පොලිස් හෙල්ප්!!!

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    දන්න කෙනෙක් මට මේ ටිකට උත්තර දෙන්නකෝ
    01. කෙනෙක් ව පොලිසියෙන් ඇරෙස්ට් කරා නම් එකට ඩොකියුමන්ට් එකක් ගන්න පුලුවන්ද?
    02. එහම පුළුවන් නම් එකේ නම කියන්න ප්ලීස්.
    03. පොලිස් රෙකොර්ඩ්ස් වල ඉවර වෙච්ච කේස් ඩේටා තියෙන්නේ අවුරුදු කීයකටද 5යිද?

    ස්තුතියි
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,153
    113
    ප්ලොලිස් කේස් නම් රෙකෝඩ්ස් තියෙන්නෙ පොලීසියට වාසි වෙන විදියට විතරයි. ලගදි අපේ පැත්තෙ අහිංසකයෙක් ඇල්ලුවා වෙඩි තියපු කේස් එකකට නයිට්ස් 4ක් ද කොහේ පොලීසියේ තියන් ඉදියා ගගහා. උසාවි දැම්මෙත් නෑ අන්තිමේ ඌ අහිංසකයි කියල එලියට දුන්නා.

    අල්ලන්න හේතු උනේ වෙඩි තියපු සීන් එක චෙක් කරන cctv වල මූ ඉන්නවා ඒකත් සිද්දිය වෙනා දවස් දෙකකට පස්සෙ වෙඩි තියපු ටවුමෙත් නෙමෙ ඊට එහා ටවුන් එකේ. මූ වෙඩි තියපු එකා වගේ කියල අරන් තියෙන්නෙ. 🙄🙄🙄
     
    • Sad
    Reactions: eksudda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    දන්න කෙනෙක් මට මේ ටිකට උත්තර දෙන්නකෝ
    01. කෙනෙක් ව පොලිසියෙන් ඇරෙස්ට් කරා නම් එකට ඩොකියුමන්ට් එකක් ගන්න පුලුවන්ද?
    02. එහම පුළුවන් නම් එකේ නම කියන්න ප්ලීස්.
    03. පොලිස් රෙකොර්ඩ්ස් වල ඉවර වෙච්ච කේස් ඩේටා තියෙන්නේ අවුරුදු කීයකටද 5යිද?

    ස්තුතියි
    රට යන්නද