පොලිසිය යොදවා ඉවත් නොවෙන ජනතාව ඉවත් කරයි! - ගම්පහ දිස්ත්‍රික් ලේකම්

Max_r

Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    කැලණි ගගේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
    ගම්පහට මහ ගංවතුර තත්ත්වයක්
    වහා ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වෙන්න...- ගම්පහ දිස්ත්‍රික් ලේකම්




    බෝට්ටු එන ලෙවල් එක වෙනක් ඉන්න එපා, වතුර එද්දිම අයින් වෙන්න.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,935
    113
    Ekaney ban... hariyatama area guess karala city Nam karanna epai... Media channel Gampaha eun palayaw.. Colombo un palayaw kiwwama Colombo koheda Kotuweda...Awissawelleda,,Piliyandalada kawda danne... Gampaha kiwwath Negambo da..Ragamada..Dompe da kawda danne😅
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන්නේ නැතුව ඕක කරන්න පුළුවන්ද?
    හදිසි තත්ව ප්‍රකාශ කරාම සන්චාරක කර්මාන්තය බිඳවැටෙනවා ලූ...
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    Ekaney ban... hariyatama area guess karala Nam karanna epai... Gampaha in palayaw.. Colombo un palayaw kiwwama Colombo koheda Kotuweda...Awissawelleda,,Piliyandalada kawda danne... Gampaha kiwwath Negambo da..Ragamada..Dompe da kawda danne😅
    ගංවතුර එන ප්‍රදෙශ වලට වෙනම දැනුම් දෙනවා, පොලිස්, ග්‍රාම නිලධාරි, ප්‍රා.ලේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,959
    4,935
    113
    ගංවතුර එන ප්‍රදෙශ වලට වෙනම දැනුම් දෙනවා, පොලිස්, ග්‍රාම නිලධාරි, ප්‍රා.ලේ
    Ehenam ok
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    589133309_1279081940926923_216770215706245291_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,066
    167,954
    113
    එකමත් එක රටක
    නැ බන්.
    මිනිස්සු තමන් හම්බ කරගත්තු දෙ දාලා එන්න කොමත් දෙපාරක් හිතනවා.. :sorry:
    ඉතින් මේ පොලීසිය යොදවා ඉවත් කරයි කිව්වම එන්නම බෑ කියලා පිස්සු කෙලියොත් වෙඩි තියයි ද කියලා ඇහුවේ :rofl:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,295
    1
    16,181
    113
    ඉතින් මේ පොලීසිය යොදවා ඉවත් කරයි කිව්වම එන්නම බෑ කියලා පිස්සු කෙලියොත් වෙඩි තියයි ද කියලා ඇහුවේ :rofl:
    "නැ බන්"
    උත්තරෙ දුනනා ඉතිං :dull:
     
    • Haha
    Reactions: dilann