පොලිස් සීන් එකක්

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    පොලිස් සීන් එකක්

    මචං මම අද ටවුන් එකේ ඉද්දි පොඩි හදිස්සියක් වෙලා සල්ලි වගයක් ගේන්න මගේ යාලුවෙකුට මගේ බයික් එක දුන්නා, ඌට ලයිසන් තිබ්බේ නෑ ඒත් පොඩි දුරකට ගිහිල්ල එන නිසා ඒ වගේම මටත් එවෙල එහා මෙහා වෙන්න ඉඩක් තිබ්බේ නෑ ඒ නිසාම ඌට බයික් එක අරන් යන්න දුන්නා, පොරව මගදි පොලිසියෙන් නවත්තලා, මට කෝල් එකක් දුන්නා ඉක්මණට වරෙන් කියලා, මමත් දුවල ගියාම පොරව තියාගෙන ලියනවා, මම ඉතිං පොලිසියෙ එකාට ගිහිල්ලා කිව්වා මගේ බයික් එක මම හදිස්සියට දුන්නේ මෙයාට එහෙම ලියන්න එපා සමාවෙන්න කියලා, ඒත් පොර ඒක ගණං නොගෙන ලියාගෙන ගියා, හැබැයි වැඩේ තියෙන්නේ බයික් එක මගේ නමට නෙමෙයි බං තියෙන්නේ, බයික් එක ට්‍රාන්සර් වෙන්න දාලා තියෙන්නේ ඒත් ඉන්ෂුවරනස් ඔක්කොමෙ තියෙන්නේ කළින් අයිතිකාරයගෙ නමට, මම බයික් එක ගත්තේ සේල් එකකින්, කොහොම හරි ඒ පොලිසියේ එකා ඉන්ෂුවරන්ස් කාඩ් එක බලාගෙන අයිතිකාරයගේ නම, ඇඩ්‍ර‍ස් ඔක්කොම ලියාගත්තා, ඒ වගේම මගේ යාලුවගෙ අයි ඩී එක ඉල්ලගෙන උගේ විස්තරත් ලියාගෙන අපිට කිව්වා ගෙදරට උසාවියෙන් කොලයක් එයි, කියලා. මමත් ඉතිං බයික් එක අරගෙන ගෙදර ආවා,

    දන්න එකෙක් කියපං මෙතැන මොනවගේ සීන් එකක් වෙයිද? මගේ නමට බයික් එක නැති නිසා අහක ඉන්න එකෙක් නේද මේකට අහුවෙන්නේ? මොකද මේක මම ට්‍රාන්සර් වෙන්න ඩොකියුමන්ට් හදල යවල තියෙන්නේ තාම මට නම්බර් ප්ලේට්වත් ආවෙ නෑ, මොන වගේ සීන් එකක් මේකෙ වෙයිද? පොඩ්ඩක් දන්න එකෙක් උදව් කරපං බං,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකට දඩයක් ගහනව ට්‍රාන්සර් වෙන්න ඩොකියුමන්ට් හදල යවල තියෙනවනම් ඒවත් අරන් උසාවි පලයන් ට්‍රාන්සර් පේපර් නැතුවට දඩ ගහන එකක් නැ එතකොට.එදාට උසාවිය ලගින් ලොයර් කෙනෙක් අල්ලපන්, මතක ඇතුව ට්‍රාන්සර් පේපර් බාරදුන්නවගෙ රිසිට් අරන් පලයන් දඩේ අඩු වෙනව, ලයිසන් නැති එකෙක්ට බයික් එක දුන්නට නම් කන්ඩම වෙනව දඩේ.
     
    Last edited:

    නෑ බං මට තියෙන ලොකුම ප්‍ර‍ශ්නෙ දැන් මේකෙ සිතාසි කොලේ යන්නේ බයික් එක විකුණපු එකාට නේ? මම මේක ගත්තේ සේල් එකකිං බං, මම ඌව අඳුරන්නෙත් නෑ, අන්තිමේදි කොහොමද මට මේ නඩුව සෙට් වෙන්නේ බං? මට හිතාගන්න බැරුව ඉන්නේ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    2e98f498cf216331eff69bff13a32239.gif
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නෑ බං මට තියෙන ලොකුම ප්‍ර‍ශ්නෙ දැන් මේකෙ සිතාසි කොලේ යන්නේ බයික් එක විකුණපු එකාට නේ? මම මේක ගත්තේ සේල් එකකිං බං, මම ඌව අඳුරන්නෙත් නෑ, අන්තිමේදි කොහොමද මට මේ නඩුව සෙට් වෙන්නේ බං? මට හිතාගන්න බැරුව ඉන්නේ

