පොලිසිය හිමිවරැන්ට පහර දෙයි. ............

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    පොලිසිය හිමිවරැන්ට පහර දෙයි. ............

    පොලිසිය හිමිවරැන්ට පහර දෙයි.

    ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ගිනි තබා ගත්තේ ගව ඝාතනය , අන්‍යාගමිකරන පනත සමිමත කර ගෙන එම ක්‍රියා නැවැත්වීම ආදි ඉල්ලිමි කිහිපයක් මුල් කර ගනිමිනි. මෙ වන විට උන්වහන්සේ අපවත් වි ඇති අතර , පොලිසිය සිදුවීම සට ගැසීම සදහා උන්වහන්සේගේ දේහය හොර රහසේම මහජන ගෞරවයටවත් නොතබා කහවත්තේ විහාරස්ථානය වෙත යවා තිබේ. ඒ පිළිබදව ඊයේ කළ විරෝධතාවයේදි පොලිසිය විසින් හිමිවරැන්ට පහර දුන් ආකාරයද අප ඔබට සාක්ෂි සහිතව ඉදිරිපත් කලේමු. එම විඩියෝව පවත සැබැදියෙන් නරඹබන්න.

    මේ වන විට සිංහල රාවයේ කැදවීම මත ඉන්ද්‍රරතන ස්වාමින් වහන්සේ පැතු අරමුණු ඉෂ්ඨ කර ගැනීම වෙනුවෙන් සියලුම බොදු සංවිධාන එක්වි තිබේ. ඒ අනුව සිංහල රාවය , බොදු බල සේනා , හෙළ උරැමය , ජාතික සංඝ සංමිමේලනය මෙ අයුරැන් එක අරමුණක් වෙනුවෙන් එක් වි තිබේ. මේ අරමුණ වෙනුවෙන් සටන් වැදීම සදහා ඉදිරියේදි ලක්ෂ 4 කට අධික සාමාජිකයන් හා ජාති හිතැත්න් විසින් සුදානමි වන විට ගව ඝාතනය තහනමි කළහොත් මස් කන අයට කියන්නේ කුමක්දැයි ඇමති ජෝන් සෙනෙවිරතන්න ඉතා නින්දිත ප්‍රශ්ණයක් අසා තිබේ. එයට දීමට ඇත්තේ එක් පිළිතුරකි. යමෙකුට ගව මස් කෑම හෝ ඝාතණය නතර කළ නොහැකිනමි වහාම ආරබියට පන්නවු.

    ගත්තෙ මෙතනින්....
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ොලීසිය කියන්නෙ පවතින රජය ආරක්ෂා කරන පිරිසක් පමනයි .උන්ගෙන් මීට වඩා දෙයක් බලාොත්තු වෙන්ඩ බෑ. දැන් මහ ොකු වීරො වේ නිරායුධ සංගරත්නයට පහර දෙන උන් උතුේ යුද්දෙ කාලෙ හෙ උන්නෙ කලිසේ චූ පෙරාගෙන.අේ හමුදාවෙ ොල්ො ටික ොඉන්ඩ ඕකුන්ව උන්න තැනක්වත් ොයාගන්ඩ බැරි වෙනව:angry::angry::angry:
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    ොලීසිය කියන්නෙ පවතින රජය ආරක්ෂා කරන පිරිසක් පමනයි .උන්ගෙන් මීට වඩා දෙයක් බලාොත්තු වෙන්ඩ බෑ. දැන් මහ ොකු වීරො වේ නිරායුධ සංගරත්නයට පහර දෙන උන් උතුේ යුද්දෙ කාලෙ හෙ උන්නෙ කලිසේ චූ පෙරාගෙන.අේ හමුදාවෙ ොල්ො ටික ොඉන්ඩ ඕකුන්ව උන්න තැනක්වත් ොයාගන්ඩ බැරි වෙනව:angry::angry::angry:

    :yes::yes::yes::yes:
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මස් කන එවුන්ට ගූ කන්න කියපන්.
    animated-m-face-20.gif
     
