පොලිස් ගෑනියෙක් පොඩි ලමයෙක්ව අදිනවා 🤬🤬

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    No wonder. Eda indala ratata kela una typical sinhala talks thamai ubalageth thiyanne. Redi tika galawala hurray dapan ita wadiya nambui.
    ponna katha nokiya ahapu ekata uttara deepan
    ape prashna walata api yanawa misak podi eun issarahata danne na
    wesige putha..

    @Error365! sire ekatama ube ammath we wage attention hoyapu wesiyak wenna one podi kale ubawath wikunan kanna athi
    ------ Post added on Oct 10, 2022 at 12:33 PM
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,929
    113
    එක තැනක නෑ

    Edited:

    iya yako 3rd class sonnayekne bala yaddi 🤢🤢🤢🤢🤢🤢

    hariyta amma kenekge adare hambela nathi ekek wage :(
     
    Last edited:
    • Haha
    Reactions: niranga1989

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඔතන ඊයේ තිබ්බේ අනුස්මරණ උත්සවයක් ඕක. ගොඩක් උන් හිතන්නෙ උද්ඝෝෂණයක් කියලා.
    ජන අරගල විරු සැමරුම - මිය ගිය අරගලකරුවන් සැමරීම

    ඕකත් අර කොටි සැමරුම වගේ තමා ආණ්ඩුවට හිසරදයක්

    අරගලයක් උනා ජනාදිපති කෙනෙක් එලෙවුවා කියන එක ඉතිහාසයෙන් මකන්න ඕන රට කන්ට්‍රෝල් එකේ ගෙනියන්න නම්
     
    • Like
    Reactions: Cypress and U-tag

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    හුණු වටේ කතාව තමා මතක් වෙන්නේ. ලමයට ඔච්චර ආදරේ නම් ඕවට මොකට එක්ක යනවද 😹😹😹 This woke shit has gone so far.
    ඇයි එක්කන් යන්න හොඳ නැත්තෙ?සාමකාමී උද්ඝෝෂණයක්නෙ.අනිත් එක උන්ගෙ අනාගතේටනෙ අරින්නෙ කට්ටියම එකතු වෙලා.
    ළමයින්ට ගහන පොලිසියෙ වැරැද්ද පේන් නෑ නේද උඹලට.රනිල් පොහොට්ටුවෙ ජනාධිපති උනාම වත් බයිකම යවාගන්න බැරි උනාද බන්?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,133
    9,929
    113
    එක තැනක නෑ
    ඇයි එක්කන් යන්න හොඳ නැත්තෙ?සාමකාමී උද්ඝෝෂණයක්නෙ.අනිත් එක උන්ගෙ අනාගතේටනෙ අරින්නෙ කට්ටියම එකතු වෙලා.
    ළමයින්ට ගහන පොලිසියෙ වැරැද්ද පේන් නෑ නේද උඹලට.රනිල් පොහොට්ටුවෙ ජනාධිපති උනාම වත් බයිකම යවාගන්න බැරි උනාද බන්?
    Real sonnayo ban. Boru pake talks thiyanne. Samajen kon wechcha eliyata bassoth goo yana type eke un.
     
    • Like
    Reactions: harindugamlath

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    පොලිස් රැපෝ එකට දේනවා . මේක සුවිසයිඩ් මිශන් එකක් , මේ වගේ ඒවා තව ඉස්සරට කරලා මිඩියා එකේ ගියාම මිනිස්සු ඌරු ජුවල් වෙනවා පස්සේ පොලිසියට මිනිස්සු ගහනවා ගහනකොට තමා සන්නද්ද අරගලය එන්නේ .

    ඩ්‍රාමා එක එයාලගෙනම් අපි එහි නලු නිලියෝ වෙමු
     
    • Like
    Reactions: Cypress

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    ඇයි එක්කන් යන්න හොඳ නැත්තෙ?සාමකාමී උද්ඝෝෂණයක්නෙ.අනිත් එක උන්ගෙ අනාගතේටනෙ අරින්නෙ කට්ටියම එකතු වෙලා.
    ළමයින්ට ගහන පොලිසියෙ වැරැද්ද පේන් නෑ නේද උඹලට.රනිල් පොහොට්ටුවෙ ජනාධිපති උනාම වත් බයිකම යවාගන්න බැරි උනාද බන්?

    උද්ඝෝෂණ හැමවෙලේම සාමකාමීද? කොයි වෙලේ මොනවා වෙයිද කියලා කවුද දන්නේ? තොපිම නේද ඉස්සර අනිත් පක්ෂ වල රැලි වල ලමයෙක් ඉන්නවා එහෙම දැක්කොත් "ලමා අයිතිවාසිකම්" "ලමා අයිතිවාසිකම්" කිය කිය ගොන් ආතල් ගත්තේ? කන්න ඕනි වුණහම කබරයත් තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමයි 😹😹😹 ගොන් තර්ක නොකර ඊලඟ පාර හොඳ තර්කයක් හොයන් වරෙන්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    උද්ඝෝෂණ හැමවෙලේම සාමකාමීද? කොයි වෙලේ මොනවා වෙයිද කියලා කවුද දන්නේ? තොපිම නේද ඉස්සර අනිත් පක්ෂ වල රැලි වල ලමයෙක් ඉන්නවා එහෙම දැක්කොත් "ලමා අයිතිවාසිකම්" "ලමා අයිතිවාසිකම්" කිය කිය ගොන් ආතල් ගත්තේ? කන්න ඕනි වුණහම කබරයත් තලගොයා වෙනවා කියන්නෙ ඕකට තමයි 😹😹😹 ගොන් තර්ක නොකර ඊලඟ පාර හොඳ තර්කයක් හොයන් වරෙන්
    කොහෙද බන් අපි එහෙම කියල තියෙන්නේ?අපි නම් කොහෙවත් එහෙම කියල නෑ.අපේ උද්ඝෝෂණ වල පොඩි උන් ඉන්නව දැක්කම උඹල තමයි හැමදාම එහෙම කිව්වේ.එක තැනක් පෙන්නපන්කො අපි එහෙම කියපු.කන්න ඕන උනාම තලගොයා කබරගොයා වෙලා තියෙන්නෙ උඹලට බන්.ඒකයි උඹට මෙතන පොලීසියෙ වරද පේන්නැත්තේ.මේ උද්ඝෝෂනේ සාමකාමී බව නැති කරේ පොලීසිය කියල බයියෙක් නොවන ඕන එකෙක්ට තේරෙනව. ඔය බයිකම දැන්වත් යවාගනින් බන්.එතකොට හරියයි ඕක
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,923
    113
    පොලිස් උන් ලංකාවෙ සත්තු ගාණට දාලා තමයි ponila panaganne
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,812
    1
    9,698
    113
    colombo
    කොහෙද බන් අපි එහෙම කියල තියෙන්නේ?අපි නම් කොහෙවත් එහෙම කියල නෑ.අපේ උද්ඝෝෂණ වල පොඩි උන් ඉන්නව දැක්කම උඹල තමයි හැමදාම එහෙම කිව්වේ.එක තැනක් පෙන්නපන්කො අපි එහෙම කියපු.කන්න ඕන උනාම තලගොයා කබරගොයා වෙලා තියෙන්නෙ උඹලට බන්.ඒකයි උඹට මෙතන පොලීසියෙ වරද පේන්නැත්තේ.මේ උද්ඝෝෂනේ සාමකාමී බව නැති කරේ පොලීසිය කියල බයියෙක් නොවන ඕන එකෙක්ට තේරෙනව. ඔය බයිකම දැන්වත් යවාගනින් බන්.එතකොට හරියයි ඕක

    අපි නම් ලමයෙක්ව කඩේකටවත් යවන්න බයයි. ජෙප්පොයි පොයි ලිබරල්ස්ලයි ටෙලිෆෝන් කබ්බොයි ලමයිව අරන් උද්ඝෝෂණ වලට යනවා. අම්මා තාත්තට වුණත් අයිතියක් නෑ දැන දැනම තමන්ගේ ලමයින්ගේ ජීවිතය අනතුරේ දාන්න. ඇටෙන්ෂන් ඕනි නම් වෙන මොකක් හරි හොයා ගන්න තිබ්බා 😹😹😹
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල

    උස් තැන් දැක හැකිළෙන්නේ​

    මිටි තැන් දැක පුප්පන්නේ​

    නිවටුන් බව සිතමින්නේ​

    මගේ පුතා ලොකු වෙන්නේ​

    • Like
    Reactions: ElaBaba and Cypress

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113

    𝘼𝙩𝙩𝙚𝙣𝙩𝙞𝙤𝙣 𝙨𝙚𝙚𝙠𝙞𝙣𝙜 𝙬𝙝𝙤𝙧𝙚 𝙚𝙭𝙥𝙡𝙤𝙞𝙩𝙞𝙣𝙜 𝙝𝙚𝙧 𝙘𝙝𝙞𝙡𝙙 𝙛𝙤𝙧 𝙞𝙣𝙩𝙚𝙧𝙣𝙚𝙩 𝙘𝙡𝙤𝙪𝙩
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    හුණු වටේ කතාව තමා මතක් වෙන්නේ. ලමයට ඔච්චර ආදරේ නම් ඕවට මොකට එක්ක යනවද 😹😹😹 This woke shit has gone so far.

    ඇයි ළමයිව candlelight vigil එකකට අරන් යන්න බැරිද. වෙන ඇරියස් කවර් කරන්න එපා මිනිහො මේකෙන්.

    ඔතන ඊයේ තිබ්බේ අනුස්මරණ උත්සවයක් ඕක. ගොඩක් උන් හිතන්නෙ උද්ඝෝෂණයක් කියලා.

    පොලීසියෙන් එස්කැලේට් කලේ. මෙතන පේන්න තියෙන්නෙ අපේ පොලිසියට ක්‍රවුඩ් කන්ට්‍රෝලින් ගැන තියෙන වගකීම් විරහිත බව. මේක හැමදාම තිබ්බ ගැටලුවක්. මාර දාරක ස්නේහයක්නෙ මේකෙ ඉන්න තක්කඩින්ට තියෙන්නෙ.

    ඔය හා සමානම දෙයක් උනා 2012 වගේ වැලිකඩ බන්ධනාගාර රැඳවියන්ගෙ ඝාතනයට පස්සෙ කොළඹ vigil එකක් තිබ්බා. ඒකටත් පොලීසිය පැනල අල කලා. ඒකෙදිත් මට මතකයි පොඩි ළමයි එක්ක ආපු අම්මල තාත්තල හිටිය. අසංස්කෘතික කබ්බොන්ගෙ තියෙන ගැටලුව මුන්ට මෑත ඉතිහාසයෙ සිද්ධි මතක නෑ ඉතිහාසයක් කියල දෙයක් දන්නෙ නෑ. ඒ දැනුමෙන් ඔපීනියන් එකක් ව්‍යුත්පන්න කරගන්න බෑ. මොකක් හෝ කටට එන පරමාදර්ශී බයිලාවක් කියවනව.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    They should be a reason... Can't blame the police always. අපේ උන්ටත් නිදහස් දුන්නම එක වන කරගන්නවා
    දැන් ඔතන උද්ගෝෂණ කරා කියල ප්‍රශ්නේ මොකක්ද?
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    928
    1,018
    93
    හුණු වටේ කතාව තමා මතක් වෙන්නේ. ලමයට ඔච්චර ආදරේ නම් ඕවට මොකට එක්ක යනවද 😹😹😹 This woke shit has gone so far.
    හුත්තියේ උන්ගෙ ගෙවල් වල ළමයි බලාගන්න ආයාම්මල නෑ.
    ළමයි එක එක පකාල ළග දාලා යන්න කැමති නැත මිනිස්සුත් ඉන්නව උඹට ඉතිං ළමයි නෑනෙ පොන්නයෝ
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    අපේ උන්ටත් නිදහස් දුන්නම එක වන කරගන්නවා

    මේවට රිප්ලයි දාන එක වදයක් වගේ පේන්න පුලුවන් නමුත් මේ අදහස් පෙරලා විභාග නොකර බැහැ.

    මේ කියල තියෙන කතාව unique take එකක් කියල හිතෙනව ඇති නමුත් මේක බොහෝ pro-establishment අය කියනව අහල තියෙනව. මොකක්ද මේ දුන්නයි කියන නිදහස වන වෙන්න පටන් ගන්න නිශ්චිත සීමාව? එහෙම එකක් තියෙනවනම් ඊයෙ ජන සමූහය අතින් ඒක ඉක්මවා ගිය තැන කියන්න පුලුවන්ද ඔයාට. ඔයාට පුලුවන් අපිව දැනුවත් කරන්න.