පොලිස් කෙස් එකක්

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,677
    25,714
    113
    1675880850744.png
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
    oh shit, What I just read?..

    mokakda ban e wela thiyenne.

    Balla ko dan?

    no eka dunne moko?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ඔකොගේම Reply කියෙව්වා මචන්ලා. තරහා වෙන්න එපා වෙනම වෙනම Reply නොකරට. Client කෙනක් ගේ වැඩක් එක්ක හිර වෙලා මේකට Reply කරන්නේ. නෑ වෙන මාමා කෙනක් කිව්වා ඌ පොලිසි ගිහින් නැතුව ඇති කියලා, ඔය Call කරපු එකාට වැඩක් දෙමු කියලා හෙට පොලිසියෙන් ගෙදරට එනවා කිව්වා ඔහොම කෝල් දෙන්නේ නැහැ කිව්වා. නො අරන් ගියපු එකාගේ වැඩක් කිව්වා කොහොමත් හෙට ලෝයර් කෙනක් හම්බෙලා බලමු කියලා ගිහින්

    Phone Number එකට දුන්නේ මම Hutch අංකයක් හැම එකාටම දෙන්නේ එක මම එපා කරපු එවුන්ට එත් මොකද වෙන්නේ කියලා බයට එක on කරලා තිබ්බ.
     
    • Like
    Reactions: KandyMalli

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මට මේ දවස් වල හෙන කරදරයි වගේ පෙරේදා Phone එකෙන් එකෙක් ට කෑගහලා අනු නවයෙන් බේරුනේ සමාව ඉල්ලලා උගෙන්.

    මේකයි උනේ. අහක යන කුණු ගොඩක් මගේ ඇගේ වැටුනා උදව් කරන්න ගිහින්.

    අපේ ගෙදර පොරවක් නැහැ එක ඉල්ලා ගන්නේ ගමේ ටවුන් එකට ලග ගෙදරකින්

    පාරේ යනකොට ගෙදරටකට ගියා ගිහින් එනකොට පාරේ යන කෙනක් ව බල්ලෙක් හපා කනවා මම ගලක් අරන් ගහලා ඌට උදව් කරා දුප් බල්ලා කියලා

    ඌ මගේ ඇගට ගොඩ උණා කොල්ල නේ බල්ලා ගැට ගහලා තියාගනින් පාරයෝ කියලා.
    ඌ මට ගහන්න හැදුවා එත් ගැහුවේ නැහැ මම විතරක් නමේ වටේ මිනිස්සු කිව්වා මම පිට ගමක් කෙනක් කියලා බල්ලා වල් බල්ලෙක් කියලා පාරේ යන.

    ඌ මගේ Number එකත් ඉල්ලා ගත්තා බයටම එක දුන්නා මන් ඌ Call කරලා කියනවා පොලිසියේ පැමනිල්ලක් දැම්මා කියලා හෙට එන්න කියලා

    උබලට කියන්නේ අදුරන්නේ නැති කිසි එකෙක් ට උදව් කරන්න එපා මට වගේ වෙයි
    Are u serious machan? 1.30 welawa

    cover4.jpg
     
    • Haha
    Reactions: Voltage and Zeuz

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    යකෝ මුට වෙන ඒව පටාචරාටවත් උනේ නෑනෙ 🤣🤣 අපරාදෙ මූ ඉන්න තිබ්බෙ බුදුන්ගෙ කාලෙ එහෙනං ජාතක කතාවකුත් තියෙයි
    ඒ ප්‍රශ්නය හරි බන් මගේ මාමා කෙනක් ඉන්නවා පොර දම්මලා අර අංකයට කතා කෙරෙව්වා ඌ කිව්වා ලු ජෝක් එකක් කරේ කියලා එතැනදී බය උන නිසා.

    ඌ බය වෙලා එහෙම කියලා වගේ මාමා කිව්වේ සැරේන් කතා කළාම.

    මොන ප්‍රශ්නය උනත් මම කතා කරන්නේ ඔය මාමා ට, එයාගේ වයිප් කියනවලු මගෙන් කෝල් එකක් එනකොට අදත් ප්‍රශ්නයක් කියලා :lol: කොහොම නමුත් කියලා තියෙනවා මගේ වැරදි තියාගෙන කෙස් නම් දාගන්න එපා බේරෙන්නේ නැහැ කියලා ලොවෙත්.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ඒ ප්‍රශ්නය හරි බන් මගේ මාමා කෙනක් ඉන්නවා පොර දම්මලා අර අංකයට කතා කෙරෙව්වා ඌ කිව්වා ලු ජෝක් එකක් කරේ කියලා එතැනදී බය උන නිසා.

    එතකොට පොලිසියෙන් කතා කරනව වගේ බොරුවටද කෝල් කරලා තියෙන්නේ?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    ඒ ප්‍රශ්නය හරි බන් මගේ මාමා කෙනක් ඉන්නවා පොර දම්මලා අර අංකයට කතා කෙරෙව්වා ඌ කිව්වා ලු ජෝක් එකක් කරේ කියලා එතැනදී බය උන නිසා.

    ඌ බය වෙලා එහෙම කියලා වගේ මාමා කිව්වේ සැරේන් කතා කළාම.

    මොන ප්‍රශ්නය උනත් මම කතා කරන්නේ ඔය මාමා ට, එයාගේ වයිප් කියනවලු මගෙන් කෝල් එකක් එනකොට අදත් ප්‍රශ්නයක් කියලා :lol: කොහොම නමුත් කියලා තියෙනවා මගේ වැරදි තියාගෙන කෙස් නම් දාගන්න එපා බේරෙන්නේ නැහැ කියලා ලොවෙත්.

    Oka prank ekak ban. Issarahata youtube eke yai. :lol:
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ ප්‍රශ්නය හරි බන් මගේ මාමා කෙනක් ඉන්නවා පොර දම්මලා අර අංකයට කතා කෙරෙව්වා ඌ කිව්වා ලු ජෝක් එකක් කරේ කියලා එතැනදී බය උන නිසා.

    ඌ බය වෙලා එහෙම කියලා වගේ මාමා කිව්වේ සැරේන් කතා කළාම.

    මොන ප්‍රශ්නය උනත් මම කතා කරන්නේ ඔය මාමා ට, එයාගේ වයිප් කියනවලු මගෙන් කෝල් එකක් එනකොට අදත් ප්‍රශ්නයක් කියලා :lol: කොහොම නමුත් කියලා තියෙනවා මගේ වැරදි තියාගෙන කෙස් නම් දාගන්න එපා බේරෙන්නේ නැහැ කියලා ලොවෙත්.
    පොලීසියෙන් කියල කතා කළොත් කෝල් රෙකෝඩ් කරල පොලීසියට පෙන්නපන් ඌව උල තියයි උන්.
     
    • Like
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එයාගේ වයිප් කියනවලු මගෙන් කෝල් එකක් එනකොට අදත් ප්‍රශ්නයක් කියලා
    මට තේරෙන්නෙ නැහැ හිනවෙන්නද අඬන්න ද කියලා :baffled:
     
    • Sad
    Reactions: Any.key