පොලිසියට කොන්ද පන නැත්තේ ඇයි ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    පොලිසියට කොන්ද පන නැත්තේ ඇයි ?

    11828714_818961081557239_5945604300544039907_n.jpg

    නීතිය දුප්පතාට විතරද ? :angry::angry::angry::angry:

    11822684_665874300179530_2780880851439396883_n.jpg

    සින්හලුන්ට විතරද නීතිය ? :angry::angry::angry:

    22-new-traffic-rules-in-chillaw22754822.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මැතිවරණ කොමසාරිස්ගේ නීතිය එජාපයට බලපාන්නේ නැද්ද?
    ස්ථානය : දෙහිවල
    දිනය : 2015-08-04
    01 මහජනතාවට අවහිර වන පරිදි ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් ඉදිකරන ලද මැතිවරණ වේදිකාව
    02 පදිකයින්ට අවහිර වන ලෙස තැන තැන එල්ල ඇති අපේක්ෂකයින්ගේ අංක සදහන් පුවරු
    03 රියදුරන්ට මාර්ග සංඥා ප්‍රදර්ශනය නොවන අයුරින් කර ඇති සැරසිලි

    11695943_1658372637731951_3872689695920848981_n.jpg
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න ලංකාවේ නඩු !
    කෝටි ගනන් ගිලපු උන් නිදැල්ලේ...
    කසිප්පු බාගයක් ලඟ තියාගත්ත එකාට ලක්ෂයක් දඩ, වසරක් හිරේ...
    අනේ වාසනාවන්..!!

    qViAesy.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    ape gam palaathe kollonge bike wagayak. honda chaly modify karapuwa ,:no::no::no:

    ඔව් බන් චැලි මොඩිෆයි කරන එකෙක්ලු. හෙන ගහනව බන් කුඩ්ඩො නිදැල්ලෙ. අහින්සක ෆන් එකක් ගන්න එවුන්ට තමා පොලිසියෙන් ඔක්කොම ලොකු සීන්
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    යකෝ මේ මොන පයන්නක්ද?:shocked::shocked:

    තූ විතරක් කාලකණ්නි හැත්ත.:growl:

    paththare balana ewun hithanne mewaa 200km ph wage adika wegayen yann puluwan kiyala 1000cc withara athi kiyala......

    50cc chaliyata 70cc wage head ekak but karala shocck tikak ussala silancer eka wenasa kalama un hithanne adika wegayen yanna puluwan kiyalaaaa......... pissooooooooooooo ban inneeee
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    paththare balana ewun hithanne mewaa 200km ph wage adika wegayen yann puluwan kiyala 1000cc withara athi kiyala......

    50cc chaliyata 70cc wage head ekak but karala shocck tikak ussala silancer eka wenasa kalama un hithanne adika wegayen yanna puluwan kiyalaaaa......... pissooooooooooooo ban inneeee

    ෂික් බන් බලපන්කෝ ලියලා තියන හැටි. අඩුගානෙ ඕක ලියන එකාටවත් මොලයක් කියල දෙයක් නැද්ද.:angry:

    මාර කුණුහරප බන් මේවා..:growl::growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,634
    113
    Auckland
    ෂික් බන් බලපන්කෝ ලියලා තියන හැටි. අඩුගානෙ ඕක ලියන එකාටවත් මොලයක් කියල දෙයක් නැද්ද.:angry:

    මාර කුණුහරප බන් මේවා..:growl::growl:

    මෙච්චර හොර මැරකම් වෙන රටේ බලපන් මුන් අහින්සකයොන්ටම තමා කෙලවන්න බලන් ඉන්නෙ :growl::growl:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    paththare balana ewun hithanne mewaa 200km ph wage adika wegayen yann puluwan kiyala 1000cc withara athi kiyala......

    50cc chaliyata 70cc wage head ekak but karala shocck tikak ussala silancer eka wenasa kalama un hithanne adika wegayen yanna puluwan kiyalaaaa......... pissooooooooooooo ban inneeee

    Appa chalyakada.reporter liyala thibbe 1000CC stunt karnna hadapu bike wagayak wagene.ape peththeth thiyenawa.kanak ahila inna ne.gewal wala sheet udawanawa ewaye saddeta.ubale paththe nemeyi meheyi allanna ona.
     
    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    11828714_818961081557239_5945604300544039907_n.jpg

    නීතිය දුප්පතාට විතරද ? :angry::angry::angry::angry:

    11822684_665874300179530_2780880851439396883_n.jpg

    සින්හලුන්ට විතරද නීතිය ? :angry::angry::angry:

    22-new-traffic-rules-in-chillaw22754822.jpg

    යූ ඇන් පී ආන්ඩුවක් ආවම ඕව් ඉවරයි බන්

    මගේ හිතේ නම් මරික් කාර්
     
    Windows 10

    Member
    Jul 31, 2015
    18
    2
    0
    ඔව් බන් චැලි මොඩිෆයි කරන එකෙක්ලු. හෙන ගහනව බන් කුඩ්ඩො නිදැල්ලෙ. අහින්සක ෆන් එකක් ගන්න එවුන්ට තමා පොලිසියෙන් ඔක්කොම ලොකු සීන්

    :yes::yes:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    සල්ලි තියන එවුන් police ට අත දෙනවා..
    සල්ලි නැති එවුන්ට police න් අත දෙනවා..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මැතිවරණ කොමසාරිස්ගේ නීතිය එජාපයට බලපාන්නේ නැද්ද?
    ස්ථානය : දෙහිවල
    දිනය : 2015-08-04
    01 මහජනතාවට අවහිර වන පරිදි ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් ඉදිකරන ලද මැතිවරණ වේදිකාව
    02 පදිකයින්ට අවහිර වන ලෙස තැන තැන එල්ල ඇති අපේක්ෂකයින්ගේ අංක සදහන් පුවරු
    03 රියදුරන්ට මාර්ග සංඥා ප්‍රදර්ශනය නොවන අයුරින් කර ඇති සැරසිලි

    11695943_1658372637731951_3872689695920848981_n.jpg
    අනේ ගොනෝ මෙතන මිටින් එක තියන්න ඔහොම කටවුට් ගහල තියෙන්නේ.

    11800422_667739006658942_336600477285027058_n.jpg
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යේක ශරි නෑ පාත්තයා යේම කියන්ට යෙපා..අපිලා පව් ශරියා :(
     
    Last edited: