පොලිසිය ලව්වා හැම ගෙදරටම Permit

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    පොලිසිය ලව්වා හැම ගෙදරටම Permit

    පොලිසිය ලව්වා හැම ගෙදරටම Permit එකක් බෙදන්න.
    ගෙවල් ගාන 8න් බෙදල කට්ටි කට්ටි වලට turn දෙන්න බඩු ගෙන්න යන්න. සමන් ගෙදර 7-8, කමල් ගෙදර 8-9, රුවන් ගෙදර 9-10

    එතකොට supermarket හා කඩවල් ගානේ පෝලිම් නෑ . බෝවෙන්න වැඩි ඉඩකඩක් නෑ .

    PLEASE SHARE
     
    • Like
    Reactions: sidathsaumya

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,863
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය මොලෙන්ම ගණන් හදල කියන්න සමුපකාරයකින් / supermarket දවසකට කීදෙනෙකුට බඩු විකුණන්න පුලුවන්ද කියල
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    ඔය මොලෙන්ම ගණන් හදල කියන්න සමුපකාරයකින් / supermarket දවසකට කීදෙනෙකුට බඩු විකුණන්න පුලුවන්ද කියල

    Mata echchara molayak nam na ban
    Mata hethuna de kiwwe... mekawath udawwak wei kiala

    Wandinnam raththarane deshapalane nam epa..

    Mama sajith tath, gota tath, jvp tath hema ekatama adarei... ammapa
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    Ai mokakda awula? :oo::baffled:

    මිනිස්සු ගෙයින් එලියට ගන්න එක නෙවෙයි බොල කරන්න ඕන.. උන් ගේ ඇතුලේ තියන් උන්ගේ ගෙදරට බඩු ටික ඩිලිවරි කරන විදියක් කල්පනා කරන්න ඕන..

    මාලු විනුනන ලොරි / චූන් පාන් කාරයෝ කලා වගේ වැඩක්.. අත්‍යවශ්‍ය ආහාර ටික බෙදන්න වැඩපිලිවලක් හදන්න ඕන..

    සින්හලෙන් කීවොත්, අතරමැදියා අන්ඩුව වෙන්න ඕන.. ප්‍රොඩුයසර් සහ කන්සියුමර් අතරේ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    reputation_neg.gif
    පොලිසිය ලව්වා හැම... 03-22-2020 10:43 AM Pala buruwa yanna tho hithan inne tho hena buddimatha kiyalada.. thop wage liberal pakku nisa thamai me loketa kela wela thiyenne.

    උබ මගුලක් කියනවා.. වයිරස් එක දන්නේ නෑ උබ පොහොට්ටුද අරූ ජේවීපීද මූ යූඑන්පීද මම ලිබරල්ද කියලා..
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    පොලිසිය ලව්වා හැම ගෙදරටම Permit එකක් බෙදන්න.
    ගෙවල් ගාන 8න් බෙදල කට්ටි කට්ටි වලට turn දෙන්න බඩු ගෙන්න යන්න. සමන් ගෙදර 7-8, කමල් ගෙදර 8-9, රුවන් ගෙදර 9-10

    එතකොට supermarket හා කඩවල් ගානේ පෝලිම් නෑ . බෝවෙන්න වැඩි ඉඩකඩක් නෑ .

    PLEASE SHARE

    tikak hari prayogikawa hithapanko ban deyak kiyaddi.....
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    tikak hari prayogikawa hithapanko ban deyak kiyaddi.....

    Dan me banina aya... prayogikawa hethapan.. prasanna ranaweera mata wada hodai kianawata wada...

    Bennata kamak na hethuwath danna...ethakota minissu denutwath wenawa.. adahas eliyata enawa sanwadayak goda nagenawa

    ubalage moley anunge yahapatha wenuwen yodawapalla.. nikan benala paagala danne nathuwa

    Sthoothiy
     
    Last edited:

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මමනම් හිතන්නෙ ඕක ග්‍රාමසේවක ප්‍රධාන වෙලා කරන්න ඕන වැඩක්.

    මොකද දැනටම ග්‍රාමසේවකට තමන්ගෙ ආවරණ කලාපෙ :P පවුල් වල ඉන්න වැඩිහිටි අය ගාන, අඩු ආදායම් පවුල්, සමුර්දි ගන්න අය ගැන ඩේට තියෙනව. හමුදාවෙ හෝ පොලිසියෙ සහයත් එක්ක දවස් තුනකට පාරක් වගේ ලොරියකින් ගෙවල් වලට ඩිලිවර් කරගෙන ගියානම් හරි. අඩු කරපු සැමන්, පරිප්පු දෙනකොට අඩු ආදායම් පවුල්, සමුර්දි අයට වැඩි ප්‍රයෝරිටි දීල.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මමනම් හිතන්නෙ ඕක ග්‍රාමසේවක ප්‍රධාන වෙලා කරන්න ඕන වැඩක්.

    මොකද දැනටම ග්‍රාමසේවකට තමන්ගෙ ආවරණ කලාපෙ :P පවුල් වල ඉන්න වැඩිහිටි අය ගාන, අඩු ආදායම් පවුල්, සමුර්දි ගන්න අය ගැන ඩේට තියෙනව. හමුදාවෙ හෝ පොලිසියෙ සහයත් එක්ක දවස් තුනකට පාරක් වගේ ලොරියකින් ගෙවල් වලට ඩිලිවර් කරගෙන ගියානම් හරි. අඩු කරපු සැමන්, පරිප්පු දෙනකොට අඩු ආදායම් පවුල්, සමුර්දි අයට වැඩි ප්‍රයෝරිටි දීල.

    tikak hari prayogikawa hithapanko ban deyak kiyaddi.....
    :yes::yes::yes::yes::yes::yes:
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Man hethanne, lankaawe dan police army ekata owa karanna capacity ekak naha kiala
    නැහැ මචං ඒ ක්‍රමේට සම්පූර්ණ ටාස්ක් එක හමුදාව කරන්න ඕනෙ නෑ. මතකනෙ නිරෝදායන එකට ගෙනියනකොට සිංහලු බස් එකේ ඩ්‍රයිවර්ව හපල එලියට පන්නෙ.
    හැබැයි ඒ වෙලාවෙ වෙපන් එකක් තියෙන පබයෙක් හරි හිටං හිටියනම් අපේ උං ටිකක් බය වෙලා ඉන්නව.
    අන්න ඒකට විතරයි හමුදාවෙ, පොලිසියෙ එක්කෙනෙක් ලොරියට ඉන්න ඕනෙ. අනිත් එක හැමදාම ඕනෙ නෑනෙ, දවස් දෙක් තුනකට පාරක් ගියාම ඇති.

    ඕක සම්පූර්ණයෙන් ග්‍රාමයටයි, අදාල ප්‍රාදේශිය සභාවටයි කරන්න පුලුවන්.
    ප්‍රාදේශිය සභාවට රජයෙ ලොරි නැත්නම් රෙන්ට් එකට ලොරියක් සෙට් කරගෙන සතොසෙන් & අනිත් සප්ලයර්ලගෙන් ග්‍රාමෙ ලග තියෙන ඩේටා යූස් කරල ඩිරෙක්ට් බඩු අවශ්‍ය ප්‍රමාණෙට විතරක් අරගෙන ඩිලිවර් කරන්න පුලුවන්.
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    පෝලිම් මොකටද . කෝල් කරල Number අරගෙන තමන්ගෙ Number එකට යන්න පුලුවන්නේ. මේ විදියට මිනිස්සු පිස්සු කෙලියොත් එහෙම තමයි කරන්න වෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම අවශ්ය වෙන එකක් නැ ....ආණ්ඩුව දැනටම ස්ටෙක් එකක් ඉදිරියෙන් ..දැනටම කොරෝනා සදහා බෙහෙත පොහොට්ටුවෙ විද්වතෙක් විසින් හදුන්වා දීල- අද උදේ ඉදන් රෝගින්ට ලබා දෙනව...:):):):):)

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි-සාර්තක බෙහෙතක් දැනටම රෝගින්ට..
    :):):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1932386
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    එහෙම අවශ්ය වෙන එකක් නැ ....ආණ්ඩුව දැනටම ස්ටෙක් එකක් ඉදිරියෙන් ..දැනටම කොරෝනා සදහා බෙහෙත පොහොට්ටුවෙ විද්වතෙක් විසින් හදුන්වා දීල- අද උදේ ඉදන් රෝගින්ට ලබා දෙනව...:):):):):)

    පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි-සාර්තක බෙහෙතක් දැනටම රෝගින්ට..
    :):):):):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1932386

    ok. Thread closed! Hail Ape wiruwa! :yes::yes::yes::cool::cool: