පොලිස් බල්ලො දෙන්නගේ කට කොහොමද?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සුදු ඉර ගහගත්තම මුන් හිතන්නේ මුන්ට වඩා ලොක්කෝ නෑ කියල.. අහිංසක මිනිස්සුන්ටමයි චන්ඩි පාට් දාන්නේ.. ඔව් ඉතින් අර පුජිත කියන හිවලාගේ හැසිරෙන හැටි දැක්කම මේ කබ්බොත් ඒ වගේ ෆෝම් වෙනවනේ.. හරි මිනිහෙක්ට අහු උනානම් ඕකුන්ට එෆ් ආර් කේස් එකක් දාල ගෙදරම යවනවා :angry:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63

    Sira kathawa.
    Godak minissu kata wahan inna nisa thamai mun mehema raganne.hari ekekta ahu wunoth ithin munta gu kanna wenne.
     
    දියුණු රටවල් වල බලපන්කො පොලිසිය කතා කරන්නේ සර් මැඩම් කියල වැරදි කාරය උනත්.. අපේ පොලිසියේ උනුත් එහෙම තමා ලොකු ලොක්කොන්ට අසරණ මිනිහගේ අම්ම මතක් කරලා බනින්නේ.. මිනිස්සු බය නැතුව කෙලින් ඉන්නවනම් ඕකුන් රගන්නේ නෑ :no:
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    මචන් වෑරදිලවත් පොලීසියෙ උන්ට ගෑහුවොත් මොකෝ වෙන්නෙ බන්? , මට ඔහොම වාද කර කර ඉන්න බෑ , අතින් පයින් නම් පුලුවන්
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,859
    9,526
    113
    Arkham City
    :angry:

    mehema neethiyak thiyanawada bn, police wahana walata wenama place ekak denna one kiyla? :rolleyes: hamudawe wahana walatanam camp ekakin thama thel gahanne man danna widiyata, ee golla normal shed walin gahanne na, ee wage policiye unta nadda?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    මචන් වෑරදිලවත් පොලීසියෙ උන්ට ගෑහුවොත් මොකෝ වෙන්නෙ බන්? , මට ඔහොම වාද කර කර ඉන්න බෑ , අතින් පයින් නම් පුලුවන්

    ponna kariyata bada kala kiyala arest karala nadu danawa. e nisa gahanawa nam face cover karan arunta sihiya nathi wennama gahanna ona. gahala anthimata pollakin gahapan oluwata.
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දියුණු රටවල් වල බලපන්කො පොලිසිය කතා කරන්නේ සර් මැඩම් කියල වැරදි කාරය උනත්.. අපේ පොලිසියේ උනුත් එහෙම තමා ලොකු ලොක්කොන්ට අසරණ මිනිහගේ අම්ම මතක් කරලා බනින්නේ.. මිනිස්සු බය නැතුව කෙලින් ඉන්නවනම් ඕකුන් රගන්නේ නෑ :no:

    E ratawalwala neethiya hema kenatama ekai...
    Ape minissuth kisima action ekak ganne na mehema part daana unta...lokko laganam mun ballo wage
    Hambayo laga mun ballo wage natta akulan inne

    marenna gahanna hithenne me wage hari haman igenimak wath nathi 2.50 police ballonta

    Kelala arinnamai hithenne me wage unta...arutath kunuharupenma kiyanna thibbe ballo dennata

    :angry:

    mehema neethiyak thiyanawada bn, police wahana walata wenama place ekak denna one kiyla? :rolleyes: hamudawe wahana walatanam camp ekakin thama thel gahanne man danna widiyata, ee golla normal shed walin gahanne na, ee wage policiye unta nadda?

    Mamanam hithanne meka unge bike ekak
    Police ekak newei
    Mn hithanne policiye thiyenawa thel gahanna thanak.meka nam mun dennagen ekkenekuge bike ekak wenna ona.uniform eke ras pennala thel gahanne sakkili
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,584
    21,158
    113
    Panadura
    සුදු ඉර ගහගත්තම මුන් හිතන්නේ මුන්ට වඩා ලොක්කෝ නෑ කියල.. අහිංසක මිනිස්සුන්ටමයි චන්ඩි පාට් දාන්නේ.. ඔව් ඉතින් අර පුජිත කියන හිවලාගේ හැසිරෙන හැටි දැක්කම මේ කබ්බොත් ඒ වගේ ෆෝම් වෙනවනේ.. හරි මිනිහෙක්ට අහු උනානම් ඕකුන්ට එෆ් ආර් කේස් එකක් දාල ගෙදරම යවනවා :angry:

    :yes: :yes: :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    දියුණු රටවල් වල බලපන්කො පොලිසිය කතා කරන්නේ සර් මැඩම් කියල වැරදි කාරය උනත්.. අපේ පොලිසියේ උනුත් එහෙම තමා ලොකු ලොක්කොන්ට අසරණ මිනිහගේ අම්ම මතක් කරලා බනින්නේ.. මිනිස්සු බය නැතුව කෙලින් ඉන්නවනම් ඕකුන් රගන්නේ නෑ :no:

    කුණු වෙච්චි ___තවල් වලින් ඉපදුනු එවුන් ඔහොම තමා කතා කරන්න දන්නේ නෑ
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    දියුණු රටවල් වල බලපන්කො පොලිසිය කතා කරන්නේ සර් මැඩම් කියල වැරදි කාරය උනත්.. අපේ පොලිසියේ උනුත් එහෙම තමා ලොකු ලොක්කොන්ට අසරණ මිනිහගේ අම්ම මතක් කරලා බනින්නේ.. මිනිස්සු බය නැතුව කෙලින් ඉන්නවනම් ඕකුන් රගන්නේ නෑ :no:
    මේ වගේ දේවල් share කරල ලජ්ජා කරලායි මුන්ව හදන්න ඕන
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Matarath ohommamai petrol case dawas wala, mama queue eke idala thel gahanawa, left side eken wahana enne, right side eken bikes danne, mun kalakanni wahana polima paththe assen awith petrol gahagannawa, thel gahana minissuth ithin okkoma nawaththala me 2.50 kalakanninta thel gahanawa...

    munta kisima winayak naha, lankawe policekarayo 99% inne paadada kalakanni, hadiyiawak nathi wanachara set ekak, sl army eka oke anith paththa.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කුණු වෙච්චි ___තවල් වලින් ඉපදුනු එවුන් ඔහොම තමා කතා කරන්න දන්නේ නෑ

    සිරාවට බන් ගම් වල කට්ටි පැන පැන ඉන්න උන් කිසිම සුදුසු කමක් නැතුව ගන්න ඕනවට ගන්නවා.. අනික කිසිම ආකල්පමය පැත්තක් හදන්නේ නෑ.. උන්ට ඉතින් රජ කම ලැබුන වගේ තමා ඕක හම්බුනාම.. උන්ට අමතක වෙනවා උනුත් මුලින් හිටපු තැන.. ඉතින් අහිංසක දුප්පත් මිනිහම තලනවා :angry:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    Matarath ohommamai petrol case dawas wala, mama queue eke idala thel gahanawa, left side eken wahana enne, right side eken bikes danne, mun kalakanni wahana polima paththe assen awith petrol gahagannawa, thel gahana minissuth ithin okkoma nawaththala me 2.50 kalakanninta thel gahanawa...

    munta kisima winayak naha, lankawe policekarayo 99% inne paadada kalakanni, hadiyiawak nathi wanachara set ekak, sl army eka oke anith paththa.

    සිරාවට බන් ගම් වල කට්ටි පැන පැන ඉන්න උන් කිසිම සුදුසු කමක් නැතුව ගන්න ඕනවට ගන්නවා.. අනික කිසිම ආකල්පමය පැත්තක් හදන්නේ නෑ.. උන්ට ඉතින් රජ කම ලැබුන වගේ තමා ඕක හම්බුනාම.. උන්ට අමතක වෙනවා උනුත් මුලින් හිටපු තැන.. ඉතින් අහිංසක දුප්පත් මිනිහම තලනවා :angry:

    Kalakanni awajathaka haththa