පොලිසිය_ikman.lk_සොයයි !

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
වේයන්ගොඩ පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත ikman.lk වෙබ් අඩවියේ තොරතුරු සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

අදාළ වෙබ් අඩවිය විසින් අවසරකින් තොරව සිය මෝටර් රථය, නිවස ඇතුළු බඩු භාණ්ඩ විකිණීමට දැන්වීමක් යෙදීමෙන් තමා විශාල කරදරයකට ලක්වූ බව දක්වමින් පී.ඒ.එස්.සමන් නැමැත්තෙක් මෙම පැමිණිල්ල කර තිබේ.

එය CIB 166/168 යන පැමිණිලි අංකය යටතේ සටහන් කර ඇත.

පැමිණිලිකරු අදාල පැමිණිල්ල මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ අදාල වෙබ් අඩවියේ කිසිවකු සම්බන්ධකර ගැනීමට හැකියාවක් නොවන බැවින් පළකර ඇති තමාගේ තොරතුරු ඉවත් කර ගැනීමට ද හැකියාවක් නොවන බවයි.

මේ පිළිබදව තවත් තොරතුරු ඉදිරියේදී.

උපුටා ගැනීම ශ්‍රී ලංකා මිරර්
පිස්සු ප** වෙබ් සයිට් එකකට රිපෝට් කරන්නවත් දන්නෙ නැහැ. ටෙලිෆෝන් නම්බර් දාන්නෙ නෑ මොන සයිට් එකේ වත්:rofl:
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
පිස්සු ප** වෙබ් සයිට් එකකට රිපෝට් කරන්නවත් දන්නෙ නැහැ. ටෙලිෆෝන් නම්බර් දාන්නෙ නෑ මොන සයිට් එකේ වත්:rofl:

ow ban amu godayo lankawe...
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මම හිතන්නේ ඉක්මන් සයිට් එකේ ටෙලිෆෝන් නම්බර් එකක්, සයිට් එක කොහේ එකක්ද කියලා දාලා නැහැනේ. කවුදෝ කිව්වා මේක මුස්ලිම් කොම්පැනි එකට අයිති් සයිට් එකක් කියලා. ඩුබායි වල වෙන්න ඕනි. බලමුකෝ මොකද වෙන්නේ කියලා.

අයිතිකාරයො හොයන්නෙ උන් මොකක්ද කරපු වැරැද්ද මොකක්ද ?මෝඩ ගොන් බූරු පොලිස් බල්ලො.
:rofl:
Governing Law: ikman.lk is operated under the laws and regulations of Sweden. Advertisers and users agree that Swedish courts, with the district court of Gothenburg as the court of first instance, will have jurisdiction over any dispute or claim relating to the use of ikman.lk.

ලන්කාවෙ පොලිස් බල්ලොන්ට කරන්න දෙයක් නෑ වෙබ් සයිට් එකට බලපාන්නෙ ස්වීඩන් නීතිය විතරයි.:rofl::rofl:
 
Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    මම හිතන්නේ ඉක්මන් සයිට් එකේ ටෙලිෆෝන් නම්බර් එකක්, සයිට් එක කොහේ එකක්ද කියලා දාලා නැහැනේ. කවුදෝ කිව්වා මේක මුස්ලිම් කොම්පැනි එකට අයිති් සයිට් එකක් කියලා. ඩුබායි වල වෙන්න ඕනි. බලමුකෝ මොකද වෙන්නේ කියලා.

    anatha sagare :rofl::rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගුඩ් අයිඩියා. බට් මචං ඒකට වියදම් කරයිද මුන්.? :rolleyes:
    :rofl::rofl::rofl:
    ටීවී එකේ සල්ලි වියදම් කරලා ඇඩ් දාපු උන් ගැනද උඹ කියන්නෙ? ඕකෙ දැම්මෙ නැත්නම් දාන්නෙ වෙන හේතුවක් උඩ.සල්ලි නෙමෙයි
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Unge company eka nam U.A.E. wala htiyene, newsletter wala yatin address eka thiyenwa.

    Copyright 2014, ikman.lk. Office 403, JBC 5, JLT, Dubai, United Arab Emirates

    Ape ewunath pissu ne, email ekak dala ad eka report kara nam oka ain karanwa ne :rofl: mea pissu wada nisa site ekath wahei da manda, pissu ne ape anduwath.
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මු නිකන් පොඩි එකෙක් වගේ පොලිසි ගිහින් තියෙන්නේ.පොලිසි ගියාට වැඩක් නෑ බන් ඕන නම්
    Internet Crime Complaint Centre එකෙන් ikman එකට report කරලා ඇඩ් එක අයින් කරලා දායි එච්චරයි.ikman එකට 4n number එකක් දැම්මොත් වෙනම staff එකක් ගන්න වෙයි 4n answer කරන්න.දවසකට ඇඩ් 10000 විතර එන එකක complains බර ගානක් එයි නේ.

    වෙන උන්ව බයිට් කරන්න ඕකේ ඇඩ්ස් දාන උන් ඉන්නවා.ඒක නවත්තන්න ටිකක් අමාරු වැඩක් නේ බන්.එකටත් ඉස්සරහට මොකක් හරි එයි.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයිතිකාරයො හොයන්නෙ උන් මොකක්ද කරපු වැරැද්ද මොකක්ද ?මෝඩ ගොන් බූරු පොලිස් බල්ලො.
    :rofl:
    Governing Law: ikman.lk is operated under the laws and regulations of Sweden. Advertisers and users agree that Swedish courts, with the district court of Gothenburg as the court of first instance, will have jurisdiction over any dispute or claim relating to the use of ikman.lk.

    ලන්කාවෙ පොලිස් බල්ලොන්ට කරන්න දෙයක් නෑ වෙබ් සයිට් එකට බලපාන්නෙ ස්වීඩන් නීතිය විතරයි.:rofl::rofl:

    .lk ekata responsibility ekak thinawa lankawe gov ekata :P
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මු නිකන් පොඩි එකෙක් වගේ පොලිසි ගිහින් තියෙන්නේ.පොලිසි ගියාට වැඩක් නෑ බන් ඕන නම්
    Internet Crime Complaint Centre එකෙන් ikman එකට report කරලා ඇඩ් එක අයින් කරලා දායි එච්චරයි.ikman එකට 4n number එකක් දැම්මොත් වෙනම staff එකක් ගන්න වෙයි 4n answer කරන්න.දවසකට ඇඩ් 10000 විතර එන එකක complains බර ගානක් එයි නේ.

    වෙන උන්ව බයිට් කරන්න ඕකේ ඇඩ්ස් දාන උන් ඉන්නවා.ඒක නවත්තන්න ටිකක් අමාරු වැඩක් නේ බන්.එකටත් ඉස්සරහට මොකක් හරි එයි.

    Thawa ban ape ewun e number ekata call karai add dana kiyala. :rofl:
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    බකුනා;16131228 said:
    oke owner lankawe nemei man hitanne. tawa oya wage site dekaka link yatin dala thibba (dan ewa na)

    මේක මචං ලංකාවෙ එකක් නෙවෙයි. පාකිස්තනෙ එකක්. හිතපං අපි දාන ඇඩ් වලට උන් සල්ලි ගන්නවද? හැබැයි උන් ලක්ෂ ගනන් ගෙවල සයිට් එක ගැන ඇඩ් දානව හැම මාධයකම. ඔය සයිට් එක පිටිපස්සෙ මොකක් හරි දෙයක් තියෙනව මචං