පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,740
    13,299
    113
    උන් මානවහිමිකම් ගිහිල්ලා - ඉටපස්සේ ඔසි වල හරි කැනඩාවේ හරි පදිංචියට යයි .. 🤪 🤪 මේ විඩියෝ එක මිළ කලනොහැකි වස්තුවක් උන්ට o_Oo_Oo_Oo_O
    ඇත්ත කියපන් උඹ නේද අර පොලිස් කරයාට ගැහුවෙ?
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    උන් මානවහිමිකම් ගිහිල්ලා - ඉටපස්සේ ඔසි වල හරි කැනඩාවේ හරි පදිංචියට යයි .. 🤪 🤪 මේ විඩියෝ එක මිළ කලනොහැකි වස්තුවක් උන්ට o_Oo_Oo_Oo_O
    හරි ටික දවසක් බලන් හිටපන්කෝ. ගෙදරට වරෙන්තුවක් අරන් ආවා 6 ක් විතර. චෙක් කරනවා කියලා කට්ටිය බෙදිලා ගියා එකෙක් සාක්කුවේ කුඩි පැකට් එකක් අරන් ආවා. හැම එකාගෙම පස්සෙන් ඉන්න බෑනේ ගෙදර උන්ට. හොයන ගමන් ශේප් එකේ කුඩු පැකට් එක දැම්මා අස්සකට. ආහ් මෙන්න බඩු කියලා ගත්තා ඇරෙස්‍ට් කලා. කුදලගෙන ගියා පාලු තැනකට. පොලිස් කාරයෝ දෙන්නෙක් කකුලට පිහියෙන් ඇන ගත්තා අරූට වෙඩි තිබ්බා. පහුවදා හෙඩ් ලයින් "අත් අඩංගුවට ගෙන යාමේදී සඟවාගෙන සිටි පිහියකින් පහර දී පලායෑමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට"

    බල්ලෙක් වගේ මැරෙයි එකෙක් පාරේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක

    යයි ප@.. 🤣🤣🤣 එහෙනං පෝලිමේ එයි ගොබ්බ බයික් පික්කො කැනඩාවේ, ඔසී යන්න. 🤣🤣

    අනවශ්‍ය විදියට නීතිය අතට ගන්න එක වැරදියි පොලිස් කාරයා. ඒකෙ නං දෙකක් නෑ. ඒ උනාට බයික් එකේ යන එකාගෙ හැටිත් හිතාගන්න පුළුවන්.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    https://www.google.com/search?clien...HYCtC_cQ9OUBegQIJBAD&biw=393&bih=793&dpr=2.75

    මුන්ගේ ඉතුරු කතාව බලන්න මේ ෆිල්ම් එක බලපන්...ෆිල්ම් එකේ ඉන්න කොල්ලගේ ගෑනිට පොලිස් කාරයා බඩුව කියලා බනිනවා...කොල්ලා ඒකට පොලිස් කාරයට ගහනවා...අන්තිමට වෙන්නේ කොල්ලව පොලිසියේ තියලම මරලා දාන එක...සුපිරි ෆිල්ම් එකක්..sinhala subtitles one nm kiyapan aran dennam
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,422
    2,488
    113
    ඇල්ල
    යයි ප@.. 🤣🤣🤣 එහෙනං පෝලිමේ එයි ගොබ්බ බයික් පික්කො කැනඩාවේ, ඔසී යන්න. 🤣🤣

    අනවශ්‍ය විදියට නීතිය අතට ගන්න එක වැරදියි පොලිස් කාරයා. ඒකෙ නං දෙකක් නෑ. ඒ උනාට බයික් එකේ යන එකාගෙ හැටිත් හිතාගන්න පුළුවන්.
    තාත්තා පොලිසියේ නේද? උසු උසු ..... 🤪 🤪
    අපිට මොකද? බන් බයික් එකේ ගියපු එකා ගැන :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: shenat

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    https://www.google.com/search?clien...HYCtC_cQ9OUBegQIJBAD&biw=393&bih=793&dpr=2.75

