ඇත්ත කියපන් උඹ නේද අර පොලිස් කරයාට ගැහුවෙ?උන් මානවහිමිකම් ගිහිල්ලා - ඉටපස්සේ ඔසි වල හරි කැනඩාවේ හරි පදිංචියට යයි ..![]()
මේ විඩියෝ එක මිළ කලනොහැකි වස්තුවක් උන්ට
![]()
bike piccek wage neda
හරි ටික දවසක් බලන් හිටපන්කෝ. ගෙදරට වරෙන්තුවක් අරන් ආවා 6 ක් විතර. චෙක් කරනවා කියලා කට්ටිය බෙදිලා ගියා එකෙක් සාක්කුවේ කුඩි පැකට් එකක් අරන් ආවා. හැම එකාගෙම පස්සෙන් ඉන්න බෑනේ ගෙදර උන්ට. හොයන ගමන් ශේප් එකේ කුඩු පැකට් එක දැම්මා අස්සකට. ආහ් මෙන්න බඩු කියලා ගත්තා ඇරෙස්ට් කලා. කුදලගෙන ගියා පාලු තැනකට. පොලිස් කාරයෝ දෙන්නෙක් කකුලට පිහියෙන් ඇන ගත්තා අරූට වෙඩි තිබ්බා. පහුවදා හෙඩ් ලයින් "අත් අඩංගුවට ගෙන යාමේදී සඟවාගෙන සිටි පිහියකින් පහර දී පලායෑමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට"උන් මානවහිමිකම් ගිහිල්ලා - ඉටපස්සේ ඔසි වල හරි කැනඩාවේ හරි පදිංචියට යයි ..![]()
මේ විඩියෝ එක මිළ කලනොහැකි වස්තුවක් උන්ට
![]()
උන් මානවහිමිකම් ගිහිල්ලා - ඉටපස්සේ ඔසි වල හරි කැනඩාවේ හරි පදිංචියට යයි ..![]()
මේ විඩියෝ එක මිළ කලනොහැකි වස්තුවක් උන්ට
![]()
තාත්තා පොලිසියේ නේද? උසු උසු .....යයි ප@..එහෙනං පෝලිමේ එයි ගොබ්බ බයික් පික්කො කැනඩාවේ, ඔසී යන්න.
අනවශ්‍ය විදියට නීතිය අතට ගන්න එක වැරදියි පොලිස් කාරයා. ඒකෙ නං දෙකක් නෑ. ඒ උනාට බයික් එකේ යන එකාගෙ හැටිත් හිතාගන්න පුළුවන්.
ගෑණිව රේප් කරලා පෝලිමක් දාන්නෙ නැද්ද? ලංකාවේ ඉස්සෙල්ලම බලයයි ධනයයි හදාගන්න ඕනේ බං. නැතුව මොකුත් බෑ.https://www.google.com/search?clien...HYCtC_cQ9OUBegQIJBAD&biw=393&bih=793&dpr=2.75
මුන්ගේ ඉතුරු කතාව බලන්න මේ ෆිල්ම් එක බලපන්...ෆිල්ම් එකේ ඉන්න කොල්ලගේ ගෑනිට පොලිස් කාරයා බඩුව කියලා බනිනවා...කොල්ලා ඒකට පොලිස් කාරයට ගහනවා...අන්තිමට වෙන්නේ කොල්ලව පොලිසියේ තියලම මරලා දාන එක...සුපිරි ෆිල්ම් එකක්
හරි ටික දවසක් බලන් හිටපන්කෝ. ගෙදරට වරෙන්තුවක් අරන් ආවා 6 ක් විතර. චෙක් කරනවා කියලා කට්ටිය බෙදිලා ගියා එකෙක් සාක්කුවේ කුඩි පැකට් එකක් අරන් ආවා. හැම එකාගෙම පස්සෙන් ඉන්න බෑනේ ගෙදර උන්ට. හොයන ගමන් ශේප් එකේ කුඩු පැකට් එක දැම්මා අස්සකට. ආහ් මෙන්න බඩු කියලා ගත්තා ඇරෙස්ට් කලා. කුදලගෙන ගියා පාලු තැනකට. පොලිස් කාරයෝ දෙන්නෙක් කකුලට පිහියෙන් ඇන ගත්තා අරූට වෙඩි තිබ්බා. පහුවදා හෙඩ් ලයින් "අත් අඩංගුවට ගෙන යාමේදී සඟවාගෙන සිටි පිහියකින් පහර දී පලායෑමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට"
බල්ලෙක් වගේ මැරෙයි එකෙක් පාරේ
ඔව්. යකඩ හීන බයික් පොන්ස් කෙනෙක් වෙන්න ඇති ඒඅන්න ඒකයි වෙන්නෙ. ඒක හරි කියන්නෙ නෑ. පොලිස් කාරයා කරපු දේත් වැරදියි. අතේ වරදකුත් තියාගෙන පොලිස් කාරයට ගහල ඉල්ලන් කාපු බවක් මටත් පේනවා.
