Speed limit එකට වැඩියෙන් අනවශ්‍ය විදියට පාරෙ යනවනං ළඟදිම සුබාරංචියක් ලැබේවි.✌
පොලිසියේ උන් එකතු වෙලා ගෙදරට කුඩු පැකට් එකක් හරිදාල මූ ඇතුලට දානව බලපන්. ඔන්න ඔය අවුල නිසා තමයි ඔය කැරියන්ට මිනිස්සු ගේම අදින්නේ නැත්තේ.
ගහපු උන්ටික ඉවරයි ටික දවසකින්. ඇට තලා ගනී
අහල පහලා ඉන්න පොලිස්කාරයා රාජකාරි නැති අවස්ථාවක් බිලා ඇවිල්ලා උඹලා ට සද්දේ දාන කොට පොන්න යෝ වගේ ඇවිල්ලා ඇද අස්සේ හැංගෙන්නද කියන්නේ උන්ට - වරදක් වුනා නම් රාජකාරි මට්ටමෙන් හෝ වැඩිහිටියන්ට සාමකාමිව කියන්න ඕනේ - පොන්නයා කන්නේ මොකද පොන්න ටොක්ස් දුන්න නිසා
උඹලයිත් තාත්තා පොලිසියෙද?![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ආහ් යකඩ හීන පුතෙක් නේද ඔයා.අහල පහලා ඉන්න පොලිස්කාරයා රාජකාරි නැති අවස්ථාවක් බිලා ඇවිල්ලා උඹලා ට සද්දේ දාන කොට පොන්න යෝ වගේ ඇවිල්ලා ඇද අස්සේ හැංගෙන්නද කියන්නේ උන්ට - වරදක් වුනා නම් රාජකාරි මට්ටමෙන් හෝ වැඩිහිටියන්ට සාමකාමිව කියන්න ඕනේ - පොන්නයා කන්නේ මොකද පොන්න ටොක්ස් දුන්න නිසා
උඹලයිත් තාත්ත ලාත් පොලිසියෙද? වැඩ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මගෙන් අහන්නෙ මං කිව්වද ඒක හරි කියලා?
උබ තැරි බයියෙක්ද? නෑ මේ කියන දෙයක් තේරෙන්නෙ නැති නිසා ඇහුවෙ.![]()
බයි ටෝක්ස් ඕනේ නැ වරදක් නම් ඒක විසදන ක්‍රමයක් තියෙනවා - පොන්ස් - ඒක තමයි රටේ නිතියි - බිලා ඇවි්ලලා වේගේ අඩු කරන්න කියන එකද? අනේ සුකාපාන්![]()
![]()
![]()
![]()
ආහ් යකඩ හීන පුතෙක් නේද ඔයා.
මේ සිරි ලංකාවේ බලපන්කෝ ඕකුන් ටිකට බල්ලො වගේ ඉන්න වෙන්නෙ ටික දවසකින් ඇට තලාගෙන. පොලීසියේ ඉන්න උන්ගේ හැටි දන්නේ නෑ මෝඩ කමට ගහන්න ගියේ ඌට.
උෘ මැරුනාම මොකද බන් උඹ පොඩ්ඩක් ටිපර් වුනානේවේසියෙ ආපහු කියවලා බලපන් කියපු එක.
bike piccek wage nedaවේසියෙ ආපහු කියවලා බලපන් කියපු එක.
නෑ පොලීසියේ ඉන්නේ බල්ලෝ තමා.ඒ උනාට පොලිස් කැරියෝ පොළොංගු වගේ. අනිවා ඔය පවුලට ගේමක් සෙට් වෙනවමයි. ඕකා පොලීසියට ගියාම උගේ සෙට් එක එක්ක එකතු වෙලා අනිවා ගේමක් දෙනවා.උන් ගුටි කැවට අවුලක් නෑ බන් මේ වගේ අවස්ථාවක තමයි පොලිස් යෙන් ආතල් එකක් ගමු
ai ban mn tipar wenne?

aruta quote karapu ubane tipar wela inne නෑ පොලීසියේ ඉන්නේ බල්ලෝ තමා.ඒ උනාට පොලිස් කැරියෝ පොළොංගු වගේ. අනිවා ඔය පවුලට ගේමක් සෙට් වෙනවමයි. ඕකා පොලීසියට ගියාම උගේ සෙට් එක එක්ක එකතු වෙලා අනිවා ගේමක් දෙනවා.
කුඩු පැකට් එකක් බයික් එකේ දාලා හරි ඇරෙස්ට් කරලා ඇතුලට දාලා ඇට දෙක අනිවා තලයි ඔකුන් කීපදෙනාගේ. ආවේගෙට ගැහුවට බලේ නැත්නම් ලංකාවේ අනිවා කෙල වෙනවා.