පොලිස් කෙස් එකක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    පොලිසියෙන් කියලා Mobitel අංකයකින් එකෙක් කතා කරා ඌට මම විස්තරේ කිව්වා ඌ කිව්වා මගේ කටහඩ පොඩි කියලා වයස ඇහුවා බය වෙන්න දෙයක් නැහැ කියලා උදේට එන්න කිව්වා වටේ CCTV වලින් බලමු කිව්වා මම එතනට යන හැටි තියෙනවා ද කියලා. ග්‍රාම සේවක ගෙන් අහමු කිව්වා මම ඒ ගෙදර එකෙක් ද කියලා, බය නැතුව එන්න කිව්වා හොදින් කතා කරා අවුලක් වෙන එකක් නෑ නේද් ?
    අහ් එහෙනං ඉතින් මොනාද ගෙදර තියෙන්නෙත් ඔය හැපුව කියන තැන නෙමෙයි මට ඇති බල්ලෙකුත් නෑ කියල එන්න

    පොලිසියෙන් කිව්වත් සත පහක් වත් දෙන්න නම් දෙන්න යන්න එපා සල්ලි ඕන නම් නඩුවක් දාන්න කියන්න
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
    tho wage ponnayek
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,859
    17,907
    113
    Lawyer kenek ekka palayan

    images
    Lankawe lawyers la ehema enawada ban
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    පොලිසියෙන් කියලා Mobitel අංකයකින් එකෙක් කතා කරා ඌට මම විස්තරේ කිව්වා ඌ කිව්වා මගේ කටහඩ පොඩි කියලා වයස ඇහුවා බය වෙන්න දෙයක් නැහැ කියලා උදේට එන්න කිව්වා වටේ CCTV වලින් බලමු කිව්වා මම එතනට යන හැටි තියෙනවා ද කියලා. ග්‍රාම සේවක ගෙන් අහමු කිව්වා මම ඒ ගෙදර එකෙක් ද කියලා, බය නැතුව එන්න කිව්වා හොදින් කතා කරා අවුලක් වෙන එකක් නෑ නේද් ?
    dan un gawa monawada ube thiyenne? id wisthara thiyanawada? nama thiyanawada? wena nethimaya wistharayak thiyanawada? nethnam mona magulakatawath yanna one nehe. polis thiya moka unath ekko awith kata karanna one. anika 1ka 1kata puluwanda hithena widiyata peminili danna. usavi niyogayakin misak CCTV balanna behe aythikaraya virudda unoth. ub me illan puke thya ganna hadanne polici gihin.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    හොඳට කල්පනා කරොත් රට යන්න පුලුවන් චාන්ස් එකක්.
     
    • Love
    Reactions: inspiron

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,379
    2,377
    113
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
    r u fucking serious?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934

    st,small,507x507-pad,600x600,f8f8f8.jpg
     
    • Haha
    Reactions: hkiz

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,511
    113
    34
    Crynet Solutions
    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ගුලියක් එහෙම කාල හිටිය නම් මාව මැරෙනව හුත්තො හිනා ගිහින් :ROFLMAO:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
    බල්ලත් උබෙ නෙවේනන් ඇයි උබ උට නම්බර් එක දෙන්න ගියේ

    ගුලියක් එහෙම කාල හිටිය නම් මාව මැරෙනව හුත්තො හිනා ගිහින් :ROFLMAO:
    හිනා යන පොටෝ එකක් දාන්ඩද :sorry:
    ------ Post added on Feb 8, 2023 at 11:17 PM
     
    • Angry
    Reactions: sachith19920726

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
    මනුස්සයෙක්ට කරදරයක් වුනාම හින වෙන්න හොද නෑ. එහ් වුනාට මේකට පොඩ්ඩක් හිනා ගියා :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි

    බය නැතුව පොලිෂ් පලයන්
    බලල උබේ නෙවි කියහන්
    ඔන් නම් dna ටෙස්ට් එකක් කරන්න කියහන්
     
    • Haha
    Reactions: clumsyhulk

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,118
    113
    පොලිස්සියට දෙන කට උත්තරේ උසාවියට අදාල නෑ.... කොන්ද කෙලින් තියාගෙන පලයන්.... බය වෙන්න්න එපා..උබේ අතේ වැ‍රැද්දක් නැත්තම් එච්චර්යි.... මොන කතාව කිවුවත් උබේ ලෝයර් අතේ මැච් එක තියෙන්නේ....