පොලිස් වෙඩි පහරට ලක්වූ කලාපයේ තරුණයා මරු&#3495

chalirox

Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:Ane Mahinda... Pulu wannanam PADAMAK egenaganna.. Plz.. Api Jande dunneth Oyatama thamaiiiiiiiiiiiiiiiiiiiiiiiiii........... Tharaha wenna epaaaaaaaaa.................
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    අද රොශාන් හෙට කෞද ඇ කුප්පායම් බල්ලෝ මේවාට උත්තර දීපියව් රටත් විනාස කරා දැන් කොල්ලන්වත් මරනවා, රොඩි හැත්ත මැක බෑවිලා යන්න ඔනේ.
     
    • Like
    Reactions: chanaka chana

    Bullmilk

    Member
    Jan 16, 2011
    170
    19
    0
    අද රොශාන් හෙට කෞද ඇ කුප්පායම් බල්ලෝ මේවාට උත්තර දීපියව් රටත් විනාස කරා දැන් කොල්ලන්වත් මරනවා, රොඩි හැත්ත මැක බෑවිලා යන්න ඔනේ.
    ඇයි මේ වගේ රොඩී වැඩ කරන්නේ.අන්තිමට මහරජා නෙවෙයි රොඩී රජා කියලා මිනිස්සු කියයි මේ වගේ අහිංසකයන් වෙඩිතියලා මරලා.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අසාධාරණයට විරුද්ධව නැගෙන හඞ හැමදාම යටපත් කරන්න බැහැ...............
    සොයුර නුඹට නිවන් සුව..............!!!!
     

    cheguvera

    Member
    Mar 17, 2011
    67
    12
    0
    අසාධාරණයට විරුද්ධව නැගෙන හඞ හැමදාම යටපත් කරන්න බැහැ...............
    සොයුර නුඹට නිවන් සුව..............!!!!

    I don't care if I fall as long as someone else picks up my gun and keeps on shooting

     
    • Like
    Reactions: elakiri119

    Similar threads