    මුන්ගේ ඉතුරු කතාව බලන්න මේ ෆිල්ම් එක බලපන්...ෆිල්ම් එකේ ඉන්න කොල්ලගේ ගෑනිට පොලිස් කාරයා බඩුව කියලා බනිනවා...කොල්ලා ඒකට පොලිස් කාරයට ගහනවා...අන්තිමට වෙන්නේ කොල්ලව පොලිසියේ තියලම මරලා දාන එක...සුපිරි ෆිල්ම් එකක්
    ගෑණිව රේප් කරලා පෝලිමක් දාන්නෙ නැද්ද? ලංකාවේ ඉස්සෙල්ලම බලයයි ධනයයි හදාගන්න ඕනේ බං. නැතුව මොකුත් බෑ.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    හරි ටික දවසක් බලන් හිටපන්කෝ. ගෙදරට වරෙන්තුවක් අරන් ආවා 6 ක් විතර. චෙක් කරනවා කියලා කට්ටිය බෙදිලා ගියා එකෙක් සාක්කුවේ කුඩි පැකට් එකක් අරන් ආවා. හැම එකාගෙම පස්සෙන් ඉන්න බෑනේ ගෙදර උන්ට. හොයන ගමන් ශේප් එකේ කුඩු පැකට් එක දැම්මා අස්සකට. ආහ් මෙන්න බඩු කියලා ගත්තා ඇරෙස්‍ට් කලා. කුදලගෙන ගියා පාලු තැනකට. පොලිස් කාරයෝ දෙන්නෙක් කකුලට පිහියෙන් ඇන ගත්තා අරූට වෙඩි තිබ්බා. පහුවදා හෙඩ් ලයින් "අත් අඩංගුවට ගෙන යාමේදී සඟවාගෙන සිටි පිහියකින් පහර දී පලායෑමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට"

    බල්ලෙක් වගේ මැරෙයි එකෙක් පාරේ

    අන්න ඒකයි වෙන්නෙ. ඒක හරි කියන්නෙ නෑ. පොලිස් කාරයා කරපු දේත් වැරදියි. අතේ වරදකුත් තියාගෙන පොලිස් කාරයට ගහල ඉල්ලන් කාපු බවක් මටත් පේනවා.
     
    • Like
    Reactions: NRTG and Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    අන්න ඒකයි වෙන්නෙ. ඒක හරි කියන්නෙ නෑ. පොලිස් කාරයා කරපු දේත් වැරදියි. අතේ වරදකුත් තියාගෙන පොලිස් කාරයට ගහල ඉල්ලන් කාපු බවක් මටත් පේනවා.
    ඔව්. යකඩ හීන බයික් පොන්ස් කෙනෙක් වෙන්න ඇති ඒ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    ගෑණිව රේප් කරලා පෝලිමක් දාන්නෙ නැද්ද? ලංකාවේ ඉස්සෙල්ලම බලයයි ධනයයි හදාගන්න ඕනේ බං. නැතුව මොකුත් බෑ.
    ඒවගේම මේ චිත්‍රපටිය පාදක වෙන්නේ ඉන්දියානු පොලිසියේ දරුණු ක්‍රියාකාරකම් නිසා සාමාන්‍යය පුද්ගලයෙක්ට ඇති උන දුක් කරදර සහ…නීතිය ඉස්සරා කිසිම වැරැද්දක් නොකලත් සාමාන්‍යය මනුස්සයෙක් කොච්චර අසරන වෙනවද කියල මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඔයාට තේරෙයි…

    ප්‍රබූ කියන්නේ කාටවත් කරදරයක් නැතිව තමන්ගේ බිරිද වෙන ඉන්දූ එක්ක සතුටෙන් ජීවිතේ ගත කරන කෙනෙක්..ප්‍රබූ කියන්නේ කෑම ඩිලිවරි කරන කෙනෙක්..ඉතින් මෙයාගේ අරමුන තමයි කොහොම හරි පිටරට වැඩකට යන එක…ඉතින් ඒ වෙනුවෙන් මෙයාගේ බිරිදත් ගොඩක් උදව් කරනවා…ඉතින් දවසක් ඉන්දූ වැඩ ඇරිලා ගෙදර එද්දී ටිකක් රෑ වෙනවා..එන පාරේ කාත් කවුරුවත් පේන්නත් නෑ…ඒ වෙලාවේ තමයි තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්දු ගාව තියෙන හැම රත්තරං බඩුවක්ම පැහැරගෙන යන්නේ..ඉතින් එතන හිටිය එකෙක් ඉන්දුගේ රත්තරංබඩු ටික අරගෙන යන්නේ නැතිව ඉන්දුව බදාගන්නව…ඉතින් තමන්ගේ බිරිදගේ රත්තරං බඩු නැති උන එකට වඩා රස්තියාදුකාරයෙක් තමන්ගේ බිරිදව බදාගත්තා කියන කේන්තියෙන් මහා රෑම උන් කවුද කියල හොයාගන්න බිරිද එක්කම ප්‍රබූ පිටත් වෙනවා…එහෙම කලබලෙන් යන අතර මගදී තමයි රෑ රාජකාරියේ නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරියෙක් ප්‍රබූගේ බයික් එක නවත්තන්නේ…මුළු කතාවම පටන් ගන්නේ එතනින්
    Source - zoom.lk
     
    • Like
    Reactions: NRTG

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අන්න ඒකයි වෙන්නෙ. ඒක හරි කියන්නෙ නෑ. පොලිස් කාරයා කරපු දේත් වැරදියි. අතේ වරදකුත් තියාගෙන පොලිස් කාරයට ගහල ඉල්ලන් කාපු බවක් මටත් පේනවා.
    bike seen eke inna ekek wage. aparade gahuwe. police karayagen guti kagena inna tibbe. ita passe case eka adinna tibba
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ග්‍රාම සේවක කියලා ඇහෙන්නේ කොල්ලගේ කවුරුහරි ග්‍රාම සේවකද
    මිනිස්සු නීතිය ගැන දැනුවත්නම් පොලිසියට බය වෙන්නේ නැහැ
    නැති වැරැද්දක් හරි දාලා ඇතුළට දායි කියලා තියෙන බය නිසා ගොඩක් අය මුකුත් කරන්නේ නැත්තේ
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    තාත්තා පොලිසියේ නේද? උසු උසු ..... 🤪 🤪
    අපිට මොකද? බන් බයික් එකේ ගියපු එකා ගැන :ROFLMAO::ROFLMAO:

    බයික් පික්කෙක් උනාට කමක් නෑ. හරියට පාරෙ පලයන්. එහෙම නැතුව යන උන්ව පාරෙ තැලිල යනව දැක්කත් මං නං සාක්ෂියක් වත් දෙන්න යන්නෙ නෑ. ✌👍😍
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඒවගේම මේ චිත්‍රපටිය පාදක වෙන්නේ ඉන්දියානු පොලිසියේ දරුණු ක්‍රියාකාරකම් නිසා සාමාන්‍යය පුද්ගලයෙක්ට ඇති උන දුක් කරදර සහ…නීතිය ඉස්සරා කිසිම වැරැද්දක් නොකලත් සාමාන්‍යය මනුස්සයෙක් කොච්චර අසරන වෙනවද කියල මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඔයාට තේරෙයි…

    ප්‍රබූ කියන්නේ කාටවත් කරදරයක් නැතිව තමන්ගේ බිරිද වෙන ඉන්දූ එක්ක සතුටෙන් ජීවිතේ ගත කරන කෙනෙක්..ප්‍රබූ කියන්නේ කෑම ඩිලිවරි කරන කෙනෙක්..ඉතින් මෙයාගේ අරමුන තමයි කොහොම හරි පිටරට වැඩකට යන එක…ඉතින් ඒ වෙනුවෙන් මෙයාගේ බිරිදත් ගොඩක් උදව් කරනවා…ඉතින් දවසක් ඉන්දූ වැඩ ඇරිලා ගෙදර එද්දී ටිකක් රෑ වෙනවා..එන පාරේ කාත් කවුරුවත් පේන්නත් නෑ…ඒ වෙලාවේ තමයි තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්දු ගාව තියෙන හැම රත්තරං බඩුවක්ම පැහැරගෙන යන්නේ..ඉතින් එතන හිටිය එකෙක් ඉන්දුගේ රත්තරංබඩු ටික අරගෙන යන්නේ නැතිව ඉන්දුව බදාගන්නව…ඉතින් තමන්ගේ බිරිදගේ රත්තරං බඩු නැති උන එකට වඩා රස්තියාදුකාරයෙක් තමන්ගේ බිරිදව බදාගත්තා කියන කේන්තියෙන් මහා රෑම උන් කවුද කියල හොයාගන්න බිරිද එක්කම ප්‍රබූ පිටත් වෙනවා…එහෙම කලබලෙන් යන අතර මගදී තමයි රෑ රාජකාරියේ නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරියෙක් ප්‍රබූගේ බයික් එක නවත්තන්නේ…මුළු කතාවම පටන් ගන්නේ එතනින්
    Source - zoom.lk
    ශුවර් අරූව මරම අතරේ ගෑණිටත් පෝලිම් දානවා ඇති බං.

    ලංකාවේ පොලීසියත් ඔය වගේනේ. හිරේ ඉන්න එකෙක්ගේ ගෑණි ලස්සනයි නම් අනිවා කෙලින්නලු බලන්නේ.