පොලිස් බල්ලො දෙන්නගේ කට කොහොමද?

-333-

Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    ada kale police oya wage rank walta yanne ohoma aewun thamai bun. nethtum wena aewun aenawa ye oya wage job 1ka kata chater ka gena banum ahagena dawase peya 16k withara weda karanna..

    ithing kohen wath job set wune nethi unta ohoma job 1k set unahama loweth hithanne un thama sirama chandi kiyala.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,162
    1,708
    113
    ඩොටේ ¯\(°_o)/¯
    Uniform එකෙන් ඉද්දි කොහොමත් ගහන්න බැහැනේ, ලංකාවේ මාට්ටු උනොත් ආයුධ පෙන්නන්න කියලා අරන් යනවනේ :rofl::rofl:
    මේ වගේ case එකකදි legal action එකක් ගන්න Law point එකක් නැද්ද බන් !!
    ex- චරිත ඝාතනය, ප්‍රසිද්ධියේ අපහාස කිරිම, බලය අයුතු ලෙස පාවිච්චි කිරිම etc,
    *proof විදියට video එකකුත් තියෙනව නම් :P
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    දැන් මිනිස්සු වැරදි වලට කතා කරනවා කට උක වහන් ඉන්නේ නැතුව. ගොඩක් හොඳයි.

    යුනිෆෝම් පිටින් කුණුහරප කියන්නේ උපන්ගෙයි ගොන් කම මිසක් වෙන දෙයක් නෙමෙයි.

    මේවා නම් ගම් එක්ක TV නිවුස් වල යන්න ඕනේ දේවල්. දාමු ඉතින්.
     

    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දැන් මිනිස්සු වැරදි වලට කතා කරනවා කට උක වහන් ඉන්නේ නැතුව. ගොඩක් හොඳයි.

    යුනිෆෝම් පිටින් කුණුහරප කියන්නේ උපන්ගෙයි ගොන් කම මිසක් වෙන දෙයක් නෙමෙයි.

    මේවා නම් ගම් එක්ක TV නිවුස් වල යන්න ඕනේ දේවල්. දාමු ඉතින්.

    දැන් හිරු නිව්ස්වලට පෙන්නනවා මුන් දෙන්නගෙ කෙරුවාව
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේ වගේ දේවල් share කරල ලජ්ජා කරලායි මුන්ව හදන්න ඕන

    එකෙන්ම ශෙයා කරපල්ලා හිකවිලා යන්න හුත්තිගේ පුතාලා (උන් කියන විදිහට)