පොලිසියට කෝල් කරල :D

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    උඹ 119 ගහලා ට්‍රයි එකක් දාල බලපං වෙලාවක.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    119ට කෝල් කළෝත් ඔය කොන්වසේෂන් එක ඔච්චර දුර යන්නේ නෑ.. :lol:
    පොඩි එකාගේ අම්මට හචින් දෙක තුන යනකොටම දුවං එනවා මොකද්ද උනේ බලන්න..:rofl:
     

    Dc47

    Member
    Feb 1, 2016
    51
    9
    0
    Kandy
    119ට කෝල් කළෝත් ඔය කොන්වසේෂන් එක ඔච්චර දුර යන්නේ නෑ.. :lol:
    පොඩි එකාගේ අම්මට හචින් දෙක තුන යනකොටම දුවං එනවා මොකද්ද උනේ බලන්න..:rofl:

    :lol::lol::lol:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    :lol: sinhala polish ekka eva ba inneth ganan bari un

    යකෝ ගණං නං කමක් නෑ කියමුකො. සමහර උන්ට සිංහලත් ලියන්න බෑ සමහර වචන. එක පාරක් ඇන්ට්‍රි එකක් දාන්න ගිහිං එතනදි අහනවා නම රස්සාව අනං මනං. රස්සාව මොකද්ද කිව්වාම ඒ දවස්වල මගෙ title එක මං කිව්වා Software Engineer කියලා. බුවා ඊට පස්සෙ කිව්වා “සිංහලෙන් කියන්න“ කියලා.

    මෘදුකාංග ඉංජිනේරු කියලා කිව්වාමු මූ ලියන එක නවත්තලා කල්පනා කරනවා. ඊට පස්සේ මට කියනවා “මහත්තයා පරිගණක ඉංජිනේරු“ කියලා ලියන්නං කියලා. මුට “මෘ“ යන්න ලියාගන්න බැරිව... :D

    හැබැයි අපරාදේ කියන්න බෑ හොඳට ඉගනගත්ත උනුත් ඉන්නවා. එකපාරක් හවසක වාහනේ නවත්තලා හොඳ ඇක්සන්ට් එකකින් Good Afternoon Sir කියලා කතාකරලා ලයිසන් චෙක් කරා ට්‍රැෆික් ඩයල් එකක්.
     
    Last edited: