පොලිස් රිපෝට් පිළිබදව ප්‍රශ්ණයක්?

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    රට යන්න පොලිස් රිපෝට් එකට ඔන්ලයින් ඇප්ලයි කරාම, ජා.හැ.අ සිස්ටම් එකේ නෑ කියලා කොළබ පුද්ගල ලියාපදිංචි කාරියාලයට එන්න කියන්නේ ඇයි?

    කොළබ එන්න අමාරු නිසා ඔන්ලයින් දාන්නේ, අනික සිස්ටම් එකේ ජා.හැ නම්බරේ නැතිවෙන්න, අලුතින් ජා.හැ ගත්තේ නෑනේ.

    පොලිසියෙන් ඇහුවත් හරියට හේතුවක් දන්නේ නෑ.
     
    • Like
    Reactions: KandyMalli

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පදිංචි පැත්තේ ළඟම police යේන් ගන්න බැරි ද?
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    රට යන්න පොලිස් රිපෝට් එකට ඔන්ලයින් ඇප්ලයි කරාම, ජා.හැ.අ සිස්ටම් එකේ නෑ කියලා කොළබ පුද්ගල ලියාපදිංචි කාරියාලයට එන්න කියන්නේ ඇයි?

    කොළබ එන්න අමාරු නිසා ඔන්ලයින් දාන්නේ, අනික සිස්ටම් එකේ ජා.හැ නම්බරේ නැතිවෙන්න, අලුතින් ජා.හැ ගත්තේ නෑනේ.

    පොලිසියෙන් ඇහුවත් හරියට හේතුවක් දන්නේ නෑ.
    This is Sri Lanka bro.
    No other way, you have to go. Take your NIC, Birth certificate and visit police HQ. Then go to NIC office Battaramulla.
     
    • Like
    Reactions: humpty dumpty