පොලිසිය ඉන්නේ අපිට කියලා පු* අැරගන්න

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    රටේ නීතිය වැඩ කරන්නේ සිංහල උන්ට විරුද්දව විතරයි :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ගෝඨා ආව දවසක මුව මරනවා...

    ඊට කලින් යු එන් පි එකේ මැද කොළඹ සංවිධායකට යු එන් පි නායකයාට කියලා දඬුවම් කරලා පෙන්නපන්...
    රනිල් ලා මුන් කියන විදිහටයි නටන්නේ

    මේකෙ ඉන්න හය හතර නොතේරෙන පොඩි එවුංව අවුස්සලා ගන්න ආතල් එක මොකක්ද සරදියල්? ලැජ්ජයි. කරන්න පුලුවන් වැඩක් කියපං හිකනලෝ. දැං අර මොකාවද මරන්න ඕනෙ කිවුවෙ බලල්ලු ලවා කොස් ඇට බාවන්නද? :lol:
     
    Last edited:
    පැටියා;18704316 said:
    දේශපාලනයක් ගාවං තියෙන්නෙ ඔයානේ. ජාතිවාදෙ නම් ජාතිවාදෙ අව්ස්සපං දේශපාලනේ නම් දේශපාලනේ. ජාතිවාදෙ අවුස්සලා දේශපාලන වාසි ගන්න හිවලෙක් වෙන්න එපා. තොපි වගේ අවස්ථාවාදී ස්කකිලි නිසා තමා කලු ජූලි වගේ දේවලුත් ඇති වුනේ ;)

    මෙතන එකෙක් වත් Video එක බලලා නෑ. එහෙම තව එකෙක් කිවුව පලියට දෙයක් විශ්වාස කරන් නටන අමනයො නෙවෙයි හැමෝම. ඇත්ත දාපං කිසි අවුලක් නෑ :)

    මෙතන ඉන්නේ මුජිබර් රෙහ්මාන්.....එයා ගේ කට හඩ තියෙන්නේ...එයයි කියන්නේ...එයා යු එන් පි මැද කොළඹ සංවිධායක....මොකද්ද යු එන් පිය මෙයාට විරුද්ධව ගන්න පියවර?

    ඔව් මෙතන දි මම දේශපාලනය ගාව ගන්නවා....මොකද මු රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක එකෙක්..පාර්ලිමේන්තු යන්න ඉන්න එකෙක්....මුව පාර්ලිමේන්තු යන්න දෙන්න ඕනද?

    මරලා දැමිය යුතු එකෙක් ව පාර්ලිමේන්තුවට යවන පක්ෂයට මම විරුද්ධයි..

    මම මුළ ඉඳලාම කිව්වේ යු එන් පිය කියන්නේ හම්බයා විසින් නටවන පොන්න පක්ෂයයි
     
    පැටියා;18704327 said:
    මේකෙ ඉන්න හය හතර නොතේරෙන පොඩි එවුංව අවුස්සලා ගන්න ආතල් එක මොකක්ද සරදියල්? ලැජ්ජයි. කරන්න පුලුවන් වැඩක් කියපං හිකනලෝ. දැං අර මොකාවද මරන්න ඕනෙ කිවුවෙ බලල්ලු ලවා කොස් ඇට බාවන්නද? :lol:

    දැන් එතකොට යු එන් පිය මුජිබර් ට විරුද්ධව මුකුත් කරන්නේ නැ?

    නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැ?
    එයාට පාර්ලිමේන්තු යන්න දෙනවා?

    සිංහලයා වෙනුවෙන් ඉන්නේ නැති යු එන් පිය මොකටද?

    හය හතර නෙමෙයි, කොන්දක් තියන ඕන එකෙක්ට කේන්ති යනවා මේක දැක්කාම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    AMMATA HAMINENNEA KARI HAMBA WESIGE PUTHALA.....#$%^&*()

    KIYALA BANALA NET EKA DAGENA NIDAGANNAWA BAN MAMA
     
    පිස්සුද බන් ? ඌ අර පොලිස් කාරය එක්ක කතා කර කර වැඩේ ශේප් කරන්න යන්නේ .. වීඩියෝ කරන එකා තමයි අර කෑ ගහන්නේ ..

    ෂේප් කරන්නේ උඹ කියන විදිහට පොලිස් කාරයවද? කැගහන එකාද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මෙතන ඉන්නේ මුජිබර් රෙහ්මාන්.....එයා ගේ කට හඩ තියෙන්නේ...එයයි කියන්නේ...එයා යු එන් පි මැද කොළඹ සංවිධායක....මොකද්ද යු එන් පිය මෙයාට විරුද්ධව ගන්න පියවර?

    ඔව් මෙතන දි මම දේශපාලනය ගාව ගන්නවා....මොකද මු රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක එකෙක්..පාර්ලිමේන්තු යන්න ඉන්න එකෙක්....මුව පාර්ලිමේන්තු යන්න දෙන්න ඕනද?

    මරලා දැමිය යුතු එකෙක් ව පාර්ලිමේන්තුවට යවන පක්ෂයට මම විරුද්ධයි..

    මම මුළ ඉඳලාම කිව්වේ යු එන් පිය කියන්නේ හම්බයා විසින් නටවන පොන්න පක්ෂයයි

    මෙතන ඉන්නෙ ඔය කියන මුජිබර් රෙහ්මාන් ද මොකාද කියලා ඔප්පු කරපං. කට හඬින්ද?
    ඔය කියන මුජිබර් රෙහ්මාන් මම දන්නෙ නෑ ඔහොම එකෙක් චන්දෙ ඉල්ලනවද දන්නෙත් නෑ.

    සාක්ෂි තියනවනං පොලිස් පැමිනිල්ලක් දාලා ඌව ඇතුලට දාන්න පුලුවන් මරණ තර්ජන කලා කියලා. ඌ එතකොට පාර්ලිමේන්තු යන්නෙ නෑ. රට ජාතිය ගැන හිතලා ඒ දේ කරපංකො සරදියල් මෙතන පොඩි එවුං අවුස්සන්නෙ නැතුව ;)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මුජිබර් රහුමාන් කියන්නේ මූ නේ .. මු තමයි අර වීඩියෝ එකේ කොළ පාට ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ .. එත් මම හිතන්නේ මූ අවේ වලි අදින්න නෙවෙයි වලිය ශේප් කරන්න .. මුට තමයි අර මිනිස්සු දෙමලෙන් කියන්නේ අපෙ පල්ලියට ගල් ගැහුවා ගල් ගැහුවා කියල ...

    මේ සිද්ධිය මුස්ලිම් උන්ගේ වැරද්දක් විතරක් නෙවෙයි බන් දෙපැත්තම වැරදි .. facebook එකේ වුන් තමයි ඔය දේශපාලනේ + ජාතිවාදය යොදාගෙන මේක ප්‍රචාරය කරන්නේ ..

    hqdefault.jpg
     
    මුස්ලිම් දෙගොල්ලක්ලු ගහගෙන තියෙන්නෙ බං මුං මෙතන මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් ඇති කරලා ගංකබරයාට ලකුණු දාන්න යනවා. මේ වගේ එවුං තමා කලු ජූලිය ඇති කලෙත්. ;)
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    පැටියා;18704343 said:

    මුස්ලිම් උන් එකට ආවේ....
    ඒ උනාට කට්ටියක් පකිස්තානේ කොඩිය වනද්දි අනිත් උන් ලංකාවෙ එක වැනුවා
    ටිකකින් ලංකාවෙ කොඩිය වනපු උන් අනිත් මුස්ලිම් උන්ට ගැහුවා
    අනිත් උන් ලංකාවෙ කොඩිය වනපු මුස්ලිම් උන්ට එලවල ගැහුවා

    අපේ උන් ඈතට දැක්කේ ලංකා කොඩියට ගහනවා
    ඉතින් පකිස්තානෙට ඇදපු උන්ට සිංහල උන් ගැහුවා
    උන් දුවද්දි උඩින් බොතල් වලින් ගැහුවා

    ලංකාවට සෆෝට් කරපු මුස්ලිම් උන් ගියා
    මාලිගාවත්තෙ හම්භයෝ සිංහල උන්ට ගහන්න ඇතුලට ආවා
    උන් සැපටම කෑව
    ඊට පස්සේ උන් එලියෙ සෙට් වෙලා හිටියා
     
    පැටියා;18704337 said:
    මෙතන ඉන්නෙ ඔය කියන මුජිබර් රෙහ්මාන් ද මොකාද කියලා ඔප්පු කරපං. කට හඬින්ද?
    ඔය කියන මුජිබර් රෙහ්මාන් මම දන්නෙ නෑ ඔහොම එකෙක් චන්දෙ ඉල්ලනවද දන්නෙත් නෑ.

    සාක්ෂි තියනවනං පොලිස් පැමිනිල්ලක් දාලා ඌව ඇතුලට දාන්න පුලුවන් මරණ තර්ජන කලා කියලා. ඌ එතකොට පාර්ලිමේන්තු යන්නෙ නෑ. රට ජාතිය ගැන හිතලා ඒ දේ කරපංකො සරදියල් මෙතන පොඩි එවුං අවුස්සන්නෙ නැතුව ;)

    මෙතන ඉන්නේ මුජිබර්..එයා එතන උගෙ කැගහන එවුන්ට මුකුත් කියන්නේ නැනේ...කැ ගහන ගෙරි හම්බයා තමයි මුගේ සපෝටර්...මු යන්නේ උන්ට අවශ්‍ය විදිහට පොලිසිය මෙහෙයවන්න...

    උඹ දන්නේ නැත්තම් දැනගනින්..මු ඡන්දෙ ඉල්ලනවා...වගේම මැද කොළඹ සංවිධායක....

    මුන් යන්නේ ඇයි? රටට කරන්න ද? මුන්ට අවශ්‍ය විදිහට රට කරන්න...මරා දැමිය යුතු මුන්ව රටේ පාලන බලය තියන තැනට යවන්නද උඹ කියන්නේ?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුස්ලිම් උන් එකට ආවේ....
    ඒ උනාට කට්ටියක් පකිස්තානේ කොඩිය වනද්දි අනිත් උන් ලංකාවෙ එක වැනුවා
    ටිකකින් ලංකාවෙ කොඩිය වනපු උන් අනිත් මුස්ලිම් උන්ට ගැහුවා
    අනිත් උන් ලංකාවෙ කොඩිය වනපු මුස්ලිම් උන්ට එලවල ගැහුවා

    අපේ උන් ඈතට දැක්කේ ලංකා කොඩියට ගහනවා
    ඉතින් පකිස්තානෙට ඇදපු උන්ට සිංහල උන් ගැහුවා
    උන් දුවද්දි උඩින් බොතල් වලින් ගැහුවා

    ලංකාවට සෆෝට් කරපු මුස්ලිම් උන් ගියා
    මාලිගාවත්තෙ හම්භයෝ සිංහල උන්ට ගහන්න ඇතුලට ආවා
    උන් සැපටම කෑව
    ඊට පස්සේ උන් එලියෙ සෙට් වෙලා හිටියා

    එල ;)
     
    බොරු කියන්නේ නැතුව හිටහන් බං..පොලිසිය උන්ව පරිස්සම් කරා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    මෙතන ඉන්නේ මුජිබර්..එයා එතන උගෙ කැගහන එවුන්ට මුකුත් කියන්නේ නැනේ...කැ ගහන ගෙරි හම්බයා තමයි මුගේ සපෝටර්...මු යන්නේ උන්ට අවශ්‍ය විදිහට පොලිසිය මෙහෙයවන්න...

    උඹ දන්නේ නැත්තම් දැනගනින්..මු ඡන්දෙ ඉල්ලනවා...වගේම මැද කොළඹ සංවිධායක....

    මුන් යන්නේ ඇයි? රටට කරන්න ද? මුන්ට අවශ්‍ය විදිහට රට කරන්න...මරා දැමිය යුතු මුන්ව රටේ පාලන බලය තියන තැනට යවන්නද උඹ කියන්නේ?

    එහෙම කලානම් උං වැරදි. ආයුධ පෙන්නන්න එක්ක යන්න ඕනෙ
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    මුන් යන්නේ ඇයි? රටට කරන්න ද? මුන්ට අවශ්‍ය විදිහට රට කරන්න...මරා දැමිය යුතු මුන්ව රටේ පාලන බලය තියන තැනට යවන්නද උඹ කියන්නේ?

    පොලිසියේ ඇන්ට්‍රියක් දාපන් බන්
    දිනූ මාළිගාවත්ත අනතුරේ
     
    පැටියා;18704343 said:
    මුස්ලිම් දෙගොල්ලක්ලු ගහගෙන තියෙන්නෙ බං මුං මෙතන මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් ඇති කරලා ගංකබරයාට ලකුණු දාන්න යනවා. මේ වගේ එවුං තමා කලු ජූලිය ඇති කලෙත්. ;)

    මුස්ලිම් දෙගොල්ලක් ගහගෙන නැ..ඒක පතුරවපු අහිංසක බොරුවක්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පැටියා;18704343 said:
    මුස්ලිම් දෙගොල්ලක්ලු ගහගෙන තියෙන්නෙ බං මුං මෙතන මුස්ලිම් සිංහල ප්‍රශ්නයක් ඇති කරලා ගංකබරයාට ලකුණු දාන්න යනවා. මේ වගේ එවුං තමා කලු ජූලිය ඇති කලෙත්. ;)

    ඔව් මටත් ආරංචිය පකිස්තාන් සපෝර්ට් කරන මුස්ලිම් සෙට් එකක් වලියක් ඇදගන්න ගිහිල්ල වෙන මුස්ලිම් සෙට් එකක් උන්ට ගහල කියල .. ගොඩක් උන් කරන්නේ FB එකේ ෂෙයාර් වෙන පොස්ට් එකක් බලල auto චුන් වෙන එක .. ඒ පොස්ට් හදන adminලවත් දන්නේ නැතුව ඇති මොකක්ද උනේ කියල :lol: මම දැක්ක එළකිරියේ එකෙක් දාල තියෙනවා සිංහලයිනි කඩුව අතට ගන්න වෙලාව හරි ලු :lol::lol::lol: ඔහොම ලොකුවට කෑ ගහන උන් ඇත්තට කඩුවක් දැක්කොත් එතනම හුජ්ජ යන ජාතියේ උන් .. උන්ට වනන්න පුළුවන් ඉතින් key board එක විතරයි :baffled::baffled:
     
    මොළයක් තියනවා නම් තේරුම්ගනින් මේ රටට ගෝඨා වගේ තදින් ඉන්න ආරක්ෂක පැත්ත බලන එකෙක් අවශ්‍යයි....මුන් ගේ පදේට නටන පොන්සි රනිල් ට රට භාර දෙන්න එපා