පොලිසිය හිමිවරැන්ට පහර දෙයි. ............

Peace Creator

Banned
May 29, 2013
21
2
0
තොගේ ගොන් බලු නිවට ගතිය උඹට පෙන්නේ නැති උනාට බන්, මේකේ ඉන්න අනිත් එවුන්ට පේනවා, එකයි උඹගේ එක පොස්ට් එකකින්ම උඹ මොකාද කියලා හැමෝටම පෙන්නේ :angry::angry:
නිවට උනත් බලු උනත් ෆෙක් නෙමෙයි නෙ බන්.. ඔන්න බැන් කරනකොට කියනවනම්, you're banned from this community because of "බලු සහ නිවට". ඔන්න අවුලක් නැ.. මට දුක හැමදාම ෆේක් කිය කිය මට නමින්ම කතා කරනවා.. අඩු තරමේ මේක බැන් කරද්දිවත් මොඩ්ස් ලා ඇඩ්මින් මේක හිතයි කියලා හිතනවා.. ඇඩ්මින්, මේ ඔබේ අවදානය පිනිසයි..
 
nnjeevana

Well-known member
  • Jan 19, 2009
    3,361
    770
    113
    තොපිට මොකෑ ඒක
    ොලීසිය කියන්නෙ පවතින රජය ආරක්ෂා කරන පිරිසක් පමනයි .උන්ගෙන් මීට වඩා දෙයක් බලාොත්තු වෙන්ඩ බෑ. දැන් මහ ොකු වීරො වේ නිරායුධ සංගරත්නයට පහර දෙන උන් උතුේ යුද්දෙ කාලෙ හෙ උන්නෙ කලිසේ චූ පෙරාගෙන.අේ හමුදාවෙ ොල්ො ටික ොඉන්ඩ ඕකුන්ව උන්න තැනක්වත් ොයාගන්ඩ බැරි වෙනව:angry::angry::angry:

    Ekanam Sahatika aththa macho
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    ඔකුන් මහ පඩස්තරයෝ...එක දවසක් හමුදාවේ ජිප් එකකට ට්‍රපික් පොලිස් එකෙක් පොඩි පඩ පාරක් දාන්න ගියා ජිප් එක නවත්තලා පාර මෑද්දේ..ආමි එකේ කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් හිටියේ සිවිල්.අරුන් දෙන්න ජ්ප් එක නවත්තලා අවිල්ලා පොලිස් එකාගේ කන පුරොලා එකක් දිලා බෑනලා ගියා.අරු ඉතින් අඩන්න වගේ මුන හදාගෙන බිම බලන් හිටියා.නලා කෑල්ලත් එල්ලගෙන.. :D:D
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඔකුන් මහ පඩස්තරයෝ...එක දවසක් හමුදාවේ ජිප් එකකට ට්‍රපික් පොලිස් එකෙක් පොඩි පඩ පාරක් දාන්න ගියා ජිප් එක නවත්තලා පාර මෑද්දේ..ආමි එකේ කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක් හිටියේ සිවිල්.අරුන් දෙන්න ජ්ප් එක නවත්තලා අවිල්ලා පොලිස් එකාගේ කන පුරොලා එකක් දිලා බෑනලා ගියා.අරු ඉතින් අඩන්න වගේ මුන හදාගෙන බිම බලන් හිටියා.නලා කෑල්ලත් එල්ලගෙන.. :D:D

    :P:P:P:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ow machan mama danna tharamata policye inne awajathakayo 90% kma , onama jathiyaka ehemane...;)

    පොලීසියෙ මහත්වරුත් යුද්දෙට දායක වුනා නේද ඒ කාලෙ. පොලීසියෙ මහත්වරුත් යුද්දෙන් මැරුනා නේද? මට යාංතං වගේ මතකයි එහෙම. වැරදි නම් සමාවෙන්ඩ ඕනෙ :rolleyes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    පැටියා;15059821 said:

    sure da kolla stf arenna wena aya yuddeta giye naha eth yuddeta ahu una eka para 700 kmarune,
    99% horu inne police wala .oluwa idimuna un inne
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;15059821 said:
    පොලීසියෙ මහත්වරුත් යුද්දෙට දායක වුනා නේද ඒ කාලෙ. පොලීසියෙ මහත්වරුත් යුද්දෙන් මැරුනා නේද? මට යාංතං වගේ මතකයි එහෙම. වැරදි නම් සමාවෙන්ඩ ඕනෙ :rolleyes:
    :rofl::yes: පොලිසියෙ උන් කොච්චර නම් දෙවල් කරාද මචන් මොනතරම් කොටි ප්‍රහාර නැවත්තුවාද කොලබ උන් කිදෙනෙක් මැරුනාද:yes:

