මේක මචං ලංකාවෙ එකක් නෙවෙයි. පාකිස්තනෙ එකක්. හිතපං අපි දාන ඇඩ් වලට උන් සල්ලි ගන්නවද? හැබැයි උන් ලක්ෂ ගනන් ගෙවල සයිට් එක ගැන ඇඩ් දානව හැම මාධයකම. ඔය සයිට් එක පිටිපස්සෙ මොකක් හරි දෙයක් තියෙනව මචං
නැ මචන් මේ සයිට් එක ස්වීඩන් කම්පැනි එකකින් කරන්නේ saltside technologies කියලා ikman.lk වගේම තව පකිස්තානේයි බංග්ලාදේශ් වලයිද කොහෙදත් මේ වගේම සයිට් කරනවා ඒ වුනාට කම්පැනි එක පකිස්තාන් නෙමයි ස්වීඩන් එකක්.මට කවුරු හරි කිවුවා මුන් විකුනන්න තියන ඉඩම් අරගෙන කොටස් කරලා විකුනනවා කියලා ඒක කොහොමද දන්නෙ නැහැ.දැන් ඕන නම් 500ක් ද කොහෙද ගෙවලත් ඇඩ් දාන්න පුලුවන් නේද එතකොට සතියක්ද කොහෙද යනකම් ඇඩ් එක සයිට් එකේ උඩට එනවා ඔය කහපාටට පෙන්නන ඇඩ් එහෙම ගෙවලා දාපුවා
Last edited:

