පොලිස් කේස්

10ben

Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    මෙකයි කතාව.. මේක මගේ යාළුවෙක්ට උන දෙයක්..(නෙවෙයි) මාත් එක්ක දිගින් දිගටම ප්‍රශ්නයක් දා ගන්න හදන එකෙක් ඉන්නවා. හැබැයි මට ප්‍රශ්නයක් පටලගන්න මේක වෙලාව නෙවෙයි.. පැටලෙන්නත් බැහැ. මීට මාස තුනකට විතර කලින් දවසක් මූ මට වට්ස්ඇප් එකේ තිත්ත කුනුහරුපෙන් බැනලා තර්ජනය කරලා මෙසෙජ් 6 විතර වෙනවා. මම රිප්ලයි කරන්න යන්නෙ නැහැ. ඒවල ප්‍රින්ට් එක්ක පොලීසියේ ඇන්ට්රියක් දානවා. එදා ඉදන් වෙච්ච දේ කෙටියෙන්.. මුලින්ම සතියකට විතර පස්සෙ කියනවා නම්බරේට කතා කරාට ආන්සර් කරන්නෙ නැහැලු.. මම එඩ්රස් හොයලා දුන්නා. ආයෙ සති 2විතර ආරන්චියක් නැති හින්දා මම ගියාම තාම එහේ පොලීසියෙන් ඌට දැනුම් දීල නැහැලු. ආයෙ මං අවස්තා 3විතර කෝල් කරලා මතක් කරනවා. එයාලට ප්‍රතිපාදන නැහැලු. මම අතහරින්නෙ නැහැ කියලා දැනගත්තට පස්සේ දවසක් පොලීසියෙන් කතා කරලා සතියෙ දවසක් කියලා එදාට උදේ 10එන්න කිව්වා. මම අරුට දැනුම් දුන්නද අහපුම ඔවු කිව්වා. නිවාඩුවක් දාලා ගියා. පැය එකාහමාරක් විතර ඉදලා ආවා. අරූ ආවෙ නැහැ. ඔය විදිහට 5 පාරක් පහුගිය මාස දෙකට ගිහින් ඉදලා හැරිලා ආවා ඌ එන්නෙ නැතුව. එයින් දවස් තුනක් සතියෙ දවස්. නිවාඩු දාලා ගියේ. අන්තිම පාර මම කිව්වා ගෙන්නන්න බැරි නං නඩු දාන්න කියලා. මගෙන් බේරෙන්න බැරි තැන ලියුමක් හදලා මටම දීලා කියනවා ලියාපදිංචි තැපෑලෙන් යවලා රිසිට් එක පොලීසියට ගෙනත් දෙන්න කියලා. ඒකත් මං කරා. ලියුමට සතියෙ දවසක හවස ඌ ඇවිත් පොලීසියට. පොලීසියෙන් මට කතා කරා. ඌ ඇවිත් ඉන්නේ කියලා දෙන්නගෙන් එන්න පුලුවන් දවසක් අහලා සෙනසුරාද දවසක උදේ 10එන්න කිව්වා. ඌත් එන්නං කියපු දවසෙ වෙලාවට මම ගියා. පැයක් විතර හිටියා ආවෙ නැහැ. නාට්ටිය හරියටම පටන් ගන්නෙ දැන්... OIC මට එන්න කිව්වා.. මාවත් ඉස්සරහා තියන් අරූට කෝල් එකක් ගත්තා.. ස්පීකර් දාලා.. නම් කියලා ඌද කියලා අහනවා. ඌ ඔව් කියනවා.. එතන ඉදන් දෙබස්... " මේ මම අහවල් OIC.. ඔබ තුමාට අද එන්න කියලා ඇයි ආවෙ නැත්තේ? දැන් එනවද?" අරූ එහා පැත්තෙන්: අද එන්න වෙන්නෙ නැහැ.. වැඩ වගයක් තියනවා.. OIC: එහෙමද. කවද්ද එන්න පුලුවන්? ඌ සතියෙ දවසක් කියලා එදාට එන්න පුලුවන් කියනවා. OIC මට ඌ කියපු දිනේට එන්න කියනවා. මම: එදාට නිවාඩු ගන්න අමාරුයි. මේ හින්දම දැනට මම නිවාඩු තුනක් දාලා. සෙනසුරාද හරි ඉරිදා දවසක මට එන්න පුලුවන්.. අරූ ලයින් එකේ ඉදන් සෙනසුරාදා ඉරිදා දවස්වල ඌට එන්න බැහැ කියනවා.. OIC එක පාරම අරුවත් ලයින් එකේ තියන්ම මට " මේ තමුසෙ නිවාඩු දාලා හරි නැතුව හරි මට වැඩක් නැ අහවල් දවසට එන්නම ඕන.. අරකයි මේකයි කියලා මට බනින්න පටන් ගත්තා. මමත් ඔයා පාට් එකෙන්ම.. ඔයා එන්න කියපු හැම දවසකම මම ආවා.. ඔයා අරයව හුරතල් කරන්න එපා මට නිවාඩු ගන්න විදිහක් නැහැ කියලා කිව්වා. OIC අරුවත් ලයින් එකේ තියන් දැන් මට බනිනවා. කොහොම හරි මම එන්න ඕන කියලා.. මමත් කියවූවා.. තව පොලීසියේ කෙනෙක් ඇවිත් මේකනේ මහත්තයා කියලා ශේප් එකේ කතා කර.. තවත් මම ඔතන ඉදලා අවාසියක් වෙන්න පුලුවන් කියලා හිත කිව්වා. මං නැගිටලා ආවා.. මට මේකට මොකද්ද කරන්න පුලුවන්?
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,221
    4,026

    Sure eketa aru adurana ekek athi police wala. Uba aduarana ekek nadda sup ekek ganna? Lokkek nam wada hodai.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ප්‍රශ්නේ දාගන්න හේතුව මොකක්ද? එදායින් පස්සේ ආයේ තර්ජනය කරේ නැත්නම් අත ඇරලා දාපං. ඌ ෆන් එකක් අරගෙන උඹ පොලිසි ගිය නිසා දැන් බය වෙලා ඇත්තේ
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Sure eketa aru adurana ekek athi police wala. Uba aduarana ekek nadda sup ekek ganna? Lokkek nam wada hodai.
    මොකටද බං එහෙම.. ඒක නෙවෙයිනෙ ක්‍රමේ.

    ප්‍රශ්නේ දාගන්න හේතුව මොකක්ද? එදායින් පස්සේ ආයේ තර්ජනය කරේ නැත්නම් අත ඇරලා දාපං. ඌ ෆන් එකක් අරගෙන උඹ පොලිසි ගිය නිසා දැන් බය වෙලා ඇත්තේ
    මුලින්ම මට ඕන උනෙත් පොලීසියට ගෙනත් අවවාද කරලා ඉවරයක් කරන්න. දැන් එහෙම හිතෙන්නෙ නෑ. මානව හිමිකම්, පොලිස් කොමිසන් උනත් යනවා..
    ------ Post added on Feb 27, 2023 at 4:39 PM
     
    • Like
    Reactions: gcloud

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ෂුවර් එකට උබලගේ ගෙදර ගොක්කොල ලගදීම එල්ලන්න වෙනවා.
    ගෑනිටයි ළමයින්ටයි දැන්මම තිලකවර්ධන එකෙන් සුදු ඇදුම් අරන් දීපන්.
    උබත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව හොද ග්රූම් ටයිප් කිට් එකක් ගනින්.
    අපි "එළකිරි.කොම් සහෝදරයන්ගේ සාතිශය සංවේගය" කියලා ගහපු මල් වඩමක් එවන්නම්.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    uba match eka paraday
    atha arala dapan
    ilaga para yana ena hama ekatama letter ekak ganin
    ගත්තා බං.. ගිය හැම පාරම ඇන්ට්රිය දාපු කොලේ පිටිපස්සෙ දිනෙයි වෙලාවයි මම කියලම ලියවල අත්සන් කරන් ආවේ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ෂුවර් එකට උබලගේ ගෙදර ගොක්කොල ලගදීම එල්ලන්න වෙනවා.
    ගෑනිටයි ළමයින්ටයි දැන්මම තිලකවර්ධන එකෙන් සුදු ඇදුම් අරන් දීපන්.
    උබත් සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව හොද ග්රූම් ටයිප් කිට් එකක් ගනින්.
    අපි "එළකිරි.කොම් සහෝදරයන්ගේ සාතිශය සංවේගය" කියලා ගහපු මල් වඩමක් එවන්නම්.
    ගෑනිනං නෑ.. පොඩි පුතා විතරයි බං.. ප්‍රශ්න වලට පැටලෙන්නෙ නෑ කිව්වෙ පුතා හින්දා තමයි.
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ගෑනිනං නෑ.. පොඩි පුතා විතරයි බං.. ප්‍රශ්න වලට පැටලෙන්නෙ නෑ කිව්වෙ පුතා හින්දා තමයි.
    උබට කලිනුත් මෙහෙම මොකක් හරි වුනා නේද?
    මට මතකයි මං දාගෙන හෑල්ලක් ලිව්වා ඒකටත්.
    ඔව්වට පැටලෙන්නේ නැතුව ඉදපන්.
    තව අවුරුදු 50ක් 60ක් යද්දී උබලා දෙන්නම පොලොව යට වැලලිලා.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    උබට කලිනුත් මෙහෙම මොකක් හරි වුනා නේද?
    මට මතකයි මං දාගෙන හෑල්ලක් ලිව්වා ඒකටත්.
    ඔව්වට පැටලෙන්නේ නැතුව ඉදපන්.
    තව අවුරුදු 50ක් 60ක් යද්දී උබලා දෙන්නම පොලොව යට වැලලිලා.
    ඒ මට නෙවෙයි බං... සරණාගත කේස් එකක්..

