පොලිස්_නිල_ඇඳුම

thanujaka

Well-known member
  • ඇදුම වෙනස් කරන්න කලින් පොලිසියට ගන්න උන්ට හොද විදිමත් පුහුණුවක් ලැබෙන්න ඕනේ බං..
    පොලිසියේ ඉන්නේ නිසි වෘත්තීය පුහුණුවක් නැති අර්ධ වෘත්තිකයෝ කොටසක් ඇත්තටම කියනවනං...
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    යුනිෆෝම් එක වෙනස් කරලා වැඩක් නෑ මචන් ඔක්කොටම කලින් නීතිය රකින්න ඕනේ නීතියට බය වෙන්න ඕනේ කොන්ද පණ ඇතුව. නැත්තන් වැඩක් නෑ මොනවා වෙනස් කරත්.
     

    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අපේ රටේ පොලිසිය ජරාව කරන්න ප්‍රසිද්ධ නිසා තමයි ගොම පාට දාලා තියෙන්නේ. එක තමයි ගැලපෙන්නේ

    5227321.png
    5227321.png
    5227321.png
    5227321.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    කාකි ඇදුම වෙනස් විය යුතුයි

    මතකද ඉස්සර ග්‍රාම ආරක්ෂක ඇදුම දැන් සිවිල් ආරක්ෂක ඇදුම මේ වෙනස පොලිසියටත් උනා නම් හරි

    753947-new-police-uniform.jpg


    317519-1463ca24-2fbc-11e3-b36a-65e686e38204.jpg


    1828_447932768611699_1517031892_n.jpg


    184721_191247190905518_7282434_n.jpg


    480677_452248204846822_1776787772_n.jpg


    664638-3x2-940x627.jpg


    181696_191247024238868_1896293_n.jpg



    හැබැයි ඇදුම විතරක් වෙනස් කරලා මදි ස්වාදීන පොලිස් කොමිසම පිහිටවලා දෙසපාලුවන්ගෙන් නිදහස් පොලිසියක් හදන්න ඕනේ රටේ පුරවැසියන්ට මහත්මයා කියලා අමතන දවසක් කවදා එයිද
     
    Last edited:

    Gagapura Sira

    Member
    Oct 12, 2014
    131
    2
    0
    අපේ පොලිස් රාළහාමිලා පගා ඉස්ස‍රහ නැමෙන නැමිල්ලට මොන විදිහට කිට් එක හැදුවත් වැඩක් නැහැ bolau.