    වැඩිය හිතන්න එපා වෙනදා වගේම කාලා බිලා ෆන් එකේ ඉන්න .. උබේ යාලුවාගේ id එකේ ඒවා ලියාගත්තානම් ඌට සිතාසි එවයි, එහෙම නැතුව බයික් එකේ මුල් අයිතිකාරයට යවනවානම් පොලිස් කාරයට පිස්සුවක් තියෙන්න ඕනේ නඩුවක් වැටෙනවානම් වැටෙන්නේ බයික් එක පැදපු උබේ යාලුවට උබට වත් බයික් එකේ ලියාපදිංචි නම තියෙන කෙනාටවත් කිසිම අවුලක් වෙන්නේ නැහැ (යාලුවටත් උසාවි ගිහින් දඩයක් දීලා ෂේප් වෙන්න වෙයි )..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බං මට තියෙන ලොකුම ප්‍ර‍ශ්නෙ දැන් මේකෙ සිතාසි කොලේ යන්නේ බයික් එක විකුණපු එකාට නේ? මම මේක ගත්තේ සේල් එකකිං බං, මම ඌව අඳුරන්නෙත් නෑ, අන්තිමේදි කොහොමද මට මේ නඩුව සෙට් වෙන්නේ බං? මට හිතාගන්න බැරුව ඉන්නේ
    සිතාසිය එන්නෙ උබට, වර්තමාන අයිතිකාරයට. පරන අයිති කාරයට සිතාසි යන් නැ,මේකෙ කියල නැ උබේ විස්තර ගත්ත කියල, මම හිතන්නෙ ගන්ඩ ඇත.මොකෙ පොලිසිය පොඩ්ඩක් වැරැද්දකුත් කරල තියෙන්ව,හරි නම් ඔය බයික් එක තියෙන්ඩ ඔනෙ පොලිසියෙ.ඔය බයික් එක උබට දෙන්ඩ බැ හරිනම් දෙන්නෙ හරි අයිති කාරය ගෙනල්ල.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩිය හිතන්න එපා වෙනදා වගේම කාලා බිලා ෆන් එකේ ඉන්න .. උබේ යාලුවාගේ id එකේ ඒවා ලියාගත්තානම් ඌට සිතාසි එවයි, එහෙම නැතුව බයික් එකේ මුල් අයිතිකාරයට යවනවානම් පොලිස් කාරයට පිස්සුවක් තියෙන්න ඕනේ නඩුවක් වැටෙනවානම් වැටෙන්නේ බයික් එක පැදපු උබේ යාලුවට උබට වත් බයික් එකේ ලියාපදිංචි නම තියෙන කෙනාටවත් කිසිම අවුලක් වෙන්නේ නැහැ (යාලුවටත් උසාවි ගිහින් දඩයක් දීලා ෂේප් වෙන්න වෙයි )..
    නැ මූට ලයිසන් නැති එකෙක්ට බයික් එක දුන්නට දඩයක් ගහනව, ට්‍රන්සර් පේපර් වලට දඩයක් ගහන්ඩ පුලුවන්, මට නම් පේන්නෙ පොලිසිය මුන්ව බය කරල වගෙ නඩු දාන එකෙක් නැ වගෙ, මෙහෙම ඔය නඩුව දාන්ඩ බැ මම දන්න ව්දිහට , නඩුව දාන්ඩ ඔය බයික් එක පොලිසි අරන් යන්ඩ ඔනෙ,
     
    උඹට ෂුවර්ද බං? මගේ යාලුවට කේස් එකක් ගියාට කමක් නෑ බං ඌට දඩේ ගෙවල ඒක එතැනින් ඉවරයක් කරගන්න පුලුවන් ඒත් අර අහක ඉන්න එකෙක්ට දඩ යනවා නම් ඒක ලොකු අවුලක් නේ බං

    සිතාසිය එන්නෙ උබට, වර්තමාන අයිතිකාරයට. පරන අයිති කාරයට සිතාසි යන් නැ,මේකෙ කියල නැ උබේ විස්තර ගත්ත කියල, මම හිතන්නෙ ගන්ඩ ඇත.මොකෙ පොලිසිය පොඩ්ඩක් වැරැද්දකුත් කරල තියෙන්ව,හරි නම් ඔය බයික් එක තියෙන්ඩ ඔනෙ පොලිසියෙ.ඔය බයික් එක උබට දෙන්ඩ බැ හරිනම් දෙන්නෙ හරි අයිති කාරය ගෙනල්ල.

