පොලිස් ගෑනියෙක් පොඩි ලමයෙක්ව අදිනවා 🤬🤬

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113

    හුණු වටේ කතාව තමා මතක් වෙන්නේ. ලමයට ඔච්චර ආදරේ නම් ඕවට මොකට එක්ක යනවද 😹😹😹 This woke shit has gone so far.
    Policiyen okata nellanna tiyena chance eka wadi kiyala danagena, mona ammada ban lamayekwa aran yanne? senaga asse nathi unoth wenne mokakda?

    Yako mata duwek innawa (podi ekek) so mama dannawa unwa parisam karanna ona kiyala.

    Nikan policiye unta banala wadak ne, owa gena huthige puthalagen lamai aran pariwaseta danna ona. intentionally endangering a chhilds life

    Aniika owa genneth okunn plan karala. MOkada dannwa policiya ausala itapase oya video tika media daala honda publicity ekak ganna puluwan kiyala.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本

    :yes:
     
    • Like
    Reactions: 2osama

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    රනිල් වැඩ්ඩා..😍😍😍 ඊයේ දීලා නේද පරයොන්ට පැණි බේරෙන්නම..ඔය පොඩි ඵකාව උස්සන් ගිහින් අතුරුදහන් කරන්න තිබ්බේ..ඕකුන් තමා ලොකු වෙලා අන්තරේට සෙට් වෙන්නෙ..😅

    අනික දැන් ඕකුන්ට මොනා කරත් ඵකෙක් මීක් ගාන්නේ නෑ..

    @හෙළයෙක් වගේ උන් දැන් පේනවනේ හීලෑ වෙලා ඉන්න ලස්සණ රනිල අාවට පස්සේ..🤣🤣🤣
    ඒවගේද බං රනිලගෙ පැණි බේරෙන පයියෙන් උඹට වැඩ දාද්දි....සුපිරි වැඩ්ඩා ගල් කපන්න 🥴🥴
     
    • Haha
    Reactions: Cypress

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    40AAD59D-E1D9-4F2C-96E0-9F97A4DB1988.jpeg

    Same shit
     
    • Like
    Reactions: Gunther

    Sen-lu

    Well-known member
  • එතනට ලමය එක්කගෙන ගිය එකත් වැරදි.

    පොලිස් ගෑනි අවස්ථාවට ෆේස් කරපු විදිහත් වැරදි

    එක වැරැද්දකින් තව එකක් සාධාරණීකරණය කරන්න බෑ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අවුරුදු 18 න් පහළ ළමයින්ට දේශපාලන අයිතිවාසිකම් නැත. කරුනාකර දේශපාලන උද්ගෝශන වලට ළමයින් සහභාගි කර නොගන්න. (ළමයින්ගේ දෙමව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර් ග ගත හැක.)
     
    • Like
    Reactions: sarika406

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113

    Job eka karanawa kiyala ona balu wadak karana gov service ekak thiyenne lakepankawe...

    අවුරුදු 18 න් පහළ ළමයින්ට දේශපාලන අයිතිවාසිකම් නැත. කරුනාකර දේශපාලන උද්ගෝශන වලට ළමයින් සහභාගි කර නොගන්න. (ළමයින්ගේ දෙමව්පියන්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර් ග ගත හැක.)
    Lamaya keewoth badata kanna nathi nisa parata bahinne kiyala? Mulika minis aithiwasikan walata mehema kelawillak yako...
    ------ Post added on Oct 10, 2022 at 11:47 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම හිතාගෙන හිටියේ ඔතන ඊයේ සාමකාමී රැස්වීමක් තිබුන කියල. එහම තැනකට ළමයි අරන් ගියාට කමක් නෑ
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Lamaya keewoth badata kanna nathi nisa parata bahinne kiyala? Mulika minis aithiwasikan walata mehema kelawillak yako...
    ------ Post added on Oct 10, 2022 at 11:47 AM

    Lamainta kanna deema demawpiya wagakeemaki. demawpiyanta job neththan parata besiya heka, lamai gewal wala sitiya uthui.