    Peace Creator

    Banned
    May 29, 2013
    21
    2
    0
    ොලීසිය කියන්නෙ පවතින රජය ආරක්ෂා කරන පිරිසක් පමනයි .උන්ගෙන් මීට වඩා දෙයක් බලාොත්තු වෙන්ඩ බෑ. දැන් මහ ොකු වීරො වේ නිරායුධ සංගරත්නයට පහර දෙන උන් උතුේ යුද්දෙ කාලෙ හෙ උන්නෙ කලිසේ චූ පෙරාගෙන.ේ හමුදාවෙ ොල් ටික ොඉන්ඩ ඕකුන්ව උන්න තැනක්වත් ොයාගන්ඩ බැරි වෙනව:angry::angry::angry:
    තරහා අවසර.. එතකොට පොලිසියෙ ඉන්නෙ වෙනම ශ්‍රි ලාන්කික සින්හලයොද? ආමි එකෙ තව ජාතියක සින්හලයොද?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    තරහා අවසර.. එතකොට පොලිසියෙ ඉන්නෙ වෙනම ශ්‍රි ලාන්කික සින්හලයොද? ආමි එකෙ තව ජාතියක සින්හලයොද?

    කරි පෙරුමල අදත් ඇවිත්
     
    Peace Creator

    Banned
    May 29, 2013
    21
    2
    0
    පලවෙනි පොස්ට් එකෙන්ම මගෙ නම කියන තරමට මාව දන්න උන් මේකෙ ඉන්නෙ.. හැබැයි ඇඩ්මින් බැන් කරන්නෙ මම "fake" කියන reason එකට.. පුදුමයි නෙ..
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    තරහා අවසර.. එතකොට පොලිසියෙ ඉන්නෙ වෙනම ශ්‍රි ලාන්කික සින්හලයොද? ආමි එකෙ තව ජාතියක සින්හලයොද?
    ow machan mama danna tharamata policye inne awajathakayo 90% kma , onama jathiyaka ehemane...;)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    තරහා අවසර.. එතකොට පොලිසියෙ ඉන්නෙ වෙනම ශ්‍රි ලාන්කික සින්හලයොද? ආමි එකෙ තව ජාතියක සින්හලයොද?

    ඔයාට කියපු දේ තේරිලා නෑ. පොලිසියෙ උන්ට පාලකයොන්ට ආවඩන්න විතරයි පුලුවන්. කොන්ද පණ නෑ
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ොලීසිය කියන්නෙ පවතින රජය ආරක්ෂා කරන පිරිසක් පමනයි .උන්ගෙන් මීට වඩා දෙයක් බලාොත්තු වෙන්ඩ බෑ. දැන් මහ ොකු වීරො වේ නිරායුධ සංගරත්නයට පහර දෙන උන් උතුේ යුද්දෙ කාලෙ හෙ උන්නෙ කලිසේ චූ පෙරාගෙන.අේ හමුදාවෙ ොල්ො ටික ොඉන්ඩ ඕකුන්ව උන්න තැනක්වත් ොයාගන්ඩ බැරි වෙනව:angry::angry::angry:

    අනිවා මචං....:no:
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    useless time wasting jokers.............munta pissu mam hitenne 50 wath nathuwa athi.......

    gedara yana gaman udgoshanya karanda yana un tikak wage
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,056
    9,734
    113
    එක තැනක නෑ
    පලවෙනි පොස්ට් එකෙන්ම මගෙ නම කියන තරමට මාව දන්න උන් මේකෙ ඉන්නෙ.. හැබැයි ඇඩ්මින් බැන් කරන්නෙ මම "fake" කියන reason එකට.. පුදුමයි නෙ..

    තොගේ ගොන් බලු නිවට ගතිය උඹට පෙන්නේ නැති උනාට බන්, මේකේ ඉන්න අනිත් එවුන්ට පේනවා, එකයි උඹගේ එක පොස්ට් එකකින්ම උඹ මොකාද කියලා හැමෝටම පෙන්නේ :angry::angry: