මාව අල්ලලා තියනවා. පාන්දර 4.30 පස්යාල ගිරිඋල්ල පාරේදී: අනුරාධපුරේ යනකොට. වාහනේ අංකය WP නම් දුර පළාතක යනකොට බෙල්ලෙන් අල්ලගන්න වගේ බලන්නේ. පොලිස් කාරයට දඩේට ලියන්න හේතුවක් නැතුව තැටමුව. අන්තිමට උ කිව්වා මම හෙඩ් එකේ ආවලු. මව නවත්ත ල තියනකොට තව වාහන ආවා හෙඩ් එකේ. එව ගැන බලන්නේ නෑ. 500 දඩ ගහනවා කිව්වා. ඉරිදා දවසේ ඔය මගුල ගෙවන්න පොස්ට් ඔෆිස් ඇරලත් නෑ, මට ගමනටත් පරක්කු වෙනවා. උගේ පොත යටින් 500 තියල මම ආව. කමක් නෑ පිනට දුන්න කියල හිතනවා.

පිටරටත් ඉස්සරහින් පොලිසිය ඉන්නවනම් හෙඩ්ලයිට් ගහල කියනවද?රට ඉන්න උන් කියහන්.

ehema karanna puluwanda neetiyen? hamoma ahuwenneth nadda koheda.highway eke highspeed allanne kohomada machan police karayo laga natuwa? un kohehari highspeed giya kiwwama exit ekedi dada liyanawa. proof nane..ehema karanna puluwanda neetiyen? hamoma ahuwenneth nadda koheda.
මාව අල්ලලා තියනවා. පාන්දර 4.30 පස්යාල ගිරිඋල්ල පාරේදී: අනුරාධපුරේ යනකොට. වාහනේ අංකය WP නම් දුර පළාතක යනකොට බෙල්ලෙන් අල්ලගන්න වගේ බලන්නේ. පොලිස් කාරයට දඩේට ලියන්න හේතුවක් නැතුව තැටමුව. අන්තිමට උ කිව්වා මම හෙඩ් එකේ ආවලු. මව නවත්ත ල තියනකොට තව වාහන ආවා හෙඩ් එකේ. එව ගැන බලන්නේ නෑ. 500 දඩ ගහනවා කිව්වා. ඉරිදා දවසේ ඔය මගුල ගෙවන්න පොස්ට් ඔෆිස් ඇරලත් නෑ, මට ගමනටත් පරක්කු වෙනවා. උගේ පොත යටින් 500 තියල මම ආව. කමක් නෑ පිනට දුන්න කියල හිතනවා.

මං පොලිස් ජිප් එකටත් හෙඩ් එක ගහල තියෙනව ප්රෙන්ස්...![]()

තව මිනිහා කිව්වා පොලිසිය හිටියේ නැතත් වාහනේ යන කොට නිකන් හෙඩ් ලයිට් ගහනවා කියලා. එතකොට කට්ටිය බබා වගේ පාරේ යනවා කියලා.දවසක් පොලිසියේ OIC කෙනෙක් TV program එකකට ආවා. මතක නෑ මොකද්ද කියල. ඒකෙදි ඔය ප්රශ්නේ ඇහුවා. එතකොට කිවුවා එහෙම ප්රශ්නයක් නෑ. මොන ක්රමයෙන් හරි මිනිස්සු අනතුරකින් වැළකෙනවා නම් එච්චරයි කියල