගෙන. පොලීසියේ ඉන්න උන්ගේ හැටි දන්නේ නෑ මෝඩ කමට ගහන්න ගියේ ඌට.

    උන් ගුටි කැවට අවුලක් නෑ බන් මේ වගේ අවස්ථා‍වක තමයි පොලිස් යෙන් ආතල් එකක් ගමු

    වේසියෙ ආපහු කියවලා බලපන් කියපු එක.
    උෘ මැරුනාම මොකද බන් උඹ පොඩ්ඩක් ටිපර් වුනානේ 🤪 🤪 🤪
    ------ Post added on Sep 17, 2021 at 3:58 PM
     
    • Like
    Reactions: TNHM

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් බන්,, එකය් පොලිසිය එක්ක ඔහොම වෙනම කෙස් දාගන්නේ නැත්තේ,, ජාතියක් ජන්මයක් නැති උන් මචන්..

    දැන් මුන්ට කරන්න තියෙන්නේ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ජිවිත තර්ජන නඩුවක් දාන එක..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උන් ගුටි කැවට අවුලක් නෑ බන් මේ වගේ අවස්ථා‍වක තමයි පොලිස් යෙන් ආතල් එකක් ගමු
    නෑ පොලීසියේ ඉන්නේ බල්ලෝ තමා.ඒ උනාට පොලිස් කැරියෝ පොළොංගු වගේ. අනිවා ඔය පවුලට ගේමක් සෙට් වෙනවමයි. ඕකා පොලීසියට ගියාම උගේ සෙට් එක එක්ක එකතු වෙලා අනිවා ගේමක් දෙනවා.

    කුඩු පැකට් එකක් බයික් එකේ දාලා හරි ඇරෙස්ට් කරලා ඇතුලට දාලා ඇට දෙක අනිවා තලයි ඔකුන් කීපදෙනාගේ. ආවේගෙට ගැහුවට බලේ නැත්නම් ලංකාවේ අනිවා කෙල වෙනවා.
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,488
    113
    ඇල්ල
    නෑ පොලීසියේ ඉන්නේ බල්ලෝ තමා.ඒ උනාට පොලිස් කැරියෝ පොළොංගු වගේ. අනිවා ඔය පවුලට ගේමක් සෙට් වෙනවමයි. ඕකා පොලීසියට ගියාම උගේ සෙට් එක එක්ක එකතු වෙලා අනිවා ගේමක් දෙනවා.

    කුඩු පැකට් එකක් බයික් එකේ දාලා හරි ඇරෙස්ට් කරලා ඇතුලට දාලා ඇට දෙක අනිවා තලයි ඔකුන් කීපදෙනාගේ. ආවේගෙට ගැහුවට බලේ නැත්නම් ලංකාවේ අනිවා කෙල වෙනවා.

    උන් මානවහිමිකම් ගිහිල්ලා - ඉටපස්සේ ඔසි වල හරි කැනඩාවේ හරි පදිංචියට යයි .. 🤪 🤪 මේ විඩියෝ එක මිළ කලනොහැකි වස්තුවක් උන්ට o_Oo_Oo_Oo_O