පොලිස් නිලදාරින්ගෙ වැටුප්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    පොලිස් නිලදාරින්ගෙ වැටුප්

    උබලා දන්නවනං කියපල්ලකෝ sub inspector කෙනෙක් ගෙ සැලරි එක කීයක් වෙනවද කියලා.මං යන්න ඉන්නෙ.ගිහිල්ලා වැඩිදුර අද්‍යාපනයේ යෙදෙන්න පුලුවන් ද? (ඩිග්‍රියක් වගේ) help kollane
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    bump machan
    උබලට උදව්වක් ඕන උනාම තමි නේද එලකිරිය මතක් වෙන්නේ දුකයි මචන්
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    bump machan
    උබලට උදව්වක් ඕන උනාම තමි නේද එලකිරිය මතක් වෙන්නේ දුකයි මචන්

    අපෝ නෑ බං.thread එකක් වත් දාන්නෙ කොහොමද ෆෝන් එකෙන් නෙ එන්නෙ. anyway tnx fo ur bump
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Criminal Science Law ehema ugannawala kiyala nam kiwwa.. katta kiyalath kiwwa.. aurudu 3k da koheda :3 padiya gana nam kiwwe na..
     
    cbnm

    Member
    Mar 14, 2015
    19
    2
    0
    SI gihin nan mama hithanne naha igena ganna puluwan wei kiyala.uba mokak hari degree ekak karagaththoth ASP yanna puluwan wei kelinma mama hithenne.
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    SI gihin nan mama hithanne naha igena ganna puluwan wei kiyala.uba mokak hari degree ekak karagaththoth ASP yanna puluwan wei kelinma mama hithenne.

    එතකොට මචං ප්‍රමෝශන් දෙන්නෙ කොහොමද ඉගෙන ගන්නෙ නැතුව.ඩිග්‍රි කරන්න තරම් කාලයක් නෑ මචං.බොහොම ස්තූතියි සහයෝගයට
     
    cbnm

    Member
    Mar 14, 2015
    19
    2
    0
    එතකොට මචං ප්‍රමෝශන් දෙන්නෙ කොහොමද ඉගෙන ගන්නෙ නැතුව.ඩිග්‍රි කරන්න තරම් කාලයක් නෑ මචං.බොහොම ස්තූතියි සහයෝගයට

    experience and performance anuwa thamai mama hithanne.uba honda murder ekak wage investigate karala wada pennuwoth ehama wada goda:D
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    experience and performance anuwa thamai mama hithanne.uba honda murder ekak wage investigate karala wada pennuwoth ehama wada goda:D

    එහෙමත් එකක්ද ?එතකොට මචං asp ලට ssp ලට විතර ද ඩිග්‍රි කරන්න පුලුවන්.