    මෙතනදි මුං පොලිසියෙ උන් වැර්දි කරුවො විදියට දකින්නෙ පොලිසියනෙ බන් සිවිල් සමාජයත් එක්ක ගනුදෙනු කරන්නෙ ආමි එකත් සිවිල් සමාජෙ ගැටලු වලට මැදිහත් උනානම් උනුත් වැර්දි කාරයො විදියට තමයි දකින්නෙ:yes:
    නරක උන් හිටියාට හොද පොලිස් කාරයොත් ඉන්නවා කොහොම උනත් ආණ්ඩුවෙන් එන නියොග පිලි පදින්න ඔනනෙ හාමුදාව හො පොලිසිය කියන ඔනම ආයතනයක්:cool:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :rofl::yes: පොලිසියෙ උන් කොච්චර නම් දෙවල් කරාද මචන් මොනතරම් කොටි ප්‍රහාර නැවත්තුවාද කොලබ උබ කිදෙනෙක් මැරුනාද?:yes:

    මෙතනදි මුං පොලිසියෙ උන් වැර්දි කරුවො විදියට දකින්නෙ පොලිසියනෙ බන් සිවිල් සමාජයත් එක්ක ගනුදෙනු කරන්නෙ ආමි එකත් සිවිල් සමාජෙ ගැටලු වලට මැදිහත් උනානම් උනුත් වැර්දි කාරයො විදියට තමයි දකින්නෙ:yes:
    නරක උන් හිටියාට හොද පොලිස් කාරයොත් ඉන්නවා කොහොම උනත් ආණ්ඩුවෙන් එන නියොග පිලි පදින්න ඔනනෙ හාමුදාව හො පොලිසිය කියන ඔනම ආයතනයක්:cool:

    :D:yes:

    සිරා සිරා ගයියා. අපිට හැම තිස්සෙම අරින්න එන ට්‍රැෆික් පොලිස් කාරයො දකිනාකාටත් ඇඟේ මාලු නටනවා. ඒත් හැමෝම හොරු කියන එක වත් උං ඔය රස්සාව කරන නිසා උං සක්කිලි කියන එකවත් හරි නෑ. රටේ නීතිය රකින්න පොලීසියක් තියෙන්න ඕනෙ :yes:

    අනික ඔය ඔක්කොම ඉහලින් එන ඒවට එහෙයි කියන්න ඕනෙ. ඉහලින් කරන්නෙ බළලුන් ලවා කොස් ඇට බාවන එක. අනිතිමට මිනිස්සු වෛර බඳින්නෙ බළලුන්ට :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම තමා බං අට පාස් ගම් බට්ටො නීතිය අතට ගන්න ගියාම.. මුන් නීතිය කියන්නෙ මොකක්ද කියලවත් දන්නෑ.. දන්නෙ බොහොම ටික දෙයයි.. බෙන්ස් එකකින්, ප්‍රාඩෝ එකකින් යන ඕනම ගස් බල්ලෙක්ට ආචාර කරන්නයි, රෙද්ද උස්සන්නයි.. අහිංසක මිනිස්සුන්ට සද්දෙ දාලා පගාව ගන්නයි, කූඩුවෙ දාන්නයි විතරයි.. ලොකු ලොක්කො මහ පාර මැද කෙල්ලෙක් දූෂණය කලත් ඌට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නෑ.. නීතිය ක්‍රියාත්මක කලත් අන්තිමට ඔප්පු වෙන්නෙ ඌ නිර්දෝශියි කෙල්ල වැරදියි.. දූෂණය වෙච්ච කෙල්ල තමා හිරේ යන්නෙ අරූ එළියට එනවා.. ඇවිත් ආයෙ ඔක්කොම දහ ජරා වැඩ කරනවා.. ඕක තමා ලංකාවෙ නීතිය.. මේ වගේ නීති ලංකාවෙ විතරයි තියෙන්නෙ.. ඒ ගැන ආඩම්බර වෙන්න ඕන ඇත්තටම.. මං කියන්නෑ පොලීසියෙ ඔක්කොම එක වගේ කියලා.. නීතියට ගරු කරන හොඳ මහත්වරු ඕන තරම් ඉන්නවා.. ඒත් වැඩියක් ඉන්නෙ ඔය වගේ සක්කිලියො තමා..:yes:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    පැටියා;15059880 said:
    :D:yes:

    සිරා සිරා ගයියා. අපිට හැම තිස්සෙම අරින්න එන ට්‍රැෆික් පොලිස් කාරයො දකිනාකාටත් ඇඟේ මාලු නටනවා. ඒත් හැමෝම හොරු කියන එක වත් උං ඔය රස්සාව කරන නිසා උං සක්කිලි කියන එකවත් හරි නෑ. රටේ නීතිය රකින්න පොලීසියක් තියෙන්න ඕනෙ :yes:

    අනික ඔය ඔක්කොම ඉහලින් එන ඒවට එහෙයි කියන්න ඕනෙ. ඉහලින් කරන්නෙ බළලුන් ලවා කොස් ඇට බාවන එක. අනිතිමට මිනිස්සු වෛර බඳින්නෙ බළලුන්ට :yes:

    ow india wala police ekath ekka neme diyunu rataka police ekata thina discipline ekath ekka baluwama lankawe aya gana katha karanna deyak naha

    358981114

    316757d6e3a10e5e52ce7757424d5c3d.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කටු කන බල්ලෝ.තුක්..:angry:

    ොලීසිය කියන්නෙ පවතින රජය ආරක්ෂා කරන පිරිසක් පමනයි .උන්ගෙන් මීට වඩා දෙයක් බලාොත්තු වෙන්ඩ බෑ. දැන් මහ ොකු වීරො වේ නිරායුධ සංගරත්නයට පහර දෙන උන් උතුේ යුද්දෙ කාලෙ හෙ උන්නෙ කලිසේ චූ පෙරාගෙන.අේ හමුදාවෙ ොල්ො ටික ොඉන්ඩ ඕකුන්ව උන්න තැනක්වත් ොයාගන්ඩ බැරි වෙනව:angry::angry::angry:

    ඇයි මෙතනට හමුදාවත් ඇවිත් හිටියා දැක්කෙ නැද්ද? සින්හලෙ රාවෙ උන් හමුදාවට කුනු බැනුම් බනින්නෙ.:rofl::angry:

    පැටියා;15059853 said:
    ආ එහෙමද මචං මට එච්චර මතකයක් නෑ :rofl:
    සීයට අනූ නමයක් කියන්න නම් බෑ, ඒත් සමහර තැන්වල මුලු පොලීසියම හොරු,, ඒත් කොට්ඨාශෙන් ආවම හැමදාම ටින්කිරි ගාගෙන එකෙක් දෙන්නෙක්ට මාරුවෙන්න වෙනවා
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;15059880 said:
    :D:yes:

    සිරා සිරා ගයියා. අපිට හැම තිස්සෙම අරින්න එන ට්‍රැෆික් පොලිස් කාරයො දකිනාකාටත් ඇඟේ මාලු නටනවා. ඒත් හැමෝම හොරු කියන එක වත් උං ඔය රස්සාව කරන නිසා උං සක්කිලි කියන එකවත් හරි නෑ. රටේ නීතිය රකින්න පොලීසියක් තියෙන්න ඕනෙ :yes:

    අනික ඔය ඔක්කොම ඉහලින් එන ඒවට එහෙයි කියන්න ඕනෙ. ඉහලින් කරන්නෙ බළලුන් ලවා කොස් ඇට බාවන එක. අනිතිමට මිනිස්සු වෛර බඳින්නෙ බළලුන්ට :yes:

    සිරාවටම අන්තිමට බලලු තම්යි වැරදි පොලිසිය උනත් අපි අතරින්ම නෙමෙද? බිහි වෙන්නෙ අපි අතරින්මයි පොලිසිය හැදෙන්නෙ අපි (පොලිසියෙ උන්)උනත් තරුන කාලෙදි මොන තරම් අවංකව රාජකාරිය කරන්න කැමැතිද? එත් උන් බැදලා ලමයා දෙන්නා හම්බ වෙනකොට ලැබෙන සොච්චම් පඩියෙන් මොනවා කරන්නද මොකද වගාවක් කරන්න කියලද කොයි වෙලාවෙ කොතන ඉන්න වෙයිද කියලා දන්නෙ නැහැ අනික ගෙදර උන් සල්ලි ඉල්ලනකොට මංකොල්ල කන්නද නැහැනෙ එක නිසා තම්යි පගාව ගන්නෙ මම කියන්නෙ පොඩි පොලිස් කාරයන් ලොකු උන්නම් අල්ලස් ගන්නෙ සැප විදින්න එත් පොඩි එකා රු 100ක් ගන්නෙ ගෙදර උන්ට කන්න දෙන්න එහෙමත් නැත්නම් ලමයි ඉස්කොලෙ යවන්න එත් අපි ලොක්කෙකුට කවදාවත් බනිනවාද අපිත් හැමදාම බනින්නෙ පොඩි එකාට
    2.gif
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ow india wala police ekath ekka neme diyunu rataka police ekata thina discipline ekath ekka baluwama lankawe aya gana katha karanna deyak naha

    discipline නැති මිනිස්සුන්ගෙන් හැදෙන පොලීසියෙ discipline නෑ තමයි, ඒව වෙන රටකට සන්සන්දනය කරන්න බෑ
    :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සිරාවටම අන්තිමට බලලු තම්යි වැරදි පොලිසිය උනත් අපි අතරින්ම නෙමෙද? බිහි වෙන්නෙ අපි අතරින්මයි පොලිසිය හැදෙන්නෙ අපි (පොලිසියෙ උන්)උනත් තරුන කාලෙදි මොන තරම් අවංකව රාජකාරිය කරන්න කැමැතිද? එත් උන් බැදලා ලමයා දෙන්නා හම්බ වෙනකොට ලැබෙන සොච්චම් පඩියෙන් මොනවා කරන්නද මොකද වගාවක් කරන්න කියලද කොයි වෙලාවෙ කොතන ඉන්න වෙයිද කියලා දන්නෙ නැහැ අනික ගෙදර උන් සල්ලි ඉල්ලනකොට මංකොල්ල කන්නද නැහැනෙ එක නිසා තම්යි පගාව ගන්නෙ මම කියන්නෙ පොඩි පොලිස් කාරයන් ලොකු උන්නම් අල්ලස් ගන්නෙ සැප විදින්න එත් පොඩි එකා රු 100ක් ගන්නෙ ගෙදර උන්ට කන්න දෙන්න එහෙමත් නැත්නම් ලමයි ඉස්කොලෙ යවන්න එත් අපි ලොක්කෙකුට කවදාවත් බනිනවාද අපිත් හැමදාම බනින්නෙ පොඩි එකාට
    2.gif

    :yes::(
     
    ඉතිං බං උන් කවුරුවත් බලෙන් පොලීසියට බන්ඳ ගන්නෙ නැහැනේ.. උන්ගෙ රාජකාරියට පටහැනි දෙයක්නේ බං පගාව ගන්නවා කියන්නෙ.. එහෙම කරන එකෙන් රටේ ජනතාවනේ දුක් විඳින්නෙ.. අන්තිමට රටේ නීතිය බලු වෙනවා.. මොකා වුණත් රට රකින්න සේවයට බැඳුනා නම් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඕන.. හැම එකාටම එක වගේ..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉතිං බං උන් කවුරුවත් බලෙන් පොලීසියට බන්ඳ ගන්නෙ නැහැනේ.. උන්ගෙ රාජකාරියට පටහැනි දෙයක්නේ බං පගාව ගන්නවා කියන්නෙ.. එහෙම කරන එකෙන් රටේ ජනතාවනේ දුක් විඳින්නෙ.. අන්තිමට රටේ නීතිය බලු වෙනවා.. මොකා වුණත් රට රකින්න සේවයට බැඳුනා නම් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න ඕන.. හැම එකාටම එක වගේ..

    ඔක පොලිසියට විතරද බලපාන්නෙ රටෙම අනිත් උන් තමන්ගෙ රාජකාරිය හරියට කරනවාද පොලිසියෙ එකාට බනින එකා ඔෆිස් එකට ගිහින් වල පල් කියො කියො ඉන්නවා තමන්ගෙන් වෙන්න ඔන රාජකාරිය නොකර හැම තැනම ඔහොමයි පොලිසිය විතරක් නෙමෙ හැම එකාම පගාව ගන්නවා මෙ සමාජයයි මෙ සමාජෙ යන රටාවයි වෙනස් වෙන්න ඔන බන් නැතිව පොලිස් කාරයන් විතරක් නෙමෙ:dull: