ape gam palaathe kollonge bike wagayak. honda chaly modify karapuwa ,![]()
![]()
ape gam palaathe kollonge bike wagayak. honda chaly modify karapuwa ,![]()

යකෝ මේ මොන පයන්නක්ද?
තූ විතරක් කාලකණ්නි හැත්ත.![]()
paththare balana ewun hithanne mewaa 200km ph wage adika wegayen yann puluwan kiyala 1000cc withara athi kiyala......
50cc chaliyata 70cc wage head ekak but karala shocck tikak ussala silancer eka wenasa kalama un hithanne adika wegayen yanna puluwan kiyalaaaa......... pissooooooooooooo ban inneeee

ෂික් බන් බලපන්කෝ ලියලා තියන හැටි. අඩුගානෙ ඕක ලියන එකාටවත් මොලයක් කියල දෙයක් නැද්ද.
මාර කුණුහරප බන් මේවා..![]()

paththare balana ewun hithanne mewaa 200km ph wage adika wegayen yann puluwan kiyala 1000cc withara athi kiyala......
50cc chaliyata 70cc wage head ekak but karala shocck tikak ussala silancer eka wenasa kalama un hithanne adika wegayen yanna puluwan kiyalaaaa......... pissooooooooooooo ban inneeee
![]()
නීතිය දුප්පතාට විතරද ?
![]()
සින්හලුන්ට විතරද නීතිය ?
![]()
ඔව් බන් චැලි මොඩිෆයි කරන එකෙක්ලු. හෙන ගහනව බන් කුඩ්ඩො නිදැල්ලෙ. අහින්සක ෆන් එකක් ගන්න එවුන්ට තමා පොලිසියෙන් ඔක්කොම ලොකු සීන්

අනේ ගොනෝ මෙතන මිටින් එක තියන්න ඔහොම කටවුට් ගහල තියෙන්නේ.මැතිවරණ කොමසාරිස්ගේ නීතිය එජාපයට බලපාන්නේ නැද්ද?
ස්ථානය : දෙහිවල
දිනය : 2015-08-04
01 මහජනතාවට අවහිර වන පරිදි ප්රධාන මාර්ගයක් අවහිර කරමින් ඉදිකරන ලද මැතිවරණ වේදිකාව
02 පදිකයින්ට අවහිර වන ලෙස තැන තැන එල්ල ඇති අපේක්ෂකයින්ගේ අංක සදහන් පුවරු
03 රියදුරන්ට මාර්ග සංඥා ප්රදර්ශනය නොවන අයුරින් කර ඇති සැරසිලි
![]()