පොලිසිවල

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    police stations වල CCTV තියෙනවා ද ඇතුලෙ හරි එළියෙ හරි?
    පොලිසියෙ දී මොනවා හරි ප්‍රශ්නයක් උනොත් CCTV check කරන්න උසාවි නියෝග දෙනවා ද?
    පොලිසිවල ඉන්න මුඩුම සක්කිලියො කරන ඒවට විරුද්ධව action ගන්නෙ කොහොමද උසාවිය?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    police stations වල CCTV තියෙනවා ද ඇතුලෙ හරි එළියෙ හරි?
    පොලිසියෙ දී මොනවා හරි ප්‍රශ්නයක් උනොත් CCTV check කරන්න උසාවි නියෝග දෙනවා ද?
    පොලිසිවල ඉන්න මුඩුම සක්කිලියො කරන ඒවට විරුද්ධව action ගන්නෙ කොහොමද උසාවිය?

    police and bandanaga CCTV dammoth loku lokko ana deela wedi thiyala maranna baha. eka nisa danne naha.

    mini maruwanta lesi wenna thamai CCTV noda inne