    nadu dapan iwarayne
    ඒක තමයි දැන් කරන්න වෙන්නෙ
    ------ Post added on Feb 27, 2023 at 4:51 PM
     
    • Like
    Reactions: kasun_kbp

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,818
    30,987
    113
    අරූගෙ OIC ට කනෙක්ශන් එකක් ඇති බං. උබ OIC ට ඉහලින් ඉන්න අත්තක කනෙක්ශන් එකක් මාර්ගෙන් OIC ට කතා කරවලා ගියොත් මිසක් උබට සාධාරණයක් නං බලාපොරොත්තු වෙන්න එපා පුතෝ මේක ලංකාව. උබට OIC අයිති සයිඩ් එකේ DIG ට වගේ කනෙක්ශන් එකක් සෙට් කරගෙන ඌට කෝල් කරවන්න පුලුවන් උනොත් ඊලග දවසෙ අරූව නනා ඉන්න ගමන් හරි ජීප් එකෙන්ම ගිහිං උස්සන් ඇවිල්ලා උබ ඉස්සරහා ඌට කනටත් ගහයි ඕනෙනං. උබ හොද ඉස්කෝලෙක බුවෙක්නං OB එකේ කනෙක්ශන් වලින් ට්‍රයි කරපන්. නැත්තං උබේ හොද බෝයිස් ස්කූල් එකක යාලුවෙක් ඉන්නවනං ඌ හරහා උන්ගෙ OB එකෙන් ට්‍රයි කරවපන් නැත්තං ලයන්ස් ක්ලබ් එකේ යාලුවෙක් ඉන්නවනං උගෙ මාර්ගෙන් ට්‍රයි කරපන්. ලොවෙත් ඔය උබට අඩුමගානෙ ලංකාවෙ හොදම බෝයිස් ස්කූල් 10යෙ වගේ OB එකෙත් දුවල පැනලා වැඩකරන යාලුවෙක් ඉන්නවනං නැත්තං ලයන්ස් ක්ලබ් එකක ඩයල් එකක් වෙන යාලුවෙක් ඉන්නවනං ඩිරෙක්ට් DIG ව කනෙක්ට් කරගන්න කන්ටැක්ස් ලයින් කරගන්න පුලුවන්. එහෙම ට්‍රයි කරපන් කොච්චර ඉගෙනගෙන තැනකට ගියත් කොච්චර සල්ලි තිබ්බත් කනෙක්ශන් කන්ටැක්ට්ස් නැත්තං මේ ලංකාවෙ එක එකාට පදිරි නොවී කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ බං 🥲

    ප.ලි :- හැබැයි උබට අරූගෙ කරදර ඉවසන්න බැරුව ඌට කොටලා දාලා ඌ මැරුනොත් නං ඔන්න පොලිස් කණ්ඩායම් 10ක් විතර දාල අල්ලන්න එයි මිනීමැරුම් නඩුවක් හින්දා පකේ පොලිසිය 🤬 හොදට හොයලා බැලුවොත් ඔය කපා කොටා ඝාතනය කරා කියලා නිව්ස් වල යන ගොඩක් සීන් වල මාස ගනන් පොලිසි වල කම්ප්ලේන් දාපු කේස්. ඒත් ඒවා පොලීසියෙ පක්කු ගනන් ගන්නෑ. එක්කො කනෙක්ශන් තියන එකාට අදිනවා. ලේසියෙන් මිනීමැරුම් වලක්වගන්න තිබ්බ ඒවා උන්ගෙ පොන්න වැඩ හින්දා කෙලවෙනවා. ඊටපස්සෙ කරන්න දෙයක් නැති තැන මිනිස්සු නීතිය අතට ගන්නවා. මිනීමැරුමක් උනාම විතරක් පුක කඩාගෙන එනවා වේස හැත්ත. ලංකාවෙන් ඉතියෝපියාවට හරි යන්න හිතෙන සීන් බං මේවා හරිනං
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Ochchara natanne nathuwa lawyer kenekta kiyala wade karaganta tibba... dan too late itin...
    මොකද්ද දැන් මෙතන මම නටලා තියෙන්නෙ? ඉවසලනේ බං තියෙන්නෙ... ඇයි දැන් පරක්කු වැඩියි කියන්නෙ? මොකුත් කරන්න බැරිද?