අම්මො ඒකඅරූගෙ පොත අරගෙන, දෙනව බලන්න ලයිශන් ඉන්සුවරන්ස් කිව්ව නම් පොලිස් කාරයා ඒකත් දෙන තරමට කන්ෆියුස් වෙලා. හදාගෙන ඇවිල්ල පෙන්වන්න ඕන දැන් ඔය මහත්තුරු යන්ඩ ගෑ වන නම් හරි
දැන් පොලිසිය පට්ට පජාත වෙලා ඉන්නේ. නිකං මිනිහෙක් පොඩ්ඩක් ගේමක් ඉල්ලුව ගමන් ගු බයයි. උන්ගේ පෙන්ෂන් එක අනං මනං මතක් වෙලා ශේප් වෙන්න බලන්නේ.අරූගෙ පොත අරගෙන, දෙනව බලන්න ලයිශන් ඉන්සුවරන්ස් කිව්ව නම් පොලිස් කාරයා ඒකත් දෙන තරමට කන්ෆියුස් වෙලා. හදාගෙන ඇවිල්ල පෙන්වන්න ඕන දැන් ඔය මහත්තුරු යන්ඩ ගෑ වන නම් හරි
අනිත් කකුලේ බැන්ඩේජ් එකක් වගේ නේද . . ඒත් අර ඉස්සර ඉස්කෝලේ වගේ එක කකුලකට සපත්තුවක් දාන්න ඕන කිව්වා නම් හරිඔය පොලිස් කාරයෝ දෙන්නගෙන් එකෙක් සපත්තු දාලා නෑ , ඒ කියන්නේ නිල ඇඳුම සම්පුර්ණ නෑ කියන්නේ එතන නීතිමය අවුලක් තියෙනවා

ආමි පොලිස් වල් ඕවා කේස් බන්. තුවාල තිබ්බා කියලා සම්පූර්ණ නිළ ඇදුමෙන් ඉන්නේ නැතුව ඉන්න බැහැ. සිවිල් යන්නත් පොලිසියේ ලොක්කාගෙන් අවසර ඕනේ දන්න විදිහට.අනිත් කකුලේ බැන්ඩේජ් එකක් වගේ නේද . . ඒත් අර ඉස්සර ඉස්කෝලේ වගේ එක කකුලකට සපත්තුවක් දාන්න ඕන කිව්වා නම් හරි![]()
phone , fb නැති කාලෙක නම් අරුට වැඩියෙනුත් දඩ ලියල කනටත් එකක් දෙනවා . මුන් බයවෙලා තියෙන්නේ .මරු එකෙක්නෙ යකෝ මූදඩ පොතක් තිබ්බ නම් මූ අරුන් දෙන්න්ට ලොවෙත් ලියනව
අනිවා ඉතිං.. බොඩි කැම් ආව නම් බලන්න තිබ්බphone , fb නැති කාලෙක නම් අරුට වැඩියෙනුත් දඩ ලියල කනටත් එකක් දෙනවා . මුන් බයවෙලා තියෙන්නේ .
ඕව වෙන දේවල් ද බන්? ඕන තරම් ඕකුන් රගන්නෙ ඕන ඕන විදියට. මොකක් හරි ප්රශ්නයක් උනත් උබ කෙරුමෙක් නෙමෙයි නම් ලොක්කො බොක්කො උනත් ගන්නෙ උන්ගෙ යටතේ වැඩ කරන එකාගෙ පැත්ත.ආමි පොලිස් වල් ඕවා කේස් බන්. තුවාල තිබ්බා කියලා සම්පූර්ණ නිළ ඇදුමෙන් ඉන්නේ නැතුව ඉන්න බැහැ. සිවිල් යන්නත් පොලිසියේ ලොක්කාගෙන් අවසර ඕනේ දන්න විදිහට.