මචන් මෙහෙම උනාම මොකද වෙන්නේ.fd රේට් ආයි වැඩි වෙනවද
S Sumanafer Well-known member Jun 25, 2021 629 1,072 93 Jul 7, 2022 #1 මචන් මෙහෙම උනාම මොකද වෙන්නේ.fd රේට් ආයි වැඩි වෙනවද Reactions: Spiderman.Ayya, jay-shan and B.Chat
lilman Well-known member May 10, 2009 40,925 54,503 113 Colombo Jul 7, 2022 #4 Reactions: Hasitha22 and B.Chat
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka Jul 7, 2022 #5 ඔව්. bank වල FD rates 14.5% වෙනකන් වැඩි කරයි.
S Sumanafer Well-known member Jun 25, 2021 629 1,072 93 Jul 7, 2022 #6 රුපියලට පාන්සකූලේ ලං වෙනවා වගේ නේහ්..අපිත් රංකහවනු වලට පුරුදු වෙමුත.. Reactions: kevin_levin and Reincarnator
xengine Well-known member Feb 24, 2021 3,470 7,193 113 Jul 7, 2022 #7 dabba1983 said: ඔව්. bank වල FD rates 14.5% වෙනකන් වැඩි කරයි. Click to expand... දැනටත් මචන් 15 පනිනකන් දෙනවනේ ? Reactions: kevin_levin
dabba1983 said: ඔව්. bank වල FD rates 14.5% වෙනකන් වැඩි කරයි. Click to expand... දැනටත් මචන් 15 පනිනකන් දෙනවනේ ?
dabba1983 Well-known member Mar 20, 2017 1,765 978 113 Sri Lanka Jul 7, 2022 #9 xengine said: දැනටත් මචන් 15 පනිනකන් දෙනවනේ ? Click to expand... finance company වල දෙනවා.
niranga1989 Well-known member Jan 29, 2021 7,742 11,084 113 Jul 7, 2022 #10 therumak na.. inflation eka 200% the penala dan man hethanne katawath loan dennerh na Reactions: Kolama, msan, kevin_levin and 1 other person
Khonshu Well-known member Apr 28, 2022 380 477 63 Egypt Jul 7, 2022 #11 ඕක කරන්නෙ රටේ මුදල් සැපයුම අඩු කරන්න. එතකොට නය පොලියයි තැන්පතු පොලියයි නිකන්ම වැඩි වෙනවා. ඒත් වැඩක් නෑ inflation එක ඊට වැඩීනෙ Reactions: NuwanCK, Spiderman.Ayya and lilman
ඕක කරන්නෙ රටේ මුදල් සැපයුම අඩු කරන්න. එතකොට නය පොලියයි තැන්පතු පොලියයි නිකන්ම වැඩි වෙනවා. ඒත් වැඩක් නෑ inflation එක ඊට වැඩීනෙ
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Jul 7, 2022 #12 Reactions: meeka, Hasitha22, kolavari and 1 other person
anuradhamapa Well-known member Aug 23, 2006 13,505 3,747 113 Jul 7, 2022 #14 me magula therena sinhalaen kiyaa depalla. mata meka therenne ne
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Jul 7, 2022 #16 Interest rates 100%k tiyenne one aththatamA, Dan mudal wala watinakamak nehene
kevin_levin Well-known member Jun 9, 2014 10,375 14,202 113 Jul 7, 2022 #17 තිබ්බෙ 13% නේද? මහ වෙනසක් නෑනෙ
A androlanka Well-known member Aug 5, 2014 3,170 1,416 113 Jul 7, 2022 #18 leasing company wala FD rates 25% pannawi e kiyanne
P pradeeplk1025 Well-known member May 23, 2007 7,538 3,641 113 Jul 7, 2022 #19 17% විතර උද්ධමනය තියෙද්දි 10% පොලිය දුන්නා. දැන් 150% කටත් වැඩී ඇත්තටම උද්ධමනය. එහෙම තියෙද්දි 15% පොලිය දෙනකොට ගිහින් සල්ලි ටික fd දානවනම් ඌ එසේ මෙසේ බූරුවෙක් නෙවෙයි.
17% විතර උද්ධමනය තියෙද්දි 10% පොලිය දුන්නා. දැන් 150% කටත් වැඩී ඇත්තටම උද්ධමනය. එහෙම තියෙද්දි 15% පොලිය දෙනකොට ගිහින් සල්ලි ටික fd දානවනම් ඌ එසේ මෙසේ බූරුවෙක් නෙවෙයි.
xengine Well-known member Feb 24, 2021 3,470 7,193 113 Jul 7, 2022 #20 ක්‍රෙඩිට් කාර්ඩ් පොලිය දැන් 36% බන්