පොලිසිය ලව්වා හැම ගෙදරටම Permit
පොලිසිය ලව්වා හැම ගෙදරටම Permit එකක් බෙදන්න.
ගෙවල් ගාන 8න් බෙදල කට්ටි කට්ටි වලට turn දෙන්න බඩු ගෙන්න යන්න. සමන් ගෙදර 7-8, කමල් ගෙදර 8-9, රුවන් ගෙදර 9-10
එතකොට supermarket හා කඩවල් ගානේ පෝලිම් නෑ . බෝවෙන්න වැඩි ඉඩකඩක් නෑ .
PLEASE SHARE

පවුල් වල ඉන්න වැඩිහිටි අය ගාන, අඩු ආදායම් පවුල්, සමුර්දි ගන්න අය ගැන ඩේට තියෙනව. හමුදාවෙ හෝ පොලිසියෙ සහයත් එක්ක දවස් තුනකට පාරක් වගේ ලොරියකින් ගෙවල් වලට ඩිලිවර් කරගෙන ගියානම් හරි. අඩු කරපු සැමන්, පරිප්පු දෙනකොට අඩු ආදායම් පවුල්, සමුර්දි අයට වැඩි ප්රයෝරිටි දීල.