පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    bike seen eke inna ekek wage. aparade gahuwe. police karayagen guti kagena inna tibbe. ita passe case eka adinna tibba
    ඒක තමයි මාත් කියන්නේ. නොගහා ගුටි කාගෙන හිටියනම් වීඩියෝ එකත් එක්ක අරූගේ යුනිෆෝම් එකම ගලවල ගෙදර යවන්න තිබ්බා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ඒක තමයි මාත් කියන්නේ. නොගහා ගුටි කාගෙන හිටියනම් වීඩියෝ එකත් එක්ක අරූගේ යුනිෆෝම් එකම ගලවල ගෙදර යවන්න තිබ්බා

    ඔව් සිරාවට සුපිරිම චාන්ස් එක අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය විදියට ගෙවල් වලට ඇවිත් ගොන් පාට් දාන පොලිස් කාරයන්ට. ගොන් මොරාල් බයික් පික්කා ඒ චාන්ස් එක නැති කරගත්තා විතරක් නෙවෙයි ඉල්ලන් කාගත්ත බවකුත් පේනවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් සිරාවට සුපිරිම චාන්ස් එක අනවශ්‍ය වෙලාවක අනවශ්‍ය විදියට ගෙවල් වලට ඇවිත් ගොන් පාට් දාන පොලිස් කාරයන්ට. ගොන් මොරාල් බයික් පික්කා ඒ චාන්ස් එක නැති කරගත්තා විතරක් නෙවෙයි ඉල්ලන් කාගත්ත බවකුත් පේනවා.
    මොලේ නෑ බං ඔය බයික් එකක් අරන් සයිලන්සර් බීට් කරන් ‍යඩකඩ හීන , බයික් පික්කා ගගා හැමිනි හැමිනි යන උන්ට.
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    පොලිස් කාරයා රාජකාරී මට්ටමෙන් නෙවේ වගේ ඇවිත් තියෙන්නේ ඒක නිසා අරැන්ට ප්‍රශ්නයක් වෙන එකක් නෑ
     
    • Like
    Reactions: NRTG

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වෙච්ච හුත්තවල් අදාලම නැහැ, මාසයක් දෙකක් යන්න ඇරලා ලොකු සීන් දාන එකාව උස්සලා වටයක් යැව්වානම් හරි
    වේසිගෙ පුතාලාට රේස් පදින්න නෙමේ පොදු පාරවල් තියෙන්නෙ
    බයික් ටිකත් ගිණි තියලා වේසිගේ පුතාලා ටිකගේ කකුල් කඩන්න ඕන
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    1. සිවිල් ඇවිත් රාජකාරිය කරන්න බැහැ අනන්‍යතාවය පෙන්නන්නෙ නැතුව.
    2. කොහෙත්ම නිවසකට පැමිණ හෝ කොතනකදිවත් පහර දෙන්න බැහැ. ආත්මාරක්ෂාවට නොවේ නම්.
    3. මහ මග රේස් යන්න බැහැ මොකද අනික් මිනිස්සුන්ගෙ ජීවිත වලට කවුරුත් වග කියන්නෙ නැහැ.
    4. ප්‍රති ප්‍රහාර එල්ල කරන්න යන්නෙ නැතුව, ඔය වීඩියෝ එක පෙන්නලා පැමිණිලි කරන්න තිබ්බා, ගහගන්න යන්නෙ නැතුව.
    5. නිශ්ශබ්දතාව නිවට කමක් නොවේ, නීතියක් හැදෙන්න ඕන නම් රටක.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    ඔය වගේ කුනු කේස් වලට පොලීසියෙන් අනෙක් එවුන් අතදාන්නෙ හරි අඩුවෙන් නේ
    ඔෆීශියලි ආපු වෙලාවක පොලිස්කාරයෙක්ට ගැහුවා නං හරි වැරැද්ද කාගෙ උනත් ඇට තලාගන්න හරි ආයුද පෙන්නන්න හරි යන්න තිබ්බා
    මතකනේ අර හොර ගෑනිට විහිලු කරපු අඟුලානෙ කොල්ලො දෙන්නෙක් මරලා OIC අන්තිමට බල්ලෙක් වගේ හිරේම මැරිලා ගියේ
    ඕන කේස් එකක් හැඬල් කරන විදියක් තියනවානේ, ඒක හරියට කරනවා නං ගොඩක් වෙලාවට අවුලක් වෙන්නෙ නැහැ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    උන් මානවහිමිකම් ගිහිල්ලා - ඉටපස්සේ ඔසි වල හරි කැනඩාවේ හරි පදිංචියට යයි .. 🤪 🤪 මේ විඩියෝ එක මිළ කලනොහැකි වස්තුවක් උන්ට o_Oo_Oo_Oo_O
    Ehema beluwoth lankawen bagayak rata pani.
     
