රතු එලියට විරුද්දව දාවනය. උසාවි දැම්ම.. දඩේ කියක් ගහයිද
මම දාල රු 1000 දඩෙ මොන උසාවිවත් නැනෙරතු එලියට විරුද්දව දාවනය. උසාවි දැම්ම.. දඩේ කියක් ගහයිද
උන්ට ගානක් දුන්නද? නැත්නම් කලර් ලයිට් වලට උසාවි දානව.මම දාල රු 1000 දඩෙ මොන උසාවිවත් නැනෙ
@SLK_sri උබට බැරිද බැරැක්කෙට ගිගින් ඒ වෙනුවට මූට සහනයක් අරන් දෙන්න
අර පාර පනින්න කහ ඉරේ රතු වැටිලා තියෙනකොට උබලා නවත්තනවද බන්? අනිවා නවත්තන්න ඕනෙද? සමහර වෙලාවට පාර පනින අය කවුරුත් නෑ. ඒත් කොළ පාට පත්තු වෙනකන් නවත්තන් ඉන්න ඕනෙද කවුරුත් නැති වුණත්? මම එනවනේ බන් නවත්තන් ඉම්නේ නැතුව.![]()
Ewa adala nah red kiyanne stopඅර පාර පනින්න කහ ඉරේ රතු වැටිලා තියෙනකොට උබලා නවත්තනවද බන්? අනිවා නවත්තන්න ඕනෙද? සමහර වෙලාවට පාර පනින අය කවුරුත් නෑ. ඒත් කොළ පාට පත්තු වෙනකන් නවත්තන් ඉන්න ඕනෙද කවුරුත් නැති වුණත්? මම එනවනේ බන් නවත්තන් ඉම්නේ නැතුව.![]()
ubata tharaha yana eka sadaranai, moko ube amma ubawa jathaka kare බැරැක්කේ polin dagena nisaබැරැක්කේ කිව්වම තරහා යනවා නේද
අපේ මයින්ද මත්තයටයි , රම්නිල් සීයයි නිසා තමා මේ හැම දේමමේ දවස් ටිකේ රිය අනතුරු වැඩි වීම සහ උත්සව සමයන් නිසා වාහන චෙක් කරනවා වැඩි පොලිසියෙන්.
ඊයේ අද දෙකේම මගෙත් වාහනේ නවත්තල බැලුව. විස්තර අහනවා විතරයි.
අද නං ඩ්‍රයිවින් ලයිෂන් එක යන්තන් බැලුව. පදිංචිය කොහෙද ඇහුව. එහෙම්ම යන්න කිව්වා.
වාහනේ රක්ෂණ බැලුවෙත් නැහැ.
මම තැනක් යු ඔෆිසර් කියලා ආව.
මිනිස්සු බීලා එහෙම යන නිසා චෙක් කරන එක හොදයි.
ලොකු පොඩි කියලා නැහැ. වාහන නවත්තනවා දැන්.
ඊයේ කලර් ලයිට් රතු එකේ දාලා නැවැත්තුවා. ලිව්වේ නැහැ.
ඉස්තුදියි සීයේ