පොලිස් පහරදීම

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිදුවුණු පොලිස් පහරදීම ගැන එක එක අය එක එක කතා කිව්වට සිදුවෙච්ච ඇත්ත සිද්දිය දන්නේ කීයෙන් කීදෙනාද? පොලිසියට බනින්න කලින් මේක බලල හිටියනම් තමයි හොඳ. ලැජ්ජයි උඹල ගැන. කිසි දෙයක් හරියට හොයල බලන්නේ නැතුව ඔහේ කියවනවා :angry:

    sfg.png


    ඉස්සුවේ බුකියෙන් ;)
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේක ඇත්ත තමයි බන්. මාද්‍ය ප්‍රකාශක මහත්තය බොරු කියනවද? :frown:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ඇයි බන් ආණ්ඩු මාරුවෙනකොට මාද්‍ය ප්‍රකාශක මාරු වෙන්නේ..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව්ව මහින්දගේ මිඩියා එකේ පොටෝ ෂොප් බන් ...දැන් ආණ්ඩුව හොදායි ඒගොල්ලෝ දහමින් සෙමින් රට පාලනේ කරන්නේ ..යහපාලානේ බොරු කියන්නේ නැ ..ඇල්වතුරත් නිවල බොන්නේ ...:cool:

    අප්පොච්ච මලා:yes:
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Kathaa karala wadak na oka gana paw ara lamay tika!!

    para blok karala minissu nannattara karana ekada hari etakota.okunta ohoma neme denna thibune ekek marala demmanam hari.etakota meeta passe ena un hari padamak igena gannawa.
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බන් ආණ්ඩු මාරුවෙනකොට මාද්‍ය ප්‍රකාශක මාරු වෙන්නේ..

    නළුවෙක් විදියට ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න තවත් නවකයෙකුට අවස්තාව දෙන්න එපෑ බන් :) :yes: දැන් බලපන් මේ මාද්‍ය ප්‍රකාශකට අවස්තාව දුන්නේ නැත්නම් අපි මෙයාගේ මේ විදියේ දක්ෂ නිරූපනයන් කොහොමද දැක බලා ගන්නේ? :)