පොලිසිය_ikman.lk_සොයයි !

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    මේක මචං ලංකාවෙ එකක් නෙවෙයි. පාකිස්තනෙ එකක්. හිතපං අපි දාන ඇඩ් වලට උන් සල්ලි ගන්නවද? හැබැයි උන් ලක්ෂ ගනන් ගෙවල සයිට් එක ගැන ඇඩ් දානව හැම මාධයකම. ඔය සයිට් එක පිටිපස්සෙ මොකක් හරි දෙයක් තියෙනව මචං

    නැ මචන් මේ සයිට් එක ස්වීඩන් කම්පැනි එකකින් කරන්නේ saltside technologies කියලා ikman.lk වගේම තව පකිස්තානේයි බංග්ලාදේශ් වලයිද කොහෙදත් මේ වගේම සයිට් කරනවා ඒ වුනාට කම්පැනි එක පකිස්තාන් නෙමයි ස්වීඩන් එකක්.මට කවුරු හරි කිවුවා මුන් විකුනන්න තියන ඉඩම් අරගෙන කොටස් කරලා විකුනනවා කියලා ඒක කොහොමද දන්නෙ නැහැ.දැන් ඕන නම් 500ක් ද කොහෙද ගෙවලත් ඇඩ් දාන්න පුලුවන් නේද එතකොට සතියක්ද කොහෙද යනකම් ඇඩ් එක සයිට් එකේ උඩට එනවා ඔය කහපාටට පෙන්නන ඇඩ් එහෙම ගෙවලා දාපුවා
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේක මචං ලංකාවෙ එකක් නෙවෙයි. පාකිස්තනෙ එකක්. හිතපං අපි දාන ඇඩ් වලට උන් සල්ලි ගන්නවද? හැබැයි උන් ලක්ෂ ගනන් ගෙවල සයිට් එක ගැන ඇඩ් දානව හැම මාධයකම. ඔය සයිට් එක පිටිපස්සෙ මොකක් හරි දෙයක් තියෙනව මචං
    සයිට් එක පක්ස්තානෙ කිව්වෙ බාප්පද? මාකටින් දන්නෙ නැත්නම් ඉගෙනගනින්:rofl:
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    laughter-lol-animation-smiley1.gif
     

    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    සිරාවට ඕකනම් මල කරදරයක්.. මටත් දවස් ගානක් කෝල් ආව කව්ද බූතයෙක් ෆෝන් වගයක් විකුනන්න දාල මගෙ නම්බර් එකට.
     

    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    report karama un call karala balala wede aththanam takgala ain karanawa ad eka mage yaluwo joke ekata dala mama ewa ain kerewwa