පොලිස් කාරයෙක් ගු යන්න ගුටිකයි 🤣🤣

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    මට ඇට කුඩු කරන සීන් එකයි ලාච්චූ සීන් එකයි කවුරු හරි explain karapnko...oya දඬුවම් gana man danne nahe ne bn
    ලමා අපචාර, ස්ත්‍රී දූශන වගෙ කුප්ප වැඩ කරල පොලිසියෙන් අල්ලන් ගියාම ලාච්චුවේ දානවා. :sorry: (මන් බලන් හිටිය් නෑ. කියන කතා)
    ඊට පස්සෙ ඉතින් ආයෙ එව්ව කරන්න බෑ. එතනින් එහාට ඌ කොල්ලෙක් නෙමෙයි. :P
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ පහත ඡයාරූප ටික දවසක් මම ගත්තේ හදිසියේ මම වැඩට යන්න බයිසිකලේ යද්දි එකේ චේන් එක පැන්නා පොලිසිය ඉස්සරහින් යනකොටම මම චෙන් එක දන්න මහන්සි වෙනවා දැකපු පොලිස් නිළධාරීයෙක් මගේ ලඟට ඇවිත් බොහොම සුහදව කතා කරලා චේන් එකේ මලකඩ දැකලා ඔහු ඉක්‍මනට ගිහින් මට අතට දන්න Gloves ගෙනන් දිලා ඔහුම චෙන් එකට ගෙනත් ඔයිල් ටිකක් දලා දිලා මට ඉක්මනින් යන්න කිව්වා වැඩට යන්න පරක්කු වෙනවා නේද කියලා,.ඒ තමයි ලෝකයේ අංක එක වන ජපානයේ පොලිසිය,...ඔවුන් යම් කෙනෙකු වරදක් කලත් ඔහුට හෝ ඇයට මහතා මහත්මිය ලෙස ගොඩාක් ගෞරවයෙන් කතා කරලා පසුව වරද පෙන්වා දෙනව,.එක ඔවුන්ගේ මහත්මා ගතිය,....
    යම් පුද්ගලයෙකුට කිසියම් තනතුරක් ලැබෙන්නේ තව කෙනෙකුව තලාපෙලා දැමිමට නොව තවකෙකුට සේවය කිරිමට ය,...
    කරැමය නම් ගොත්‍රික රටවල යම් තනතුරක් ,යම් සමාජ පංතියක් හො යම් බලයක් ඇති පුද්ගලයින් උන්ට වඩා කෙරුමන් නැතැයි යයි සිතිම ය,...
    (උපුටා ගැනීමකි - සිරන්ත පෙරේරාගේ Facebook පිටුවෙනි..)

    243371442_2967059980227199_189335411034377585_n.jpg
    243104019_2967060000227197_5496269980801741235_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031

    mehe police yata sir kiyagena unta petrol gahalath denawa lol
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    හැමෝම නීතියනේ කතා කරන්නේ. පොලිස්කාරයත් නීතියෙන් ආවොත් හොඳයි. හිරේ ගියත් කමක් නෑ කියලා ඊළඟ පාර රාජකාරි ගිනි අවියත් අරන් ඇවිත් ශොට් එක දුන්නොත් මොකද වෙන්නේ.
    :yes: