ඒක තමයි මාත් කියන්නේ. නොගහා ගුටි කාගෙන හිටියනම් වීඩියෝ එකත් එක්ක අරූගේ යුනිෆෝම් එකම ගලවල ගෙදර යවන්න තිබ්බාbike seen eke inna ekek wage. aparade gahuwe. police karayagen guti kagena inna tibbe. ita passe case eka adinna tibba
ඒක තමයි මාත් කියන්නේ. නොගහා ගුටි කාගෙන හිටියනම් වීඩියෝ එකත් එක්ක අරූගේ යුනිෆෝම් එකම ගලවල ගෙදර යවන්න තිබ්බා
මොලේ නෑ බං ඔය බයික් එකක් අරන් සයිලන්සර් බීට් කරන් යඩකඩ හීන , බයික් පික්කා ගගා හැමිනි හැමිනි යන උන්ට.ඔව් සිරාවට සුපිරිම චාන්ස් එක අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය විදියට ගෙවල් වලට ඇවිත් ගොන් පාට් දාන පොලිස් කාරයන්ට. ගොන් මොරාල් බයික් පික්කා ඒ චාන්ස් එක නැති කරගත්තා විතරක් නෙවෙයි ඉල්ලන් කාගත්ත බවකුත් පේනවා.
Ehema beluwoth lankawen bagayak rata pani.උන් මානවහිමිකම් ගිහිල්ලා - ඉටපස්සේ ඔසි වල හරි කැනඩාවේ හරි පදිංචියට යයි ..![]()
මේ විඩියෝ එක මිළ කලනොහැකි වස්තුවක් උන්ට
![]()
නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැතිඋනාම එහෙම වෙනවහරි ටික දවසක් බලන් හිටපන්කෝ. ගෙදරට වරෙන්තුවක් අරන් ආවා 6 ක් විතර. චෙක් කරනවා කියලා කට්ටිය බෙදිලා ගියා එකෙක් සාක්කුවේ කුඩි පැකට් එකක් අරන් ආවා. හැම එකාගෙම පස්සෙන් ඉන්න බෑනේ ගෙදර උන්ට. හොයන ගමන් ශේප් එකේ කුඩු පැකට් එක දැම්මා අස්සකට. ආහ් මෙන්න බඩු කියලා ගත්තා ඇරෙස්ට් කලා. කුදලගෙන ගියා පාලු තැනකට. පොලිස් කාරයෝ දෙන්නෙක් කකුලට පිහියෙන් ඇන ගත්තා අරූට වෙඩි තිබ්බා. පහුවදා හෙඩ් ලයින් "අත් අඩංගුවට ගෙන යාමේදී සඟවාගෙන සිටි පිහියකින් පහර දී පලායෑමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට"
බල්ලෙක් වගේ මැරෙයි එකෙක් පාරේ
සිරා ඔයි.මට පොලිස්කාරයො පෙන්නන්න බෑ. රේස්පදින බයිසිකල් පොන්නයො ඊට වඩා පෙන්නන්න බෑ.