ඉතිං මුන් ගිහින් Australia වල උද්ගොසන කරයි, උඹ ටිකට් ටිකයි විසා ටිකයි හදල මුන් ටික එහෙ යවපන්කෝඅර ඔස්ටේලියාවෙ උද්ගෝසන කරපු උන්ට ගම්බිරිස් ගහද්දි උබේ ඔය මානව හිමිකන් උන් මොන මුල්ලෙද බන් උන්නෙ??![]()
කොයි රටේ උනත් අදාළ නැහැනේ අයුතිය නිසානේ හඬ නගන්නේ.එහෙට යවන්න බැරිද උඹට උන්ව?