මේ පහත ඡයාරූප ටික දවසක් මම ගත්තේ හදිසියේ මම වැඩට යන්න බයිසිකලේ යද්දි එකේ චේන් එක පැන්නා පොලිසිය ඉස්සරහින් යනකොටම මම චෙන් එක දන්න මහන්සි වෙනවා දැකපු පොලිස් නිළධාරීයෙක් මගේ ලඟට ඇවිත් බොහොම සුහදව කතා කරලා චේන් එකේ මලකඩ දැකලා ඔහු ඉක්මනට ගිහින් මට අතට දන්න Gloves ගෙනන් දිලා ඔහුම චෙන් එකට ගෙනත් ඔයිල් ටිකක් දලා දිලා මට ඉක්මනින් යන්න කිව්වා වැඩට යන්න පරක්කු වෙනවා නේද කියලා,.ඒ තමයි ලෝකයේ අංක එක වන ජපානයේ පොලිසිය,...ඔවුන් යම් කෙනෙකු වරදක් කලත් ඔහුට හෝ ඇයට මහතා මහත්මිය ලෙස ගොඩාක් ගෞරවයෙන් කතා කරලා පසුව වරද පෙන්වා දෙනව,.එක ඔවුන්ගේ මහත්මා ගතිය,....
යම් පුද්ගලයෙකුට කිසියම් තනතුරක් ලැබෙන්නේ තව කෙනෙකුව තලාපෙලා දැමිමට නොව තවකෙකුට සේවය කිරිමට ය,...
කරැමය නම් ගොත්රික රටවල යම් තනතුරක් ,යම් සමාජ පංතියක් හො යම් බලයක් ඇති පුද්ගලයින් උන්ට වඩා කෙරුමන් නැතැයි යයි සිතිම ය,...
(උපුටා ගැනීමකි - සිරන්ත පෙරේරාගේ Facebook පිටුවෙනි..)