ඒවගේම මේ චිත්‍රපටිය පාදක වෙන්නේ ඉන්දියානු පොලිසියේ දරුණු ක්‍රියාකාරකම් නිසා සාමාන්‍යය පුද්ගලයෙක්ට ඇති උන දුක් කරදර සහ…නීතිය ඉස්සරා කිසිම වැරැද්දක් නොකලත් සාමාන්‍යය මනුස්සයෙක් කොච්චර අසරන වෙනවද කියල මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඔයාට තේරෙයි…ගෑණිව රේප් කරලා පෝලිමක් දාන්නෙ නැද්ද? ලංකාවේ ඉස්සෙල්ලම බලයයි ධනයයි හදාගන්න ඕනේ බං. නැතුව මොකුත් බෑ.
bike seen eke inna ekek wage. aparade gahuwe. police karayagen guti kagena inna tibbe. ita passe case eka adinna tibbaඅන්න ඒකයි වෙන්නෙ. ඒක හරි කියන්නෙ නෑ. පොලිස් කාරයා කරපු දේත් වැරදියි. අතේ වරදකුත් තියාගෙන පොලිස් කාරයට ගහල ඉල්ලන් කාපු බවක් මටත් පේනවා.
තාත්තා පොලිසියේ නේද? උසු උසු .....![]()
අපිට මොකද? බන් බයික් එකේ ගියපු එකා ගැන![]()
ශුවර් අරූව මරම අතරේ ගෑණිටත් පෝලිම් දානවා ඇති බං.ඒවගේම මේ චිත්‍රපටිය පාදක වෙන්නේ ඉන්දියානු පොලිසියේ දරුණු ක්‍රියාකාරකම් නිසා සාමාන්‍යය පුද්ගලයෙක්ට ඇති උන දුක් කරදර සහ…නීතිය ඉස්සරා කිසිම වැරැද්දක් නොකලත් සාමාන්‍යය මනුස්සයෙක් කොච්චර අසරන වෙනවද කියල මේ චිත්‍රපටිය බැලුවට පස්සේ ඔයාට තේරෙයි…
ප්රබූ කියන්නේ කාටවත් කරදරයක් නැතිව තමන්ගේ බිරිද වෙන ඉන්දූ එක්ක සතුටෙන් ජීවිතේ ගත කරන කෙනෙක්..ප්රබූ කියන්නේ කෑම ඩිලිවරි කරන කෙනෙක්..ඉතින් මෙයාගේ අරමුන තමයි කොහොම හරි පිටරට වැඩකට යන එක…ඉතින් ඒ වෙනුවෙන් මෙයාගේ බිරිදත් ගොඩක් උදව් කරනවා…ඉතින් දවසක් ඉන්දූ වැඩ ඇරිලා ගෙදර එද්දී ටිකක් රෑ වෙනවා..එන පාරේ කාත් කවුරුවත් පේන්නත් නෑ…ඒ වෙලාවේ තමයි තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්දු ගාව තියෙන හැම රත්තරං බඩුවක්ම පැහැරගෙන යන්නේ..ඉතින් එතන හිටිය එකෙක් ඉන්දුගේ රත්තරංබඩු ටික අරගෙන යන්නේ නැතිව ඉන්දුව බදාගන්නව…ඉතින් තමන්ගේ බිරිදගේ රත්තරං බඩු නැති උන එකට වඩා රස්තියාදුකාරයෙක් තමන්ගේ බිරිදව බදාගත්තා කියන කේන්තියෙන් මහා රෑම උන් කවුද කියල හොයාගන්න බිරිද එක්කම ප්රබූ පිටත් වෙනවා…එහෙම කලබලෙන් යන අතර මගදී තමයි රෑ රාජකාරියේ නිරත වෙලා ඉන්න පොලිස් නිලධාරියෙක් ප්‍රබූගේ බයික් එක නවත්තන්නේ…මුළු කතාවම පටන් ගන්නේ එතනින්
Source - zoom.lk