පොලිසියට ඇඳුමක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,473
    14,442
    113
    පෘථිවිය
    ඔන්න එළකිරි එකේ කොල්ලොන්ට මහඟු අවස්ථාවක් ඇවිත්

    රටේ ජනාධිපති ඔන්න ඔබලාට පොලිසියට ඇඳුමක් දෙන්න කියල ඉල්ලා සිටිනවා

    තෝරාගන්න ඇඳුමට විශාල තෑග්ගකුත් දෙනවා හිටන්

    ඔබ හිතන කැමතිම ඇඳුම දාගෙන යන්න මේ නූලේ



    images
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,893
    21,590
    113
    Panadura
    මෙච්චර කල් හෙළුවෙන් හිටපු එකේ ඒ විදිහටම හිටපු දෙන්
     
    • Haha
    Reactions: Amith0424