    නෑ බං මගේ අතේ ඔක්කොඹ ඉන්ෂුවරන්ස් කාඩ් ආදායම් බලපත්‍ර‍ තිබ්බා, ඒත් එකෙ නම තිබ්බේ මගේ නම නෙමෙයි කළින් අයිතිකාරයගෙ නම, පොර ඒව තමයි ලියාගෙන ගියේ, බයික් එක ට්‍රාන්සර් කරපු කතාවක් ඌ ඇහුවේ නෑ බං, මට ඒකයි හිතාගන්න බැරි වෙලා තියෙන්නේ, එතකොට දඩ කොලේ යන්නේ අර පොලිසියේ එකා ලියාගත්ත ඇඩ්‍ර‍ස් වලට නේද බං? ඉතිං ඒවගෙ ඉන්නේ මම නෙමෙයි නේ, ඒකයි සීන් එක
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නැ මූට ලයිසන් නැති එකෙක්ට බයික් එක දුන්නට දඩයක් ගහනව, ට්‍රන්සර් පේපර් වලට දඩයක් ගහන්ඩ පුලුවන්, මට නම් පේන්නෙ පොලිසිය මුන්ව බය කරල වගෙ නඩු දාන එකෙක් නැ වගෙ, මෙහෙම ඔය නඩුව දාන්ඩ බැ මම දන්න ව්දිහට , නඩුව දාන්ඩ ඔය බයික් එක පොලිසි අරන් යන්ඩ ඔනෙ,

    ඔව් මුන්ව බය කරලා තියෙන්නේ.. ඕකට සිතාසි එන්නේ නැහැ බං , ලයිසන් නැතිව පැද්දා කියන්න පොලිස් කාරයා ලග සාක්ෂියක්වත් නැහැනේ , ඌ ඕක සිරාවටම කලානම් ලයිසන් තියෙන එකාට දඩ කොලයක් ලියනවා නැත්නම් බයික් එක ගෙනියනවා ..එකයි මම කිව්වේ බය වෙන්න එපා කියලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෑ බං මගේ අතේ ඔක්කොඹ ඉන්ෂුවරන්ස් කාඩ් ආදායම් බලපත්‍ර‍ තිබ්බා, ඒත් එකෙ නම තිබ්බේ මගේ නම නෙමෙයි කළින් අයිතිකාරයගෙ නම, පොර ඒව තමයි ලියාගෙන ගියේ, බයික් එක ට්‍රාන්සර් කරපු කතාවක් ඌ ඇහුවේ නෑ බං, මට ඒකයි හිතාගන්න බැරි වෙලා තියෙන්නේ, එතකොට දඩ කොලේ යන්නේ අර පොලිසියේ එකා ලියාගත්ත ඇඩ්‍ර‍ස් වලට නේද බං? ඉතිං ඒවගෙ ඉන්නේ මම නෙමෙයි නේ, ඒකයි සීන් එක
    ඔය සින් එක පොලිසියට වෙනව, මගෙ ස්කුට් පෙප් එකක් ලයිට් නැතුව ගිහින් ඇල්ලුව,මම දුන්නෙ මගෙ ලයිසන් එකයි මගෙ පල්සරෙ අදායම් බලපත් රෙයි ඉන්සුරන්ස් එකයි, ලයිට් නැතුව පැද්ද එකෙ ලයිසන් ඉන්සුරන්ස් නැ , එතකොට පොලිසියෙන් ලියා ගත්තෙ මගෙ පල්සරෙ ඇල්ලුවෙ ස්කුට් පෙප් එක උන් බැලුවෙ නැ හදල පෙන්නන්ඩ කියුව, බැලුවනම් ස්කුටියට කොනක ඉදන් ලියනව.:lol::lol:

    උන් බලන් නැනෙ අයිතිකාරය
    කවුද,බයික් එක මොකක්ද කියන දේවල් උන් ඔහෙ ලියනව.ඔක උසාවියක ඇදුනොත් නම් පුතෙ ඉල්ලන් කෑමක් තියෙන්නෙ.පොලිසියෙ ගොන්කන් උසාවියෙ නැ, බයික් එකෙ පරන අයිතිකාරයට පොලිසියෙන් නඩු දැම්මොත් පොලිසියත් ඉවරයි උබත් ඉවරයි, ඇග සීතල කරන වැඩක් උබ නිකමටවත් කියුවෙ නැද්ද ඔය බයික් එක උබේ නමට නෙමෙ තියෙන්නෙ කියල.
     
