පොලිස් කේස් එකක්

policehelp1

Member
Dec 30, 2016
8
0
0
පොලිස් කේස් එකක්

මචන්ලා අපේ පැත්තේ දේශපාලනය කරපු කොල්ලෙක් ගිහින් පොලිසියට ඒත් මූට සුදුසු කම් ගොඩක් අඩුයි අදුනන උන්ගේ මාර්ගෙන් තමයි ගිහින් තියෙන්නේ විභාග පාස් කරන් තියෙන්නෙත් එහෙමයි..මුගේ අප්පා ගමේ චන්ඩියෙක් චන්ඩියා කිව්වට කොල්ලෝ අව්රුද්දට දෙපාරක් තුන්පාරක් ඌට අල්ලන් ගහනවා හොර ලී බිස්නස් තමයි මූ කරන්නේ කොල්ලගේ අයියා රත්තරං බඩු අරන් උකස් තියලා තව සීට්ටු එහෙම දාලා ගෙවා ගන්න බැරුව රට පැනලා ඉන්නේ.පොලිස් ට්‍රේනින්ග් එකට ගිහින් ඉන්නේ කොල්ලා දැන් කිසිම අවුලක් නැතුව මේකට ගන්න පුලුවන් පියවරක් තියනවද?
 
Last edited:

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකක්වත් කියන්න ප්‍රශ්නේ තේරෙන්නේ නෑනේ බන්
    කොල්ලෙක් ආවේ කොහොමද මැදට
    :oo::oo::oo::oo:
     
    policehelp1

    Member
    Dec 30, 2016
    8
    0
    0
    මොකක්වත් කියන්න ප්‍රශ්නේ තේරෙන්නේ නෑනේ බන්
    කොල්ලෙක් ආවේ කොහොමද මැදට
    :oo::oo::oo::oo:

    ඌ තමයි පොලිසියට ගියේ දේශපාලනය සහ අදුනන පොලිස් නිළධාරීන්ගේ සහයෙන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    අලුත් කලාවක් හොයාගත්ත මන් දියුනු වෙන්න ඕනෑ නම්
    නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි දාපන් දාපන් පෙත්සම්.
    :yes::yes:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ai bn ubala ohoma :sorry: uge appagen wath, aiyagenwath wedak nehene. uta police training yanna hambunanam u yayi. ai ochchara kuhaka :confused:
     
    policehelp1

    Member
    Dec 30, 2016
    8
    0
    0
    අලුත් කලාවක් හොයාගත්ත මන් දියුනු වෙන්න ඕනෑ නම්
    නිකන් ඉන්නෙපා කොහොම කොහොම හරි දාපන් දාපන් පෙත්සම්.
    :yes::yes:

    පොලිසියට කම්ප්ලේන් කරා නමුත් කිසිම පියවරක් නෑ දැන් පෙර වැරදි එහෙම බලන්නේ නැතුවද දන්නේ නෑ පොලිසියට ගනිද්දි..ඌත් එක්ක අනිත් පොලිසියට ගිහිපු එකාගේ තාත්තා තමයි ගම් 7ටම කසිප්පු පෙරුවේ නඩු ඇති අම්බානෙකට ඒත් ඒ වගේ උනුත් අරගෙන දෙන්නම යූ ඇන් පී කාරයෝ හැබැයි
     
    policehelp1

    Member
    Dec 30, 2016
    8
    0
    0
    ai bn ubala ohoma :sorry: uge appagen wath, aiyagenwath wedak nehene. uta police training yanna hambunanam u yayi. ai ochchara kuhaka :confused:

    මචන් කොල්ලගේ අප්පා ලී බිස්නස් කරන්නේ කැලේ කපනවා පොලිසියට කිව්වට කිසි ඇක්ශන් එකක් නෑ ලී ඉරනවා පොලිසියට වෙලාවට පගාව දෙනවා..ගමේ හැම මනුස්සයටම බනිනවා බාල වයස්කාර ලමයෙකුට පහර දීලා රිමාන්ඩ් වෙලා තියනවා..ලගදි බල්ලෙක් හදලා පාරේ යන මිනිස්සු 4ක් කෑවා ගෑනු කෙනෙක් මැරෙන්න ගියා..ඌරු මස් වෙලදාම් කරනවා මස් වැද්දේක් ගස් උඩ ගිහින් දඩුලේන්නු හිටං මරං කන ඩයල් එකක්..උගේ පුතත් ගංජා සිකරට් අරක්කු බොන ඒ වගේම ඩයල් එකක් මුන්ව පොලිසියට යැව්වොත් හිකිලා තියෙයි..තොපිට පුකට වෙඩි තියයි..
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    ai bn ubala ohoma :sorry: uge appagen wath, aiyagenwath wedak nehene. uta police training yanna hambunanam u yayi. ai ochchara kuhaka :confused:

