අඩේ මෙහෙම නයගත්ත ඒවයි පොලි වාරික වැඩි කරන්න පුලුවන්ද උන්ට ඕන විදියට. අවුරුදු 10ට ගත්ත ලෝන් එක අවුරුදු 24වැඩි කරලා. පට්ට ගානක් පොලි ගෙවන්න වෙනවා නේ එතකොට.. පවු වැඩේ..
මෙහෙම කරන්න පුලුවන්ද බන්??
මෙහෙම කරන්න පුලුවන්ද බන්??



ඕනම ගිවිසුමක් භාෂා තුනෙන්ම ඉල්ලන්න අයිතිය තියනවා රටේ මිනිස්සුන්ට, දුන්නෙ නැත්තං ටොප් ලෙවල් එකට පැමිණිලි කරන්න පුලුළුවන්,ලෝන් ගනිද්දි ඉන්ග්‍රීසි ඇග්‍රිමන්ට එකකට අත්සන් 50ක් හැටක් ගහනවා මෙලො දෙයක් කියන්නෙත් තෙරුම්ගන්නෙත් නැතිව ගිවිසුම තියෙන්නෙ උන්ට ඕන විදියට![]()
yes, nodanuvath sinhalu ingris dakka gaman baya vela oona ekak athsan karanawaඕනම ගිවිසුමක් භාෂා තුනෙන්ම ඉල්ලන්න අයිතිය තියනවා රටේ මිනිස්සුන්ට, දුන්නෙ නැත්තං ටොප් ලෙවල් එකට පැමිණිලි කරන්න පුලුළුවන්,
wenda posh nowi danna basawen illanna ona application fill karanna giyath, thamange maubasawen illannath lajja jathiyakne sinhalu,yes, nodanuvath sinhalu ingris dakka gaman baya vela oona ekak athsan karanawa
ඕක දන්නෙත් කීයෙන් කීයද බන්? ලෝන් එක ගන්න තදියමට අත්සන් කරල දානවා මිසක්.ඕනම ගිවිසුමක් භාෂා තුනෙන්ම ඉල්ලන්න අයිතිය තියනවා රටේ මිනිස්සුන්ට, දුන්නෙ නැත්තං ටොප් ලෙවල් එකට පැමිණිලි කරන්න පුලුළුවන්,
ඒ උනාට සිංහලෙන් ඇග්රිමන්ට් එක අරන් කියවල අපි කැමති නැති හෝ මේ වගේ අවාසි සහගත වගන්තියක් තිබ්බොත් අපි මේ වගන්තියට එකග වෙන්නේ නෑ කිව්වොත් එක උන් අයින් කරන්නෙත් නෑ නේ.. උන් කියාවි පලයන් පකෝ යන්න කියල.wenda posh nowi danna basawen illanna ona application fill karanna giyath, thamange maubasawen illannath lajja jathiyakne sinhalu,
hari ithin ekanga naththan sign karala amaruwe watenawata wada, umbalama thiyaganin kiyala harila ena ekane hari,ඒ උනාට සිංහලෙන් ඇග්රිමන්ට් එක අරන් කියවල අපි කැමති නැති හෝ මේ වගේ අවාසි සහගත වගන්තියක් තිබ්බොත් අපි මේ වගන්තියට එකග වෙන්නේ නෑ කිව්වොත් එක උන් අයින් කරන්නෙත් නෑ නේ.. උන් කියාවි පලයන් පකෝ යන්න කියල.
![]()
හප්පට එහෙම සින් එකක්ද.. එහෙනම් මුන් ඔක්කොටම flexible දාල ඇත්තේ. එත් බන් උන් වාරික ගාන දෙගුනෙකට වඩා වැඩි කරනවා කියන්නේ එකෙන්ම ගසා කෑමක්.ලෝන් එක ගනිද්දි අහනව Fixed Interest ද නැත්නම් Flexible Interest ද කියල. අදාල ලෝන් Document එකේ තියෙනව.
මම NTB එකෙ ලෝන් එකක් අරන් ඒ කාලෙ මට කෝල් කරලත් Confirm කරා Fixed ද කියල. කෙල්ලෙක් කතා කරේ. ඒකි Try කරා මාව Flexible Interest වලට මාරු කරන්න.
namki oya flexible da ahuwe nadda? lolලෝන් එක ගනිද්දි අහනව Fixed Interest ද නැත්නම් Flexible Interest ද කියල. අදාල ලෝන් Document එකේ තියෙනව.
මම NTB එකෙ ලෝන් එකක් අරන් ඒ කාලෙ මට කෝල් කරලත් Confirm කරා Fixed ද කියල. කෙල්ලෙක් කතා කරේ. ඒකි Try කරා මාව Flexible Interest වලට මාරු කරන්න.
එහෙම කරන්න බැහැ
ඔව් මචන්. එකෙන් වෙන්නෙ බැන්කුවෙ ලාබ අලාබ or වෙනත් සාධක අනුව පොලි අනුපාත වැඩි වෙනවා. මම ලොන් එක අරන් බාගයක් ගෙවන් යද්දි කොරෝනා ආවෙ. ඊට්පස්සෙ උන් පොලී වැඩි කරා දොබෙන් යන්න. මට පොලී වැඩි කරන්න බැරි උනා මම Fixed Interest එකට අත්සන් කරපු හින්දා,හප්පට එහෙම සින් එකක්ද.. එහෙනම් මුන් ඔක්කොටම flexible දාල ඇත්තේ. එත් බන් උන් වාරික ගාන දෙගුනෙකට වඩා වැඩි කරනවා කියන්නේ එකෙන්ම ගසා කෑමක්.
NTB පට්ට කෑලි ඉන්නේnamki oya flexible da ahuwe nadda? lol


ජීවිතේට කරන්නේ නැති දෙයක්.මම ඇහුවා වැඩි වෙන්නත් පුලුවන් ද කිය්ල එකි කිව්ව ඔව් කියල.

ඉංග්‍රීසි එක තෝරලා කියෝ ගත්තත් සිංහල එක නම් ජීවිතේට කියෝලා තෙරුන් ගන්න බැහැ. ඔව්වා වල තියෙන්නේ අපබ්‍රංශ සිංහලඕනම ගිවිසුමක් භාෂා තුනෙන්ම ඉල්ලන්න අයිතිය තියනවා රටේ මිනිස්සුන්ට, දුන්නෙ නැත්තං ටොප් ලෙවල් එකට පැමිණිලි කරන්න පුලුළුවන්,