    ඇත්තටම එහෙම වුණොත් මොකක්ද වෙන්නේ බං, මම ට්‍රාන්සර් පේපර් දීල තියෙන්නේ බං, ඒකෙ කොපි එකක් පවා මම ළඟ තියෙනවා, ඌට එවෙලෙ මම සීන් එක කිව්වට පොලිසියේ එකා ඒව ඇහුවෙ නෑ, ඌ හැබැයි ෂුවර් එකටම මේක උසාවි දානව වගේ ටෝක් එක දුන්නේ, මට නම් හිතාගන්න බෑ බං මොකක් වෙයිද කියලා

    එහෙම නඩු දැම්මොත් මට මොකක් වෙයිද බං?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මුන්ව බය කරලා තියෙන්නේ.. ඕකට සිතාසි එන්නේ නැහැ බං , ලයිසන් නැතිව පැද්දා කියන්න පොලිස් කාරයා ලග සාක්ෂියක්වත් නැහැනේ , ඌ ඕක සිරාවටම කලානම් ලයිසන් තියෙන එකාට දඩ කොලයක් ලියනවා නැත්නම් බයික් එක ගෙනියනවා ..එකයි මම කිව්වේ බය වෙන්න එපා කියලා
    :yes::yes:ඔව් ඔහොම නම් නඩු දාන්ඩ බැ බය කිරිමක් තියෙන්නෙ. වැරදිලා හරි පොලිසියෙන් පරන අයිති කාරයට නඩු දැම්මොත් පොලිසියට නඩු කාරයගෙන් හොද බැනුම් ටිකක් අහ ගන්ඩ පුලුවන් ලොල්,:lol::lol::lol: මටත් පේන්නෙම මෙකෙ නඩුවක් නැ මුන් දෙන්නව බය කරල, විස්තර ලියාගන්නව බයික් වල ඒක සාමන්ය දෙයක්,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇත්තටම එහෙම වුණොත් මොකක්ද වෙන්නේ බං, මම ට්‍රාන්සර් පේපර් දීල තියෙන්නේ බං, ඒකෙ කොපි එකක් පවා මම ළඟ තියෙනවා, ඌට එවෙලෙ මම සීන් එක කිව්වට පොලිසියේ එකා ඒව ඇහුවෙ නෑ, ඌ හැබැයි ෂුවර් එකටම මේක උසාවි දානව වගේ ටෝක් එක දුන්නේ, මට නම් හිතාගන්න බෑ බං මොකක් වෙයිද කියලා

    එහෙම නඩු දැම්මොත් මට මොකක් වෙයිද බං?
    මොනව වෙන්නද මිනි මරල නැනෙ බය නැතුව හිටු, ටර්න්සර් පේපර් බාර දිල නිසා අවුලක් නැ. ඒකෙ රිසිට් ඔක්කොම දිපන් ලොයර්ටත් එක්ක 5000 අඩුවෙන් ශේප් වෙන්ඩ පුලුවන්. උබට ගහුවොත් ගහන්නෙ ලයිසන් නැති එකෙක්ට බයික් එක දුන්නාට දඩයක් වෙන මොකුත් නැ, ඔකට 5000ක් යන්නෙත් නැ
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මම මේ නිකමට අහන්නේ.ඉන්සුඅරන්ස් ඒක පරණ අයිතිකාරයාගේ නමට නම් තියෙන්නේ වහනය වෙනත් කෙනෙකුට විකුනුවම එක නිකන්ම කැන්සල් වෙනවා.( non transferable ). නැත්නම් පරණ අයිතිකරුට එයාගේ වෙනත් වහනයක් insure කරන්න පුළුවන් ඉතිරි ගාන ගෙවල. උඹට බයික් එකට අදාළ වෙනත් කෙනෙකුගේ නමට insurance එකක් තිබුනට එකෙන් claim ගන්නත් බැහැ( claim එක කොහොමත් ලැබෙන්නේ එයාට) ඒක වලංගු insurance එකක් කියල ගන්නෙත් නැහැ.
    හැබැයි පොලිසියෙන් ඕවගේ කෙස් දිගට ඇදගෙන යන්නේනම් නැහැ. අදුරන කෙනෙක් ලවා කතා කරලා නඩු දාන ඒක නවත්තගන්න.