පට්ට හොර බැංකුවක් නේ.

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,474
    25,751
    113
    මම NDB එකෙන් ලෝන් එකක් ගත්ත 17% ගානේ fixed දාලා... පොලිය 14% ට අඩු වුණා. මම 17% ගානේ ගෙවල, කුට්ටියක් දාලා ණය කලින්ඉ ගෙවල ඉවර කරන්න යද්දී, තව වැඩියෙන් % එකක් ගත්ත.