    • Haha
    Reactions: shenat

    nerodroid

    Well-known member
  • Jun 29, 2017
    367
    785
    93
    ගොන්පාට් පොලිස් එකාගෙන් රටට වැඩකුත් නෑ... සද්දෙට පාරවල්වල බයික් වල නැගල සැමදෙන ටිම් ටොම් බට්ටොන්ගෙනුත් මේ රටට වැඩක් නෑ... අපෙ මහින්ද මහත්තයා නොහිටින්න ඔය එකෙක්ටවත් මේ රටේ රගන්න වෙන්නෙත් නෑ .... 🙂🙂
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරි ටික දවසක් බලන් හිටපන්කෝ. ගෙදරට වරෙන්තුවක් අරන් ආවා 6 ක් විතර. චෙක් කරනවා කියලා කට්ටිය බෙදිලා ගියා එකෙක් සාක්කුවේ කුඩි පැකට් එකක් අරන් ආවා. හැම එකාගෙම පස්සෙන් ඉන්න බෑනේ ගෙදර උන්ට. හොයන ගමන් ශේප් එකේ කුඩු පැකට් එක දැම්මා අස්සකට. ආහ් මෙන්න බඩු කියලා ගත්තා ඇරෙස්‍ට් කලා. කුදලගෙන ගියා පාලු තැනකට. පොලිස් කාරයෝ දෙන්නෙක් කකුලට පිහියෙන් ඇන ගත්තා අරූට වෙඩි තිබ්බා. පහුවදා හෙඩ් ලයින් "අත් අඩංගුවට ගෙන යාමේදී සඟවාගෙන සිටි පිහියකින් පහර දී පලායෑමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් තරුණයෙක් මරුට"

    බල්ලෙක් වගේ මැරෙයි එකෙක් පාරේ
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැතිඋනාම එහෙම වෙනව
    ඉන්දියාව වගේ දැන්
     
    • Like
    • Haha
    Reactions: shenat and Roxxy2K

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    හැබැයි ලොවෙත් අර බාජා බයික් එකේ ගිය පකයත් බීට් එකක් ගහගෙන කන් දෙදරන්න පදින්න ඇති.ගම්වල ඉන්නවා ඔය වගේ අඩු කුලේ මෝඩ ගොන් පක්කු.කනක් ඇහිලා ඉන්නත් නෑ පොඩි ලමයෙක් එහෙම අමාරුවෙන් නිදිකරවලා ඉද්දි මේ වගේ පකයෙක් කණ කඩාගෙන යන ටකරං බීට් එකක් ගහගෙන ගියාමනං ගෙදෙට්ට ගිහින් කණ පලන්න ඕන එකෙක්ට හිතෙනවා.එහෙම සීන් එකක් නං වෙලා තියෙන්නෙ ගෙදර උන්ගෙ වැරැද්ද.අනික පොලිස් කාරයා මුලින්ම කෑගහන් එද්දි ගෙදර වැඩිහිටි එකෙක් ඇවිල්ලා ඇත්තටම වැරැද්ද උන් අතේ නං ඒක පිලිඅරගෙන අරූවත් ශේප් කරලා වැරැද්ද හදාගන්නං කියලා ඌව යවලා ගෙදර කොල්ලටත් උබ ඕන ආතල් එකක් ගනින් අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්නැතුව කියලා තේරුම් කරලා දෙන එක තමා හැදියාවක් තියන ගෙදරක වෙන්නෙ.වැරැද්ද තමන්ගෙ එකාගෙ තියාගෙන ඒක පිලිගන්නැතුව අරූ එක්ක කියවගෙන කොල්ලො අවුස්සලා ඉස්සරහට දාන්නෙ වේස මුඩුක්කු පවුල් වල වේසිගෙ පුතාලා.මේ වගේ මහවුන් හින්දයි වේස මුඩුක්කු පවුල් හින්දයි තමා මිනීමැරුම් කපා කොටාගැනිලි සෑහෙන්න වෙන්නෙ ලංකාවේ.හොදට හොයලා බලපන්කො ඔය කොටාගෙන ම්නීමරාගන්න උන්ගෙ පවුල් පසුබිම.අනික මේ සීන් එකේ උනත් මුන්ට හොද පොලිටිකල් කන්ටැක්ස් + පවර් එකෙක් නැත්තං ලොවෙත් මුන් ඔක්කොටම හුකවනවා පොලිස් කාරයා.ලොවෙත් පොලිසියෙ අනික් උන්ගෙත් ෆුල් සප් එක උට හම්බෙනවා මොකද මේවා වීඩියෝ කරලා සෝශල් මීඩියා දැම්මම මුලු පොලිසියමනෙ නෝන්ඩි වෙන්නෙ.

