පොලිසියටත් දඩ කොලයක් ....

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,939
    13,009
    113
    අරූගෙ පොත අරගෙන, දෙනව බලන්න ලයිශන් ඉන්සුවරන්ස් කිව්ව නම් පොලිස් කාරයා ඒකත් දෙන තරමට කන්ෆියුස් වෙලා. හදාගෙන ඇවිල්ල පෙන්වන්න ඕන දැන් ඔය මහත්තුරු යන්ඩ ගෑ වන නම් හරි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    අරූගෙ පොත අරගෙන, දෙනව බලන්න ලයිශන් ඉන්සුවරන්ස් කිව්ව නම් පොලිස් කාරයා ඒකත් දෙන තරමට කන්ෆියුස් වෙලා. හදාගෙන ඇවිල්ල පෙන්වන්න ඕන දැන් ඔය මහත්තුරු යන්ඩ ගෑ වන නම් හරි
    අම්මො ඒක
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අරූගෙ පොත අරගෙන, දෙනව බලන්න ලයිශන් ඉන්සුවරන්ස් කිව්ව නම් පොලිස් කාරයා ඒකත් දෙන තරමට කන්ෆියුස් වෙලා. හදාගෙන ඇවිල්ල පෙන්වන්න ඕන දැන් ඔය මහත්තුරු යන්ඩ ගෑ වන නම් හරි
    දැන් පොලිසිය පට්ට පජාත වෙලා ඉන්නේ. නිකං මිනිහෙක් පොඩ්ඩක් ගේමක් ඉල්ලුව ගමන් ගු බයයි. උන්ගේ පෙන්ෂන් එක අනං මනං මතක් වෙලා ශේප් වෙන්න බලන්නේ.

    කවුරු හරි පොලිස් නිලධාරියෙක් දමනය කරන වචනය ' ඔයිට වඩා ලොක්කෝ වෙච්ච දේශබන්දු මහත්තයත් යුනිෆෝම් එක ගලවලා හිරේ ගියේ ' මහත්තයෝ කිව්වා නං හරි
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,043
    10,612
    113
    ඔය පොලිස් කාරයෝ දෙන්නගෙන් එකෙක් සපත්තු දාලා නෑ , ඒ කියන්නේ නිල ඇඳුම සම්පුර්ණ නෑ කියන්නේ එතන නීතිමය අවුලක් තියෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,935
    113
    එකමත් එක රටක
    ඔය පොලිස් කාරයෝ දෙන්නගෙන් එකෙක් සපත්තු දාලා නෑ , ඒ කියන්නේ නිල ඇඳුම සම්පුර්ණ නෑ කියන්නේ එතන නීතිමය අවුලක් තියෙනවා
    අනිත් කකුලේ බැන්ඩේජ් එකක් වගේ නේද . . ඒත් අර ඉස්සර ඉස්කෝලේ වගේ එක කකුලකට සපත්තුවක් දාන්න ඕන කිව්වා නම් හරි :rofl:
     
    • Like
    • Haha
    Reactions: hi.dushan and Bam

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අනිත් කකුලේ බැන්ඩේජ් එකක් වගේ නේද . . ඒත් අර ඉස්සර ඉස්කෝලේ වගේ එක කකුලකට සපත්තුවක් දාන්න ඕන කිව්වා නම් හරි :rofl:
    ආමි පොලිස් වල් ඕවා කේස් බන්. තුවාල තිබ්බා කියලා සම්පූර්ණ නිළ ඇදුමෙන් ඉන්නේ නැතුව ඉන්න බැහැ. සිවිල් යන්නත් පොලිසියේ ලොක්කාගෙන් අවසර ඕනේ දන්න විදිහට.
     
    • Like
    Reactions: hi.dushan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    මරු එකෙක්නෙ යකෝ මූ 🤣 දඩ පොතක් තිබ්බ නම් මූ අරුන් දෙන්න්ට ලොවෙත් ලියනව
     
    • Like
    Reactions: dinu09

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,507
    166,935
    113
    එකමත් එක රටක
    මරු එකෙක්නෙ යකෝ මූ 🤣 දඩ පොතක් තිබ්බ නම් මූ අරුන් දෙන්න්ට ලොවෙත් ලියනව
    phone , fb නැති කාලෙක නම් අරුට වැඩියෙනුත් දඩ ලියල කනටත් එකක් දෙනවා . මුන් බයවෙලා තියෙන්නේ .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,834
    18,665
    113
    phone , fb නැති කාලෙක නම් අරුට වැඩියෙනුත් දඩ ලියල කනටත් එකක් දෙනවා . මුන් බයවෙලා තියෙන්නේ .
    අනිවා ඉතිං.. බොඩි කැම් ආව නම් බලන්න තිබ්බ 😁
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    ආමි පොලිස් වල් ඕවා කේස් බන්. තුවාල තිබ්බා කියලා සම්පූර්ණ නිළ ඇදුමෙන් ඉන්නේ නැතුව ඉන්න බැහැ. සිවිල් යන්නත් පොලිසියේ ලොක්කාගෙන් අවසර ඕනේ දන්න විදිහට.
    ඕව වෙන දේවල් ද බන්? ඕන තරම් ඕකුන් රගන්නෙ ඕන ඕන විදියට. මොකක් හරි ප්‍රශ්නයක් උනත් උබ කෙරුමෙක් නෙමෙයි නම් ලොක්කො බොක්කො උනත් ගන්නෙ උන්ගෙ යටතේ වැඩ කරන එකාගෙ පැත්ත.
     
    • Like
    Reactions: dinu09

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    කනට දෙකක් දීලා පොලිසි දාල එල්ලලා ගහන්න ඕනේ මුන්ට , කකුල් පලලා ලුනු දාන්න ඕනේ ආව පොලිසියේ ඇද හොයන්න . ඕවා රජයෙන් කරන්න ඕනේ පොලිසිය ඉන්නේ වාහන හදන්නද මල විකාර . නීතීය සම කොහෙද ඒ කාලෙත් කන්ටේනර් රිලිස් කරා දැනුත් කරනවා .
    අනුර ආවේ රට හදන්න මිසක් පොලිසිය හදන්න නෙමෙයි රට යනු සිවිල් ජනතාව පමණයි