    උබ කියන කතාව හරි මචෝ ,, නමුත් මු කියන දේත් ඇත්තක් තියෙනවා.

    මචන් කොල්ලගේ අප්පා ලී බිස්නස් කරන්නේ කැලේ කපනවා පොලිසියට කිව්වට කිසි ඇක්ශන් එකක් නෑ ලී ඉරනවා පොලිසියට වෙලාවට පගාව දෙනවා..ගමේ හැම මනුස්සයටම බනිනවා බාල වයස්කාර ලමයෙකුට පහර දීලා රිමාන්ඩ් වෙලා තියනවා..ලගදි බල්ලෙක් හදලා පාරේ යන මිනිස්සු 4ක් කෑවා ගෑනු කෙනෙක් මැරෙන්න ගියා..ඌරු මස් වෙලදාම් කරනවා මස් වැද්දේක් ගස් උඩ ගිහින් දඩුලේන්නු හිටං මරං කන ඩයල් එකක්..උගේ පුතත් ගංජා සිකරට් අරක්කු බොන ඒ වගේම ඩයල් එකක් මුන්ව පොලිසියට යැව්වොත් හිකිලා තියෙයි..තොපිට පුකට වෙඩි තියයි..
     
    policehelp1

    Member
    Dec 30, 2016
    8
    0
    0
    උබ කියන කතාව හරි මචෝ ,, නමුත් මු කියන දේත් ඇත්තක් තියෙනවා.

    ඔය වගේ ඩයල් පොලිසියට ගියාම හෙට උබලට අපිට තමයි ජීවිතයෙන් උනත් වන්දි ගෙවන්න වෙන්නේ..දැන් නීතියත් අතට ගන්න පුලුවන් නිසා තාත්තගේ ගස් බිස්නස් එකට ෆුල් සපෝර්ට් එකක් ලැබෙයි අයියා කරපු මූල්‍ය වංචා ටිකෙනුත් ලස්සනට බේරා ගනියි.
     
    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    ochcharama awulak thiye nam lawyer kenek allala mulika aithiwasikam naduwak file karapan...
    Police commision ekata complain karapan lesima wade media walata deepan
    eth ithin uata qualifications hariyata thiyei nam wadak naa
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේකේ ඇත්තක් තියනවා බන්. ලංකාවේ වැඩිපුරම වෙන්නේ අඳුරන කමට කරන පත්වීම්.:sorry:

    අපේ නෑදෑ කෙල්ලෙක් ඉන්නවා. A/L තුන් පාරක්ද කොහෙද ෆේල්. මහජන බැංකුවේ වැඩ දැන්. කාර්ගිල්ස් වල කැෂියර් වල මුන්ට වඩ දක්ශ ළමයි ඉන්නවා. පව් කවුරු හරි තනතුරට සුදුසු අහින්සක ලමයෙකුගෙ රස්සාවනේ මුන් හොරෙන් අරන් තියෙන්නේ.:sorry:

    තාත්තා කව්ද ලේකම් කෙනෙක්ගේ ඩ්‍රයිවර්. අමාත්‍යාන්ශේ අලුත් වාහන මුන්ගේ පව්ලේ පුද්ගලික ගමන්, ට්‍රිප් යන්න පාවිච්චි කරන්නේ.

    ඕවා වැරදි වැඩ තමා බන්. කවුරු හරි ගොඩ ගියාට කමක් නැහැ. ඒත් මුන් ගොඩ යන්නේ සුදුස්සාගේ තැන හොරකම් කරලා. ඒකයි දුක.

    මුන් පුරුදු වෙලා තියන හැටියට ගියත් බැංකුවටවත් රටටවත් මුන්ගෙන් වැඩක් වෙන්නේ නෑ. තමන්ටම තමා දෙයක් කරගන්නේ...