    හැබැයි මුං එහෙම මුකුත් වැරුද්දක් කරන්නැතුව පාඩුවෙ බීට් අනං මනන් නොගහා සාමාන්‍ය විදිහට ඇවිල්ලත් පොලිස් පකයා බොරුවට හේතු හදාගෙන ගෙදරටම ඇවිල්ලා ටෝක් කරානං ඇතුලට යන්න හරි ගහපු එක වටිනවා.අනිවා කොන්ද පණ තියන කොල්ලෙක් ඒ වෙලාවට නං අකුලන් ඉදලා වැඩක් නෑ.හැබැයි මට පේන්නෙ අනිවා මේ බයික් ගෙදර උන්ගෙ තමා වරද මොකද පොලිස් කාරයා නෙවෙයි ගමේ තවත් මිනිස්සු ඇවිල්ලා කියනවනෙ ඔයාලට පුතෙක් විදිහට කියන්නෙ අපේ පොඩි ලමයි ඉන්නවා පාරෙ වගේ සීන් එකක් ඒකියන්නෙ ලොවෙත් වැරැද්ද මේ මුඩුක්කු පවුලෙ වෙන්න ඕන.ඒ මිනිස්සු කියද්දිත් මුන් ඔයාලට හානියක් උනේ නෑනෙ හානියක් උනොත් කියන්න,මූ බයික් එක රේස් කරන්නෙ මුගෙ අයිතියට කිය කිය මුන් ටෝක් දෙනවනෙ? ලොවෙත් පොලිස්කාරයා කුඩු ටිකක්වත් ඇතුලට දාල ගහපු වේසිගෙ පුතාල දෙන්නව ඇතුලට දාල බන්ධනාගාරෙ ඇතුලෙ උන්ගෙ පුක් පාර කන්න සෙට් කරානං හරි.ඔය වගේ අනුන්ට වදයක් වෙන අඩුකුලේ නූගත් මුඩුක්කු පවුල් වල බැල්ලිගෙ පුත්තුන්ට ඔහොම නොකරොත් තේරෙන්නෑ.පොලිසියෙ පොන්නයො අපි හැම එකාටම පේන්න බැරි හින්දා උට ගහපු එකට අපිට හෙන ආතල් එකක් ගියාට ඕක තමා ඇත්ත සීන් එක.

    ප.ලි:- මුන් හිරේ දාල ඇතුලට ගිහින් ඇතුලෙ උන්ගෙන් පුක් පාර කාල අවුරුද්දකින් විතර එලියට ආවම එන නිවුස් එක.

    " පොලිස් නිලධාරියෙකු නිවස අසලදී තියුණු ආයුධන්වලින් කපා කොටා ඝාතනය කරන ලද එකම පවුලේ තරුණයන් දෙදෙනෙක් අතඅඩංගුවට.මොවුන් මින් පෙරත් මත්ද්‍රව්‍ය වරදකට බන්ධනාගාර ගතකර මෑතකදී නිදහස් වූ අයවලුන් වේ"

    ඔන්න දැන් අවුරුදු 20කට විතර අච්චු වෙලා දෙන්නට ඊටපස්සෙ ඇතුලෙ ඉදන්ම කුඩු බිස්නස් එකකට පාතාලෙට වගේ සෙට් වෙනවා.